පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් නව දේශපාලන පක්ෂයක් හදයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna – PENP) පිහිටුවා ගෙන තිබේ. පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති අතර නව සන්ධානයේ නායකයා ලෙස පී.එම් ගුණවර්ධන මහතා ද ප්‍රධාන ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත්ව ඇත. නව සන්ධානයට …
Continue Reading
SJB – රනිල් දේශපාලන විවාහය ගැන මුඛර්ජි කතා කරයි
ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන විවාහයක් සිදුවිය හැකි බවට පැතිර වන කතාව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බැහැර කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින හෙයින් එවැනි දේශපාලන විවාහයක් අනවශ්‍ය බවය. “සමහරු කියනවා සමගි ජන බලවේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන විවාහයකට …
Continue Reading
සජිත්ට සහාය දෙනවාද ? – ITAK නිල ස්ථාවරය කියයි
-
Editor
-
September 2, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට පක්ෂය විධිමත් තීරණයක් ගෙන නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි / Ilankai Tamil Arasu Kachchi – ITAK ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. ITAK ප්‍රේමදාසට සහය දෙන බවට පසුගියදා නිකුත් කළ නිවේදනය තනිකරම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් විසින් සිදු කරන ලද්දක් බවත් එය නිල පක්ෂ ස්ථාවරයක් පිළිබිඹු නොකරන බවත් ඔහු පැහැදිලි …
Continue Reading
තැපැල් ඡන්දයට වලංගු හැඳුනුම්පත් මොනවාද ?
2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.
Continue Reading
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ ගැන ඔබ දැනුවත් ද ?
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (30) දින නිල වශයෙන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.
Continue Reading
රංගේ බණ්ඩාරට තරු විසිවෙන තීන්දුවක්
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහුගෙන් හිස් වන තනතුරට පසුගිය දා සමගි ජන බලවේගයේ සිට එජාපයට එක් වූ තලතා අතුකෝරාළ මහත්මිය පත්වනු ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසුවේය. එජාප ජ්‍යෙෂ්ඨයෙකු වන රවී කරුණානායක මහතා සහ රංගේ බණ්ඩාර මහතා අතර දීර්ඝ කාලයක් පුරා …
Continue Reading
මැකො උකුසු ඇසින් බලා සිටින දෙදෙනෙක් මෙන්න
ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මැතිවරණ අරමුණු සඳහා ඔවුන්ගේ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා නොකරන බව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසම උකුස්සෙකු මෙන් බලා සිටින“ බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තාවක දැක්වේ. ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ද රත්නායක මහතා …
Continue Reading
පළාත් පාලන මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය
හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද (22) නියෝග කළේය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු බලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ …
Continue Reading
සජිත් ගැන සැර ප්‍රකාශයක් කරමින් තලතා ගත් තීන්දුව
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවයි. සජිත් ප්‍රේමදාස දේශපාලන සියදිවි නසාගෙන ඇතැයි ඇය කීවාය. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) …
Continue Reading
අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස !
මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළේය. සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමන්විත විය. ආර්ථික පරිවර්තන පනත සම්මත කර ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජාතික සැලැස්මක්, …
Continue Reading