‘කාබනික වගාවට කඩේ ගිහින් මගේ දේශපාලනය විනාශ වුණා‘ – කෘෂි ඇමැති මහින්දානන්ද
“මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ අද (11) පෙරවරුවේ කෘෂිකර්ම …
Continue Reading
මෛත්‍රී ආණ්ඩුවට ‘රිදෙන්න දෙන ගමන් හෙළි කළ විශේෂ රහස‘
ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන වත්මන් ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම කිසිවකුට සිතීම යථාර්ථවාදී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ආණ්ඩුව විවේචනය කරන සහ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින හිටපු ජනපතිවරයා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසීය. “අපේ පක්ෂය රට පුරා සිටින අපගේ නියෝජිතයින් දැනුවත් කිරීමට පටන් ගෙන තිබෙනවා. …
Continue Reading
ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ විශේෂ හෙළිදරව්ව‘
රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් බවත් එහෙත් විෂය භාර නිලධාරීන් එය සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2019 ජනාධිපති ධුරයට පත් වූ වහාම රසායනික නොවන පොහොරවලට මාරුවීමට තීරණය කළ බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් …
Continue Reading
ජනපති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිතුමා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබීය. කොවිඩ් වසංගතයට මුහුණදීමේ …
Continue Reading
ඩොලර් බිලියන ගණන් තියෙනවා නම් වරායයේ තෙල් නැව් ගොඩබාන්න – චම්පික කළ අභියෝගය
නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (5) අනාවරණය කළේය. ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් ඩීසල් හිඟයක් පැමිණෙන බැවින්, ආණ්ඩුවට ලැබුණාය කියන ඩොලර් වලින් අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කොට පෙට්‍රල් ඩීසල් හිඟය මග හරවා ගන්නා …
Continue Reading
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ධුරයෙන් ඉවත් කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ. සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.
Continue Reading
ජනපති ‘ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ‘ ගෞරව නාමයෙන් පිදුම් ලබයි
මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි. මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිවරයාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම …
Continue Reading
ජනපති ලේකම් පී.බී යන්නම යයි
ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇති බව වාර්තාවේ. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සදහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත …
Continue Reading
නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17දෙනෙක් අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටිති. සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානාව, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහ කොමසාරිස්වරු පත්ව සිටිති. 1. සියෙරා …
Continue Reading
බැසිල් පැමිණ පසු කැබිනට් මණ්ඩලය විස්මයට පත් වන තීන්දුවක්
ජනාධිපතිවරයා තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට පැතිර යන රාවය බොහෝ දුරට සත්‍ය වනු ඇති බවත් එය සිදුවනු ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි. එම වාර්තාවේ මෙසේ ද දැක්වේ. පසුගිය අගෝස්තුවේ සිදු වූ කැබිනට් සංශෝධනයට සමානව අවසන් මොහොතේ ජනාධිපතිවරයා විසින් කරන ලද නිවේදනයකින් ඇතැම් ප්‍රධාන අමාත්‍යවරුන් ද තිගැස්මකට ලක්විය හැකි …
Continue Reading