ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය. ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් …
Continue Reading
ගෝඨාට එන්න සුදුසු කාලය මෙය නොවේ
-
RSL
-
August 1, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි කිසිඳු හෝඩුවාවක් තමන්ට නොමැති බවද …
Continue Reading
යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි – මනූෂ නානායක්කාර
-
RSL
-
August 1, 2022
-
දේශපාලන
-
0 Comments
පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රාජ්‍ය ස්ථාවර නොමැති නම් ආර්ථිකය සෑදීමට නොහැකි බවත්, මේ වන විට රජය ස්ථාවර බවත් ඒ අනුව ආර්ථිකය සෑදීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි
-
RSL
-
July 30, 2022
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර …
Continue Reading
අකිලට ජනාධිපති උපදේශකකමක් පිරිනැමේ
-
RSL
-
July 29, 2022
-
දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබේ. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට ඔහුට පවරා ඇත.
Continue Reading
පෙරටුගාමී පක්ෂ කාර්යාලයට පොලිස් කණ්ඩායම් දෙකක් කඩා වදියි
-
RSL
-
July 29, 2022
-
දේශපාලන
-
0 Comments
නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ පරික්ෂා කර ඇති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. අවස්ථා දෙකකදී පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ ඇති අතර පළමු කණ්ඩායම සිවිල් ඇඳුමින් සැරසී පැමිණි බවත් දෙවන කණ්ඩායම පොලිස් නිල ඇඳුමින් පැමිණි බවයි ඔහු සඳහන් කළේ. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ සෙවීම සඳහා ඔවුන් පැමිණ ඇති බවට එම පිරිස් …
Continue Reading
ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක්
-
RSL
-
July 28, 2022
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන් පත් කරනු ලැබ ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර තිබේ. මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධූරයේත් රාජකාරී ආරම්භ කළහ. කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු …
Continue Reading
මැතිසබයේ තනතුරු හතරකට අලුත් මුහුණු
-
RSL
-
July 28, 2022
-
දේශපාලන
-
0 Comments
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති. මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙසද කෝකිලා ගුණවර්ධන සහ නීතිඥ මධුර විතානගේ සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සහකාර සංවිධායකවරුන් ලෙසද පත් කරනු ලැබ ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. එම තනතුරුවලට …
Continue Reading
වජිර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
-
RSL
-
July 27, 2022
-
දේශපාලන
-
0 Comments
වජිර අබෙිවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය. එම පුරප්පාඩුව සඳහා වජිර අබේවර්ධන මහතාගේ නම එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කර තිබිණි.
Continue Reading
ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
-
RSL
-
July 27, 2022
-
දේශපාලන
-
0 Comments
පාර්ලිමේන්තු ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද නිල වශයෙන් දැනුම් දුන්නේය. ජනාධිපති වරයාගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
Continue Reading