විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”
රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබු බව පාර්ලිමේන්තුවේ විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළා. මේ “Bite Call” ලැබි ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක …
Continue Reading
රනිල්ට එරෙහි විශ්වාසභංගයෙන් රනිල් ජයගනී; එජාපය රනිල්ගේ නායකත්වයෙන් පෙරටම..
අග්‍රාමාත්‍යධුරයේ රැඳි සිටි රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුණි. ඒත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතා යළි සිය අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලය තහවුරු කරගැනීමට සමත් විය. විශ්වාසභංගයට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි. ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි. එමෙන්ම හෙට(05) පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දමා …
Continue Reading
එජාපයේ 28ක් රනිල් ගැන නැතිවෙන්න ගිය විශ්වාසය යළි ඇති කර ගනී (Video)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව මාධ්‍ය හමුවක් පවසමින් පැවසීය. ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ. තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 …
Continue Reading
ශ්‍රීලනිපයේ ලෙඩ සුව වෙයි.. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පැමිණෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව හෝ විපක්ෂයව ඡන්දය දීමෙන් වැලකී සිටීමට ගත් තීරණය නිල තීරණයක් නොවන බවත්, එය ඒ.එච්.එම්.ෆවුසිගේ පෞද්ගලික මතයක් බවත් සඳහන් කරමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශ්වාසභංගය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් …
Continue Reading
බදියුදීන්, මනෝ රනිල්ගේ විශ්වාසභංගයට විරුද්ධ බව කියයි..
අද දිනයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙන අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීමට ඇමති රවුෆ් හකිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්රසය තීරණය කර ඇත. එමෙන්ම ඇමති මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව පවසයි. ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ විශ්වාස භංග …
Continue Reading
රනිල්ට එරෙහි විශ්වාසභංගය අද; හෙට අලුත් ආණ්‌ඩුවක්
විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළත් නැතත් හෙට (05) සිට අලුත් ආණ්‌ඩුවක් බිහිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළොත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම විපක්‍ෂයේ අසුන් ගන්නා බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එසේ වූවොත් ජාතික ආණ්‌ඩුව අහෝසි වේ. එවිට එජාපය විසින් අලුත් ආණ්‌ඩුවක් පිහිටුවන බව එම පක්‍ෂයේ ඇමැතිවරු පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. යම් …
Continue Reading
Exclusive: රනිල්ගේ සහයට හකීම් එද්දී එජාපයේම කණ්ඩායම් 3 ක් රනිල්ට එරෙහි වෙයි
අගමැති රනිල්ට එරෙහිව හෙට(04) ඉදිරිපත් වන විශ්වාසභංගයට එරෙහිව රනිල් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට රාවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසය තීරණය කර ඇතැයි වාර්තාවේ. මුස්ලිම් කොංග්‍රසය එලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහව ආරක්ෂාකිරීමට සහය දීමට තීරණය කලද සමහරුන් ඊට එකඟ නොමැති අතර එජාපයේම කණ්ඩායම් තුනක් රනිල්ට එරෙහිව හෙට විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා තීරණය කොට අවසන්ය.
Continue Reading
රනිල්ගේ සහයට 78 යි; විශ්වාසභංගය කල්තැබීමේ උත්සහයක!
හෙට (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා අගමැතිතුමන්ට සහය පළ කිරීමේ ලියවිල්ලට අත්සන් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 78ක් පමණක් බවත්, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශ්වාසභංග යෝජනා විවාදය කල් තැබීමේ උත්සහයක අගමැතිවරයා නිරත වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. අද(03) කොළඹ පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් …
Continue Reading
Exclusive: රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටේ..අවසන් මොහොතේ TNA සහයත් අහිමිවෙයි
විශ්වාසභංගයෙන් බේරීම සඳහා දැනට අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින රනිල් වික්රමසිංහ මහතාට අතිශයින්ම වැදගත් වූ දෙමළ සන්ධානයේ ඡන්ද අහිමි වී ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අද(03)දහවල් ජනාධිපතිවරයා හමුවී ඇති දෙමළ ජාතික සන්ධානයයේ නායක ආර්.සම්බන්දන් මහතා රනිල්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති අතර එම ස්ථාවරයත් සමඟ තව සුළු මොහොතකින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට නියමිතව ඇත. එහිදී රනිල්ට එරෙහි …
Continue Reading
අගමැතිධුරයෙන් රනිල්ට ගෞරවාන්විත නික්ම යෑමක් සඳහා ශ්‍රීලනිපය ආරාධනා කරයි
අග්‍රාමාත්‍ය ධුරයෙන් ගෞරවාන්විත නික්ම යෑමක් සඳහා රනිල් වික්රමසිංහ මහතාට ආරාධනා කිරීම සඳහා ශ්‍රීලනිප මැති ඇමතිවරුන් මේ වන විට අරලිය ගහ අරලිගහ මන්දිරය වෙත යෑමට නියමිත බවට වාර්තාවේ. හෙට(04) පැවැත්වෙන විශ්වාසභංගයෙන් පරාජයට පත්ව පරාජිතයෙකු ලෙස සමුගන්නවා වෙනුවට ගෞරවාන්විතව එම ධුරයෙන් ඉල්ලා අස්වී යන ලෙසට ඉල්ලීම සඳහා මෙලෙස ශ්‍රීලනිප ඇමතිවරු රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලා සිටීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට …
Continue Reading