- Monday
- December 23rd, 2024
ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරායත් විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ ඊයේ (01) ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි...
තරගකාරී ලෙස රටේ නිෂ්පාදනය වැඩි කර ලැබෙන ලාබය හාම්පුතුන්ට පමණක් සීමා නොකර ලාබයෙන් කොටසක් වැඩ කරන ජනතාවට ලබා දිය යුතු බවත් වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කය බැවින් ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීමට රජය සියලු පියවර ගන්නා...
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පසුගිය කාලය පුරා කිසිවක් නොකරමින් පක්ෂයේ ගමන් මඟට බාධා එල්ල කළ උදවිය පක්ෂය සඳහා නව ආසන සංවිධායකරුන් පත්කළ අවස්ථවේ පක්ෂය දෙකඩ කරන බවට තමන්ට චෝදනා කරමින් නිවේදන නිකුත් කළ බවත් අලුත් දේශපාලන පක්ෂ හදාගෙන වෙනත් තැනක ජත්‍යන්තර...
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විශේෂ බලතල සහිතව වෘත්තීය සමිති සහ රජයට එරෙහි අරගල මර්දනය සඳහා ජනපතිවරයා විසින් විශේෂ පත්වීමක් ලබාදීමට යන බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අනාවරණය කිරීමත් සමඟම රජයට සම්බන්ධ පාර්ශව විසින්ම දැඩි විරෝධයක්...
යුද්ධය අවසන් කිරීමට ප්‍රමුඛත්වයදී කටයුතු කිරීම නිසා බලයේ සිටි කාලයේදී මීතොටමුල්ල කසළ කන්ද ඉන් ඉවත් කිරීමට නොහැකි වූ බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී පැවැසීය. අලුත් අවුරුදු උදාවෙන් පසු ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගෙන ආශිර්වාද...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන...
රජයේ දේපළ නීති විරෝධී අන්දමින් තම පවුලේ අයවලුන්ගේ පරිහණය සඳහා ලබාදී මහජන මුදල් රුපියල් කෝටි 10කට ආසන්න මුදල් අපහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ සම්බන්ධයෙන් පවතින චෝදනා පදනම් කරගනිමින් ඇප...
වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්ති සහ ජනතා හිතවාදීත්වය අමු අමුවේ කෙලෙසා දමන එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ පවුලේ අයවලුන් සහ සහචරයින් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසියා කරමින් සිටින බවට අනාවරණයවේ. පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ සභානායක කාර්යාලය...
එක්සත් ජාතික පක්‍ෂයේ නව තනතුරු අපේක්‍ෂාවෙන් ඊයේ (05) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට උෙද්‍යාඅගයෙන් සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන්ට හිස් අතින්ම ආපසු යන්නට සිදුව ඇත. ඒ පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නව තනතුරු...
Loading posts...
All posts loaded
No more posts