සජිත් ප්‍රේමදාස කොරෝනා වෛරසයෙන් දේශපාලන වාසි සොයනවා – ඇමති ප්‍රසන්න
උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි. ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු යුතුකම හා වගකීම බවයි. පොහොට්ටුවට …
Continue Reading
කොරෝනා ව්‍යාප්තියේ ගෝලීය ප්‍රවණතා
කොරෝන වෛරසයයේ ගෝලීය ව්‍යාප්තිය 2020 මාර්තු 14 වැනි දිනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව කොරෝනා වෛරසය ආදාසනයට ලක්ව ඇති රටවල් සංඛ්‍යාව 120 දක්වා වර්ධනය වී ඇති අතර 5000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ දක්වා වාර්තාවන සිද්ධීන්ගෙන් බහුතරයක් චීනයේ පවතින අතර, වෛරසය දැන් ගෝලීය වශයෙන්ව ඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. චීනයෙන් පිටත වැඩිම ආසාදන සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන …
Continue Reading
Covid 19: අද දිනයේ රටවටා සියලු පුවත් කෙටියෙන්
දළදා මාලිගාවේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා. මෙම පහසුකම අදියර තුනකදී ලබා දී ඇති බවත් එහි පළමු අදියර වශයෙන් ශ්‍රී දළදා මාළිගාවට ඇතුළු වන …
Continue Reading
කොරෝනා මර්ධනයට පියවරක් ලෙස රාජ්‍ය අංශයට සදුදා නිවාඩු – පුද්ගලික අංශය කණස්සල්ලෙන්
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14) රාත්‍රියේදී ප‍්‍රකාශ කළා. කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වන්නේ නම් හෙට (ඉරිදා) හෝ අනිද්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …
Continue Reading
කොරෝනා වෛරසය: පදනමක් නැති ගොඩවෙදකම් භාවිත කරන්න එපා
“සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම් කොරෝනාවෛරසය හැදෙන්නෙ නෑ ලු!” “කෙනෙක් බෙහෙතක් හොයාගෙන තියෙනව කොරෝනාවෛරසයෙන් බේරෙන්න.” මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු කොරෝනාවෛරසයෙන් බේරීම සම්බන්ධයෙන් මෙවැනි දෑ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු දැකිය හැකිය. ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය තුළින් මෙවැනි උපදෙස් බහුල වශයෙන් සංසරණය වෙමින් තිබේ. සැබවින් ම මෙම කතාවල සත්‍යතාවක් තිබේ ද? මෙම ලිපියෙහි අරමුණ ඒ …
Continue Reading
කොරෝනා වෛරසය යුරෝපය ගිලගනී – ලෝක සෞඛ්‍ය සංවිධානය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ චීනය නොව යුරෝපය දැන් ලෝකයේ කොරෝනා වයිරස් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවයි. අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසුවේ “චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාට වඩා සෑම දිනකම වැඩි සංඛ්‍යාවක් දිනපතා වාර්තා වන” බවයි. යුරෝපය දැන් ගෝලීය කොරෝනා වසංගතයේ “කේන්ද්‍රස්ථානය” බවට පත්ව ඇති බවත්, එය චීනයේ වසංගත ව්‍යාප්තිය උච්චතම අවස්ථාවේ දී සිදු වූවාට වඩා දෛනික සිද්ධීන් …
Continue Reading
අපි මෙරටට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධානය කරන්නෑ – අනිල් ජාසිංහ
ඇතැමුන් චෝදනා කළත් මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ …
Continue Reading
විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම් දිමක්
සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේ. මේ නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික …
Continue Reading
කොරෝනා ආසාදිත තවත් තිදෙනෙක් හදුනා ගනී
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවනවා. මෙසේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් වන්නේෙ ජර්මනියේ සංචාරය කර පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකු ( ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබයි) සහ ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිි පුද්ගලයින් දෙදෙනෙක් බවයි ජාසිංහ මහතා කියා සිටියේ. මෙම ආසාදිතයින්ගෙන් ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයා මේ වන …
Continue Reading
15 දා සිට යුරෝපා රටවල් 08කට ශ‍්‍රී ලංකාව තහනම්
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම මස 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට යුරෝපා රටවල් 08කට ගුවන් සේවා තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. ධර්මදාස මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයි. ඒ අනුව ප්‍රංශය, ස්පාඤ්ඤය,ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් …
Continue Reading