‘කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීමට‘ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහාය
-
Editor
-
August 23, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
ඉන්දීය ආධාර මත ශ්‍රී ලංකාවේ ‘කාබනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Organic Centre of Excellence) පිහිටුවීමට ද ඉන්දියාව යෝජනා කරයි කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීමේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ. මෙම ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සහයෝගීතාව ද ඉන්දියාව විසින් යෝජනා කර ඇත. “කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීම සඳහා ධාරිතා වර්‍ධන පුහුණුව, තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ විශේෂඥයින්ගේ හුවමාරු චාරිකා සංවිධානය කිරීම …
Continue Reading
ගෙවතු වගාවෙන් අපට හිමිවන ආර්ථික – සමාජයීය හා සෞඛ්‍ය ප්‍රතිලාභ
කොවිඩ් වසංගත සමග ගෝලීය වශයෙන් ඇති වූ සුවිශේෂ ප්‍රවණතාවක් වූයේ ස්වභාවික ආහාර – පාන වෙත වැඩි වැඩියෙන් යොමුවීමයි. විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල මෙම ප්‍රවණතාව වඩාත් තිරසර ලෙස දැකගත හැකි වුව ද ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල එය තාවකාලික ‘රැල්ලක්‘ පමණක් විය. මෙහිදී ජනතාවගේ වඩාත් වැඩි අවදානයක් යොමු වූයේ සාම්ප්‍රදායික දේශීය බීජ භාවිත කරමින් ගෙවතු වගාව වෙත යළි යොමුවීමයි. තම …
Continue Reading
‘මල් හැදුනට වැල්දොඩම් වැලේ ගෙඩි නැද්ද ?‘
-
Editor
-
August 18, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
‘වැල්දොඩම්‘ වගාව නැතහොත් ‘පැෂන් පෘෘට්‘ වගාව ව්‍යාපාරික වගාවක් වගේම ගෙවතු වගාවක් ලෙසත් ලංකාවේ බහුලව සිදුවෙනවා. ඒත් වැල්දොඩම් වගාකරන බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් තමයි මල් හැදුනට වැල්දොඩම් වැලේ ගෙඩි නොහැදීම. මේ නිසා වගාකරුවන් වගේම ගෙවත්තේ වැලක් දෙකක් වවා ගන්නා පිරිසත් අධෛර්යයට පත් වෙනවා. එහෙත් මේ ගැටලුවට නිසි, විද්‍යාත්මක පිළියමක් තිබෙනවා. වැල්දොඩම් වැලේ මල් පමණක් දැක දැක කණස්සල්ලට පත්ව සිටින ඔබට ගෙඩිවලින් …
Continue Reading
මසකට ටොන් 1000ක් කාබනික පොහොර නව තාක්ෂණයෙන් නිපදවීම ආරම්භ කරයි
දිවයිනේ ප්‍රථම වතාවට සෑම බෝගයකටම යෙදිය හැකියි ගුණාත්මක බවින් යුත් කැට සහිත කාබනික පොහොර ටොන් දහසක් නිෂ්පාදනයකි කිරීමේ නව වැඩපිළිවෙළ අද (11) දින පෙරවරුවේ දඹුල්ල සීඅයිසී පෞද්ගලික ආයතනයේ දී ආරම්භ කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත දිවයිනේ සෑම සීඅයිසී පෞද්ගලික ගොවිපලවල නිෂ්පාදනය කරන කාබනික පොහොර දඹුල්ල සීඅයිසී ආයතනයට රැගෙනවිත් අනෙකුත් සියලු සංඝටක එකතු කොට තවත් පෞද්ගලික ආයතනයක් සමග සෑම …
Continue Reading
රසායනික පොහොර තහනම ඉවත් කළා ද ? – ආණ්ඩුවෙන් පිළිතුරු
විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි. “රසායනික පොහොර තහනම ඉවත් කළා ද” යන්න මැයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සතිපතා සංවිධානය කරන මාධ්‍ය හමු …
Continue Reading
කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ – රජය අවධාරණය කරයි
දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී. කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද …
Continue Reading
රජයේ සහතික මිලට ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගැනීමට සූදානම් – වී අලෙවි මණ්ඩලය
මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටතේ දිවයිනේ දිස්ක්‍රික්ක 19ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සියලු ප්‍රදේශයන්හි ගබඩා සියල්ල මේ වන විට විවෘත කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන් මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත සියලු ගබඩා නිරීක්ෂණය කරමින් පවතින බව …
Continue Reading
කාබනික කෘෂිකර්මාන්තය: ලංකාව ගත් මග යන ලෙස ‘ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි‘
අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඊයේ (26) ඉතාලියේ රෝම නගරයේ දී ඇරඹුණු “එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ” රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා …
Continue Reading
‘ජපානයේ ගොවීන් බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර’
මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් ඇතිවෙන්න තියා එහෙම මතයක් සමාජගත වෙන්න ඉඩකුත් නෑ රසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික වගාව වෙත …
Continue Reading
නුවරඑළිය අල ගොවීන්ට රසායනික පොහොර පින පෑදෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600ක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය. අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය. ”අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරනවා. කාබනික පොහොර …
Continue Reading