උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමකින්

දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව සිදුකරන බව දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශවලට එරෙහිව ජවිපෙ නායක අනුර දිසානායක විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයට අද (30) ප්‍රකාශ කළේය. ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා …

Continue Reading

දේවානි ජයතිලක පරිසරය සුරැකීමේ සටනට තවත් ශක්තියක් ගනී

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය 27 වැනිදා වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති අතර ඊට වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව වී ඇත. “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිති එකමුතුව නම් කර තිබේ. නව වෘත්තීය සමිතිය පිහිටුවීමට එක්වූ රාජ්‍ය සේවකයින් අවධාරණය කර ඇත්තේ මෙරට ඉඩම් සම්බන්ධයෙන් …

Continue Reading

හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ සිටියේ නෑ වාගේ – ජනපති

ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලු නිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි ජනපතිවරයා ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. …

Continue Reading

අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී. එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනි සඳුදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු  4.00 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා …

Continue Reading

දිගුකාලීන ජනතා ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණයි – ජනපති

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමටයි. ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි. කුමන බාධක සහ විවේචන …

Continue Reading

ජිනීවා යෝජනාවට ඡන්දය නොදුන්නට ‘ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට’ බරපතළ කොන්දේසි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය. එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද …

Continue Reading

පරිසර ප්‍රේමීන්ට ‘ජනපතිගෙන්’ විවෘත ආරාධනයක්

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිවරයා පැවසීය. විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී  නොසිට හැම කෙනෙක්ම තම වගකීම …

Continue Reading

ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ – ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ  නිදහස නොවෙයි .. යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා … මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා … නීති පනවා ඇත්තේ ජනතා යහපතට …. දිළිඳුතම ජනයාට තවත් රැකියා ලක්ෂයක් …. ජනතා ඉල්ලීම අනුව වලපනේ හා පූඩලුඔය පූර්ණ සංවර්ධනයට .. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් …

Continue Reading

මෙවර ඉන්දියාවත් අපේ සහයට – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී 2021 මාර්තු 22 වැනි දින ඡන්ද විමසීමට නියමිතය. මේ සම්බන්ධයෙන් …

Continue Reading

දුර්මතවලට රැවටුණොත් රට විනාශයි – ජනපති

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන්. රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළා. දැන් මේ භෝග රට තුළ වගා කිරීම පටන් අරන්. ඉන් ලැබෙන ආදායම යන්නේ අපේ ගොවීනට : අපේ ගමට” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …

Continue Reading