පාර්ලිමේන්තුව ලබන 21 සහ 22 පමණක් රැස්වේ
-
Editor
-
September 17, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සැප්තැම්බර් 21 සහ 22 දෙදින පමණක් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව …
Continue Reading
අපේ වැඩ අපි බලා ගන්නම් – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමට කියයි
රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බව කියා සිටියේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද …
Continue Reading
ලොහාන් රත්වත්තේ ඉවත් වුණේ කෑල්ලකින් – තව දුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක්
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වුවත් ඔහු තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බව වාර්තා වේ. මේ අතර ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස් වුණා ද ? නැතහොත් ඔහුට ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා දැනුම් දුන්නාද …
Continue Reading
කබ්රාල්ගේ පත් කිරීම දේශපාලන සදාචාරය පිළිබද ප්‍රශ්නයක් – ජවිපෙ
මූල්‍ය අපරාධ පිළිබඳව එල්ල වී තිබෙන චෝදනාවලින් අධිකරණමය නිදොස්වීමක් නොලැබූ පුද්ගලයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමතිවරයා දිනක් ඇතුලත මහ බැංකු අධිපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කර තිබේ. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙන්ති අද උදේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙයට අදාළ කරුණු ගෙනහැර දැක්වීය. එම මාධ්‍ය හමුවේදී පළකළ සම්පූර්ණ අදහස් පහත පළ වේ. …
Continue Reading
ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි – තීරණාත්මක නඩු තීන්දුවක්
-
Editor
-
September 14, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ඒ අනුව අල්ලස් …
Continue Reading
කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත්වීමක් සන්නද්ධ හමුදා මේ මොහොතේ සිදුකරන්නේ නැහැ
රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙම මාධ්‍ය හමුවට සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ද සහභාගී විය. ජනගහණයෙන් 50%කට අධික …
Continue Reading
අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (13) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ඇත. ඒ මහතා …
Continue Reading
අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති කිරීම – දේශපාලන බංකොලොත් භාවය ඉක්මවූ උද්දච්චකමකි
බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් නැවත වරක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම දේශපාලන බංකොලොත් භාවය ඉක්මවා ගිය උද්දච්චකමක් බවත් එය වැලැක්විය නොහැකි රටක් ලැජ්ජා විය යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. රටට කතා කළ ජනතාවගේ විරෝධයට හා කෝපයට බඳුන් වූ බැඳුම්කර කොමිසමකින්, වෝහාරික විගණන වාර්තාවකින් ලබැදියාවන් අතර …
Continue Reading
මන්නාරම ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගැන ගම්මන්පිල කළ අපූරු හෙළිදරව්ව
මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක් ලබා දුන්නද ඩො.බි. 133.5ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩො.බි.47 මෙන් තුන් …
Continue Reading
මහ බැංකු මුල් පුටුව භාර ගැනීම ගැන රාජ්‍ය ඇමැති කබ්රාල් කළ ප්‍රකාශය
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් ‘මහ බැංකු අධිපති’ තනතුර භාර ගන්නා බව තහවුරු කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි. තමා සතියේදී රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු කීවේය. “මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය ඇමති තනතුරෙන් ඉල්ලා අස්වන වන බව පක්ෂ නායක, …
Continue Reading