මාසයක් තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් මිලදී ගන්නවා – කෘෂිකර්ම ඇමති

රජයේ වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව පසුගිය 07 වැනිදා දියත වැඩපිළිවෙළ යටතේ මේ වන විට වී මෙට්‍රිික් ටොන් 5000ක් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. වී මිලදී ගැනීම වෙනුවෙන් මාර්තු 07වැනිදා සිට අප්‍රේල් 08වැනිදා දක්වා මාසයක ක්‍රියාන්විතයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දියත් කර ඇත. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේද පැවසුවේය. …

Continue Reading

තිරසර කෘෂිකර්මාන්තයේ නවතම ප්‍රවණතාව ‘Urban hydroponic farming’

ගෝලීය වශයෙන් ආහාර නිෂ්පාදනය මුහුණ දී ඇති අභියෝග හමුවේ වඩාත් ඵලදායී හා තිරසර කෘෂිකාර්මික භාවිතයන් වෙත ලෝකය වේගයෙන් ගමන් කරන ආකාරයක් දැකිය හැකිය. විශේෂයෙන් ලෝකයේ ප්‍රමුඛතම කෘෂිකාර්මික රටක් වන අප අසල්වැසි ඉන්දියාව ඒ අතර ප්‍රමුඛස්ථානයක් දිනාගෙන ඇත. නිමක් නැති කෘෂිකාර්මික ගැටලු, ගොවි උද්ඝෝෂණ, සහනාධාර ලබාදීම් මැද දිනෙන් දින අර්බුදයට යන සම්ප්‍රදායික කෘෂිකාර්මාන්තය වෙනුවට වඩාත් නවීන, තාක්ෂණික කෘෂිකර්මාන්තය අනාගත ලෝකයේ ආහාර …

Continue Reading

කෘෂිකර්මාන්තයේ අනාගතය නවීන තාක්ෂණ මෙවලම් අතට පත් වෙයි !

ශ්‍රී ලංකාවේ තේ වගා කටයුතු සදහා ඩ්‍රෝන යානා යොදා ගෙන කළ අත්හදා බැලීමක් ගැන පසුගිය දා මාධ්‍ය වාර්තා කළා. ඒ අතර දකුණු පළාතෙන් ද ඩ්‍රෝන යානා යොදා ගෙන දියර පොහොර ඉසීමක් ගැන ද වාර්තා වුණා. ලංකාව කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන යානා තාක්ෂණය භාවිතා කිරීම ගැන අත්හදා බැලීම් කරන විට ඝානාව වැනි අප්‍රිකානු රාජ්‍ය කජු වැනි දැවැන්ත වගාවන් සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් …

Continue Reading

කොන්ක්‍රීට් වනාන්තරයක් ගොවිබිමක් කරන්නේ කෙසේද ? – ජාත්‍යන්තර අත්දැකීම්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය 7% (2020දී) පමණ වන නමුත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව ‘කෘෂිකර්මාන්තය‘ යනු පුළුල් අංශයක්. ඒ තුළ ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, අපනයන බෝග වගාව, පශු සම්පත්, වනජ පමණක් නොව පතල් හා කැනීම් පවා තිබෙනවා. ඒ අනුව ලංකාවේ ප්‍රමුඛ වගාව වන (ලංකාව කෘෂිකාර්මික රටක් බවට සහතික කරන) වී වගාව දළ දේශීය …

Continue Reading

ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමේ ‘ජාතික ක‍්‍රියාන්විතය’ ඇරඹෙයි

රජයට  වී සංචිතයක් පවත්වා ගැනීමට තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය තවත් ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව 2021 මාර්තු 08 වන දා සිට 2021 අප්‍රේල් 7වන දා දක්වා මසක් තුළ වී මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක් ගොවිබිමටම ගොස් මිලදී ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල …

Continue Reading

ඉන්දීය ගොවීන් ලෝකයට කියා දෙන පාඩම

2020 සැප්තැම්බර් මස, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ඉන්දියාවේ කෘෂිකර්මය පිළිබඳ පනත් තුනක් පාර්ලිමේන්තුවේ අනුමත කළේය. ඒ පනත් තුන පහත සඳහන් වේ. ගොවි නිෂ්පාදන අලෙවි කිරිම සහ වාණිජකරණය (දිරිගැන්වීම සහ පහසුකරණය) පනත 2020. මිල සහතික කිරිම සහ ගොවිපළ සේවා පිළිබඳ ගොවි ගිවිසුම් (බලසතුකරණය සහ ආරක්ෂාව) පනත 2020. අත්‍යවශ්‍ය භාණ්ඩ (සංශෝධනය) පනත 2020. මේ අතරින් පළමු පනත කිසිම බද්දක් …

Continue Reading

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි !

අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට  ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල්  වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය එවන සල්ලි විදේශවලින් ගෙන්වන බඩු ගන්න වියදම් කරනවා. ඒ සල්ලි ටිකත් ඇදෙන්නේ පිටරටට.  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ …

Continue Reading

පොහොර සහනාධාරය මුවාවෙන් වී ගොවියාට තර්ජන ගර්ජන එපා

දේශීය වී ගොවියාට බලපෑම් කරමින් පොහොර නොමිලේ ලබාදීම නවතා දමන බවට තර්ජනය කොට වී අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදය වහාම වෙනස් කොට සාධාර ක්‍රමවේදයක් සැකසිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැ‍ඳවමින් කියා සිටියේ ගොවියා රජයට වී ලබාදීමට අකමැත්තක් දැක්වීම යටතේ ප්‍රශ්නයක් පවතින බවය. එම ප්‍රශ්නය වී ගොවියාට පැනනැගී ඇත්තේ …

Continue Reading

පෞද්ගලික වී වෙළෙදුන්ට වඩා වැඩි මිලක් ගෙවා වී ගන්න රජය සූදානම්

වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ  මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.  අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් කීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කළේය. මෙසේ ඉහළ සහතික මිලක් …

Continue Reading

නිවසේදීම ‘කොම්පෝස්ට්’ නිෂ්පාදනය කර ගනිමු ද ?

නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ආරම්භ වන්නේ කුටුම්භ මට්ටමින් වන අතර බොහෝ නාගරික ප්‍රදේශවල කුණු කසළ ප්‍රධාන වේ. අපද්‍රව්‍ය අවම කිරීම සහ හැකි තරම් ප්‍රභවයන්  කළමනාකරණය කිරීම, පිරිවැය අඩු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වඩාත් වැදගත් මෙවලම් දෙක වේ. මේ අනුව ගෘහස්ථ මට්ටමින් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය ඉතා වැදගත් වේ. ගෘහස්ථ අපද්‍රව්‍යවල ප්‍රධාන අංග වන්නේ ආහාර අපද්‍රව්‍ය සහ …

Continue Reading