පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ‘රනිල් නොවෙයි‘: උදයංග හෙළිකළ රහස
-
Editor
-
June 28, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන විට රාජපක්ෂලාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බවද උදයංග කීවේය. විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද සර්වජන බලය කණ්ඩායමද …
Continue Reading
සරත් ෆොන්සේකාගේ අලුත්ම පොත දොරට වැඩිය දා ජනපති අලුත් පොතක් පෙරළයි
-
Editor
-
June 28, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
යුද අභියෝගය ජයගත්, දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි- ජනපති. තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
Continue Reading
මහින්දානන්ද, මනූෂ සහ ප්‍රසන්න හතර වටේට නෙළන හැටි
-
Editor
-
June 28, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය. බම්බලපිටිය, ලෝරිස් පටුමගේ අංක 15 හි පිහිටි නව මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රණතුංග ප්‍රකාශ කළේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසු රට මෙහෙයවීමේ භාරදූර කාර්යය භාර ගනිමින් …
Continue Reading
රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ගැන නාමල් කියයි
-
Editor
-
June 27, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් “මැදවච්චිය” ආසන සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ‘’මැදවච්චිය …
Continue Reading
SJB 20ක් රාජිත එක්ක පිම්මකට සූදානම්
වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බව හිටපු ඇමැති රාජිත සේනාරත්න පවසයි. ඔහු පවසන්නේ මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට තමා සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බවයි. ‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ‘
Continue Reading
ගීතා ජනපති මුරුංගා අත්තේ තියයි – ඇත්ත කතාව කුමක්ද ?
-
Editor
-
June 26, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා …
Continue Reading
කැබිනට් සංශෝධනයක් ගැන කටකතා – චම්පික, ෆොන්සේකා සහ රාජිතට අමාත්‍යධුර ?
-
Editor
-
June 25, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
පාඨලී, රාජිත, ෆොන්සේකා ජනපති සමග අත්වැල් බැඳගනී ඉදිරි ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂයේ පරිපාලන රාමුව ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත ඉදිරි සති දෙක තුළ නැවත සංශෝධනයක් සිදුවනු ඇතැයි කටකතා ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයක් පිළිබඳ දේශපාලන කරළිය තුළ කටකතා පැතිරෙමින් තිබෙන බව ‘ඩේලි මිරර්‘ වාර්තා කරයි. දේශපාලන පක්ෂ අතර අපේක්ෂාව සහ කුතුහලය අවුස්සමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
Continue Reading
ෆොන්සේකා සහ රාජිත ගැන SJB ගත් අලුත්ම තීන්දුව
-
Editor
-
June 24, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. මහ ලේකම්වරයා කියා සිටියේ ෆොන්සේකාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම සතියේදී කැඳවන බවයි. “පක්ෂයේ තරාතිරම නොබලා පක්ෂයක ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. ෆොන්සේකා මහතා විනයානුකූලව කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. පක්ෂයේ …
Continue Reading
අර්බුද හමුවේ පලායන නායකයන්ගෙන් රටට සෙතක් නෑ
-
Editor
-
June 23, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට අරාජික වූ අවස්ථාවේ තමන් රටේ නායකත්වය භාර නොගත්තානම් අද රටේ තත්වය ගැන සිතා ගත නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කලේ මඩකලපුව මහා නගර සභා ශ්‍රවනාගාරයේ ඊයේ (22) පැවැති මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික …
Continue Reading
පිල්ලෙයාන්ගෙන් ජනපතිට සහතිකයක්
-
Editor
-
June 22, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
පසෙන් යැපෙන නැගෙනහිර ජනතාව දෙපයින් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනපති සතුයි. රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයට ද ස්ථීර සාර විසඳුමක් ලබා දෙනවා. ඉදිරි වසර 05තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය ජය ගන්නවා – ජනපති. ජනපති සහ එස්. වියාලේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සංගමයේ සාමාජිකයන් අතර ද හමුවක්. එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය …
Continue Reading