නුවරඑළියෙන් පත් වුණ ක‍්‍රීඩා ඇමැතිවරුන් මෙහි තරුණ ජීවිත එක්ක සෙල්ලම් කළා – නීතිඥ හිරන්‍යා හේරත්

නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනක් බිහි වුණත් මුළු දිස්ත‍්‍රික්කයටම හරිහමං ක‍්‍රීඩාංගණයක් නැතැයි ද ක‍්‍රීඩා අමාත්‍යවරු නුවරඑළියේ තරුණ තරුණියන්ගේ ක‍්‍රීඩා කුසලතා නැංවීම වෙනුවට ඔවුන්ගේ ජීවිත සමග නම් ක‍්‍රීඩා කළ බව නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පසුගිය දා රාගල පැවැති ජනහමුවකදී පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිරන්‍යා හේරත් මහත්මිය කියා සිිටියේ එස්.බී. දිසානායක, සී.බී. රත්නායක සහ …

Continue Reading

ජනපති – අගමැති ශෂින්ද්‍රට බැනලා – ශෂින්ද්‍ර ප්‍රසිද්ධියේ සමාව ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර තිබෙන විරසකය මේ වන විට හැම තැනම පත්තු වෙමින් තිබෙනවා. ඒ අතර මොනරාගල ප්‍රධානයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන ශෂින්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් තරගයට පිවිස ඇති නිසා චමල් ඇතුළු රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතවතුන් මොනරාගල පීරමින් මනාව සොයමින් සිටිනවා. මේ අතර ශෂින්ද්‍ර රාජපක්ෂ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ …

Continue Reading

සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා – වාර්තාව අගමැතිට

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත. සජිත් පේ‍්‍රමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ …

Continue Reading

නිරෝධානයට ලක්වන පිරිස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවදීම ගැන තීන්දුවක්

කොවිඩ් -19 නිරෝධානය වන පුද්ගලයින්ට අගෝස්තු 05 වැනි දිනම සවස 05.00න් පසුය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යෝජනා වී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද (28) කොවිඩ්-19 වෛරසය මැඩලීමේ ජනාධිති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේදී දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළවේ.

Continue Reading

විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන්ට මැකොගෙන් විශේෂ දැනුම් දීමක්

විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී සිය ජාතික හැදුනුම්පත සමග විදේශ ගමන් බලපත්‍රය ද රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ හා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Continue Reading

ඡන්දදායකයින්ට අයුතු බලපෑම් කළොත් සිදුවන දේ ගැන ‘මැකො නීතිය’ කියා දෙයි

මහ මැතිවරණයේදී ඡන්ද හිමියන් සදහා අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීතිය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂම විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පපනතේ 79 වැනි සහ 81 වැනි වගන්ති අනුව ඡන්ද හිමියන්ට අයුතු බලපෑම් කරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අනුව දැඩිව කටයුතු කරන බවයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම …

Continue Reading

ගොවීන්ට බොරු පොරොන්දු දී බලයට පත් වුණ ආණ්ඩුව අද ගොවීන්ට සරදම් කරනවා – නීතිඥ හිරන්‍යා හේරත්

නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගා කළ දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාකරුවන් කබලෙන් ලිපිට වැටී යනඑන මං නැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් පසුගිය ජනපතිවරණ සමයේ වේදිකාවක් වේදිකාවක් ගානේ ගම්මිරිස් වගාකරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළි වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ නායකයින් අද ගම්මිරිස් වගාකරුවන් දෙස ඇසැක් ඇර නොබලන බවත් සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍ය හේරත් මහත්මිය පැවසුවාය. අද (27) නුවරඑළියේ පැවැති ජනහමුවකදී …

Continue Reading

Exclusive: මැතිවරණය සටන උණුසුම් වෙයි! 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, කනක, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 10කටත් වඩා අඩු කාලයක් වන අතර මේ වන විට අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන …

Continue Reading

පනින අය නම් පාර්ලිමේන්තුවට එවන්න එපා – බැසිල්

පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. කෙළින් වැඩ කරන කෙලින් තීන්දු ගන්න අය පමණක් පාර්ලිමේන්තු එවන්නැයි ඔහු ඉල්ලා සිටි. මීගමුවේ ඊයේ (25) පැවති කාන්තා රැස්වීමකට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද …

Continue Reading

සශ්‍රීකත්වය සමග කුරුණෑගලට පූර්ණ සංවර්ධනයක්

ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රිකත්වය මත පදනම් වූ  පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පූර්ණ සහය පළ කර සිටී. අතීතයේදී ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේණික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා දිස්ත්‍රික්කයේ සියලු වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන බව එතුමා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින …

Continue Reading