ආණ්ඩු ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි‘ – ජනපති
එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ …
Continue Reading
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති පවසයි
-
Editor
-
October 4, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් …
Continue Reading
සජිත් ප්‍රේමදාසට දෙන්න පුළුවන් එකම දේ ගැන ජනක බණ්ඩාර කියයි
පළාත් සභා මැති මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පවත්වා ගන්නා ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. දඹුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් වෙළඳ සංකීර්ණය සහ බස් නැවතුම් පිවිසුම් මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට 03 දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව …
Continue Reading
මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය කාටද ?
මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය. එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර …
Continue Reading
නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ඊයේ (29) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවිය. මහාචාර්ය පීරිස් විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව සුබපැතුම් පිරිනැමූ මහ කොමසාරිස් ඇපල්ටන්, දෙරට අතර හවුල්කාරිත්වය තවත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා අනාගතයේ දී එතුමා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා කැපවන බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් කිරි නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දී …
Continue Reading
2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුව ලබන සතියේ දින 05ක් රැස්වෙයි ලබන සදුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කෙරේ 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම්දුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අතර පාර්ලිමේන්තුව ලබන …
Continue Reading
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය බව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ (22) පැවසීය. එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. …
Continue Reading
‘අද ඇමතිවරු නියාමන ආයතන නටවන්න හදනවා‘
ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේද පැවසුවේය, “පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරීන් …
Continue Reading
යුගදනවි අර්බුදය : ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අගමැති හමුවෙයි
යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් සිය බලවත් විරෝධය පළකර ඇත. මේ අතර එම පක්ෂවල නායකයෝ පිරිසක් අද (21) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානයක්කාර, රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, …
Continue Reading
‘දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම්’ – ජනපති එ.ජ මහ ලේකම්ට කියයි
අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ගැටලු විසඳා ගැනීමට සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම් ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. …
Continue Reading