එළවළු තොග සහ සිල්ලර අලෙවිය ගැන ‘කෘෂිකර්ම රාජ්‍ය ඇමැති’ කළ හෙළිදරව්ව !

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින්ඉතාම  සාධාරණ මිලට ලබා ගන්නා එළවළු අධික ලාභයක් තබා ගනිමින් ජනතාවට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා එළවළු අලෙවිකරන ජංගම වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු ජංගම වෙළෙදුන් විසින් තුන් ගුණයකින් වැඩි මිලට අලෙවිකරන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි. ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට …

Continue Reading

කෘෂි නිෂ්පාදන වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ‘ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිති සහතිකය’ ලබාගැනිමට EDB මගින් ආධාර වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශිය කෘෂි නිෂ්පාදන වගාකරුවන් සහ සැකසුම් කරුවන්ට ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) අනුව කාබනික සහතික ලබාගැනිමට ආධාර වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. SLS 1324:2018  කාබනික සහතිකකරණය සඳහා ප්‍ර‍තීතන මණ්ඩලයේ අනුමැතිය ලත් සහතිකකරණ ආයතනයක් මගින් කාබනික සහතිකය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනෙහි මූලික අරමුණු වන්නේ කුඩා ගොවීන් අතර ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) …

Continue Reading

දේශගුණික විපර්යාස හමුවේ ‘වී වගාවේ අනාගතය’ සුරක්ෂිත කළ හැක්කේ කෙසේද ?

ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරන ගුජරාටයේ අර්ධ ශුෂ්ක භූමිය, සශ්‍රීක ගොවිපලවල් සඳහා නිවහන විය. අක්‍රමවත් මෝසම් හා දැවෙන ගිම්හාන නොතකා ගොවීන් දශක ගණනාවක් තිස්සේ මෙහි සාර්ථකව වගා කළහ. ඔවුන් මෙනේරි, ඉරිඟු සහ දුරු සහ අනෙකුත් වැදගත් භෝග වගා කළහ. නමුත් ඔවුන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි භාවිතයේ පදනම් අඩුවෙමින් පවතින බව ඔවුන් දැන සිටියේ නැත. ගොවීන් කිසිදු අපසුවකින් තොරව සියවස් ගණනක් භූගත …

Continue Reading

සංචරණ සීමා පනවා ඇති දිනවල ආර්ථික මධ්‍යස්ථාන වසා දැමුවත් ‘ගොවීන්ට හා පාරිභෝගිකයින්ට’ පීඩාවක් නෑ

ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ දිවයින පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථා වසා දැමීමට පියවර ගත්ත ද ගොවිජනතාවට සහ පාරිභෝගික ජනතාවට කිසිම අපහසුතාවක් ඇති නොවන ආකාරයට එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා …

Continue Reading

රසායනික පොහොර භාවිතයේ ප්‍රතිවිපාක හා කාබනික ගොවිතැනේ වාසි අවාසි

රසායනික පොහොර භාවිතය නතර කිරීම සාර්ථක වැඩපිළිවෙළක් හා අනාගත දරු පරපුර ආරක්‍ෂා කරන වැඩ පිළිවෙළක් වන බව පැහැදිලිය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවේ යැයි සිතිය නොහැක. ඒ අනුව ඇති විය හැකි ප්‍රධාන ගැටලු මොනවාද යන්න පිළිබඳව හඳුනාගත යුතුය. ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී දැකිය හැක්කේ මෙම ක්‍රියාවලිය සඳහා ගොවීන් හුරු කිරීම හා දැනුවත් කිරීමයි. දැනටමත් කාබනික පොහොර භාවිතය …

Continue Reading

‘රසායනික පොහොර තහනම රටට කෙසේ බලපායිද ?’ – ප්‍රායෝගික භාවිතය පිළිබද ක්ෂේත්‍ර විමසුමක්

වසර දහස් ගණනක ඈත අතීතයේ සිට පැරැන්නන් සම්ප්‍රදායික ගොවිතැන පවත්වාගෙන යනු ලැබුවේ පරිසරය සමග හිතකාමී ගනුදෙනුවක යෙදෙමිනි. පරිසරයේ සිටින ජීවින්ට අවම හානියක් වන පරිද්දෙන් එම ජීවින් රැකගෙන මිනිසුන් ද ජීවිකාව සරි කරගන්නා ක්‍රම වේදයක් ඔවුහු අනුගමනය කළහ. ඔවුන් පලිබෝධකයින්ගෙන් බෝග ආරක්ෂා කරගැනීමට ස්වභාවික උපක්‍රම භාවිත කළ අතර කුඹුරේ සියලු අස්වනු ගෙට නොගෙන ‘කුරුළු පාළුව’ නමින් වූ කොටසක් පක්ෂීන් වෙනුවෙන් වෙන් …

Continue Reading

කාබනික ගොවිතැනේ බර ගොවියාට සහ පාරිභෝගිකයාට දෙන්නෑ

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කෙරිණ. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමකි. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. මෙය අභියෝගාත්මක …

Continue Reading

වසවිස නැති ගොවිතැනට මග කියන ‘යහපත් කෘෂිකාර්මික පිළිවෙත් – GAP’ ලංකාවට අකැප ද ?

ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන …

Continue Reading

රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම්

වස විසෙන් තොර රටක් බිහි කිරීම සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීම ඇතුළු දැඩි තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

Continue Reading

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් එපා – මහින්දාන්නද

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය. ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව …

Continue Reading