බුරන බල්ලෝ නිසා ‘මම මගේ ගමන‘ නතර කරන්නෑ – ඇමැති උදය ගම්මන්පිල
‘මම මගේ ගමන යනවා. ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී මම මගේ ගමන පමා කරගන්නේ නැහැ‘‘ මේ අපූරු කතාව කිවිවේ පිවිතුරු හෙළ අරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි. කතාවට පදනම වුණේ අපි කවුරුත් දන්න ඉන්ධන මිල ඉහළ දැමීම හා එහි වගකීම බලශක්ති ඇමැතිවරයා විසින් භාර ගත යුතු බවට පොහොට්ටුවේ මහ ලේකම්වරයා කළ කතාව. ගම්මන්පිල ඇමතිවරයා මේ කතාව කිව්වේ …
Continue Reading
රාජපක්ෂ පවුල් සමාගම ගැන ලෝ ප්‍රකට ‘The New York Times’ලෝකයට හෙළිකරයි !
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දීමත් සමග ලංකාවේ දේශපාලනය දෙස ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙනවා. ඒත් එය කිසිසේත්ම ධනාත්මක අවධානයක් නොවෙයි. ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ලංකාවේ ‘පවුල් පාලනය‘ සහ අධිකාරවාදී පාලනය ගැන ප්‍රශ්න කරමින් සිටිනවා. මේ අතර ලෝ ප්‍රකට නිව්යෝර්ත් ටයිම්ස් පුවත්පත පසුගිය ජූලි 10 වැනිදා ලංකාව ගැන වැඩි අවධානයක් යොමු කළ පුවතක් පළ කළා. ‘In Sri Lanka, the Government Looks …
Continue Reading
ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නවා නම් අපි ලෑස්තියි එකට මුහුණ දෙන්න – ලංකා ගුරු සේවා සංගමය
ආණ්ඩුවේ තීන්දු වලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි. ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ අද (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් …
Continue Reading
ශ්‍රීලනිපය ජනපති හමුවේ දුක්ගැනවිලි කියන්න යයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග සදහන් කළා. ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ මහින්ද අමරවීර මහතා විසින් පසුගිය කාලයේ මතු කරන ලද ගැටලු ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ …
Continue Reading
‘එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා‘
‘‘ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටින අතර එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. චම්පික රණවක මහතා මෙසේද පැවසුවේය, ‘බොරුවෙන් …
Continue Reading
‘රනිල් – වජිර සහ සමන් රත්නප්‍රිය’ මෙතැනින් කොතැනටද ?
කිසි දිනෙක රනිල්ට රටේ රාජ්‍ය නායකයා වීමට නොහැකි බව ඔහු සමග සිටින්නෝ දනිති.ඊට හේතුව අවාසනාවද පවද යන්න දන්නෝ දනිති. රනිල් බුද්ධිමතෙකි. දුර දක්නා රටකට පිරිමහින මිනිසෙකි. එහෙත් ඔහුට ආවේසවී ඇති සංස්කෘතික පෙරේතයා පෙනුමෙන් අජූතය. දැක්මෙන් පිළිකුල්ය. නාස් හකුථවන ගන්ධස්තාරයකි. තවත් මොනවාද? කොළඹ ඉංගි‍්‍රසි උගත් සමාජය එය හඳුන්වන්නේ මනුෆැක්චරින් ඩිපෙක්ට් කියාය. එය මගේ ගමේ සිංහලෙන් කීවොත් ‘උපන් දෙයි දෝස‘ නම් වේ. …
Continue Reading
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය. …
Continue Reading
ඉල්ලා අස්වෙලා පක්ෂය බලාකියාගෙන ඉන්නවා – දයාසිරිගෙන් තර්ජනයක්
අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි. පසුගිය 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා විසින් මේ ප්‍රකාශ කළ බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිටියේ. ‘‘ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැහැ කියලා මේ රැස්වීමට …
Continue Reading
බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
බැසිල් රෝහණ රාජපක්ෂ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව නම් ගමෙහි 1951 වසරේදී උපත ලද බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. 2007 සැප්තැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට …
Continue Reading
මර්දනයෙන් ප්‍රශ්න යට කරන්නවත් බය වද්දන්න බැහැ – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
“ලංකාවෙවත් ලෝකයේ කිසිම රටකවත් මර්දනකාරි පියවරවලින් ජනතා අරගල නවත්වන්න බැහැ කියලා ඔප්පු කර තියෙනවා. මර්දනයෙන් තව තවත් ජනතාව සටන් බිම්වලට ගේනවා. අලුතින් සටන් බිම් නිර්මාණය කරනවා. ආණ්ඩුවේ මර්දනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටන් බිමක් තව පැත්තකින් නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුව නැති සටන් බිම් නිර්මාණය කර ගැනීමක් කරන්නේ. මර්දනකාරීත්වයෙන් ප්‍රශ්න යට කරන්න බැහැ. බය වද්දන්න බැහැ. අනෙක් පැත්තෙන් අපි ආණ්ඩුවට කොහොමත් කියනවා …
Continue Reading