බස්නාහිර පළාත ඉතා අවධානම් කලාපයක් ලෙස නම් කරයි
-
RSL
-
March 24, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම …
Continue Reading
ඉතාලියේ කොරෝන ආසාදිතයන්ට උවටැන් කරන හෙද නිලධාරියෙකු කැමරාවෙන් කියන කතාව
‘කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ.” පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි. ක්‍රිමොනා, මේ වන විට කොරෝනාවෛරස උපද්‍රවයේ ස්ථානයක් වන ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි කුඩා නගරයකි. එම නගරයේ පමණක් දහස් ගණනක් ජනතාව වෛරසයට ගොදුරු වූ අතර දැනට වාර්තා වූ මරණ සංඛ්‍යාව සිය ගණනකි. …
Continue Reading
කොරෝනා ලංකාවේ සමාජයීය පැතිරීමක් නැති නිසා මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ
කොරෝනා වෛරයෙන් ආරක්ෂා වීම පිණිස මුඛ ආවරණ පැළදීම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (23) ‘කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේදී විශේෂ ප‍්‍රකාශයක් කළා. එහිදී අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ තවමත් කොවිඩ් 19 රෝගය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බවත් ඒ අනුව මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එහිදී ජාසිංහ මහතා මෙසේද …
Continue Reading
Covid 19 – World Hot News Review: කොරෝන මර්ධන පරීක්ෂණයක් සාර්ථකයි
ගෝලීය තත්ත්වය ගැන දැනගත යුතු දේ කෙටියෙන් නිව්යෝර්ක් නගරාධිපතිවරයා පැවසුවේ රෝහල්වලට මේ සතියේ පමණක් අවශ්‍ය තරම් සැපයුම් ඇති බවයි. එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල්වරයා අනතුරු අගවමින් කියා සිටියේ සතියේ කොරෝනා වසංගතය නරක අතට හැරෙනු ඇති බවයි. ගෝලීය කොටස් වෙළෙදපොළ අද කඩා වැටුණේය. එක්සත් ජනපද සෙනෙට් සභිකයින් දැවැන්ත උත්තේජක පැකේජයක් පිළිබදව දිගටම සාකච්ඡා කරමින් සිටී. ඉන්දියාව පුරා මිලියන 750 කට අධික ජනතාවක් අගුලු …
Continue Reading
පක්ෂ නායක රැස්වීමක් කැදවීමට අගමැති පියවර ගනී
හෙට (24) පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන අතර අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වේ. මේ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Continue Reading
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන 16ක්
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මකයි. මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් …
Continue Reading
කොරෝනා පාලනයට ජනපතිගෙන් විශේෂ අරමුදලක්
කොරෝනා හෙවත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි. එය “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” (COVID -19 Health Care and Social Security Fund) ලෙස නම් කර ඇත. ජනාධිපතිගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබේ. ලංකා බැංකුවේ …
Continue Reading
නිවසේ සිටම රාජ්‍ය සේවය කරමින් කළ – නොකළ යුතු දේ ගැනත් රජය කියයි
COVID 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, දිසාපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරීවරුන් සහ රාජ්‍ය සේවකයන් වෙත අද නිකුත් …
Continue Reading
ගම්පහ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක්
-
RSL
-
March 23, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ සහනාධාරයෙන් අඩුකිරීමේ පදනම මත අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් ලබා දීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි. ඇදිරි නීතය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සම්බන්ධයෙන් අද (23) මිනුවන්ගොඩ විවිධ සේවා සමූපාකාර සමිතියේදී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා ඊට අදාල උපදෙස් ලබා …
Continue Reading
ඇඳිරි නීතිය යාවත්කාලීන කිරීම පිළිබද රජයේ නිවේදනය
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ. මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන …
Continue Reading