නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ

රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ …

Continue Reading

ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලයි

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- …

Continue Reading

Covid 19 වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද? එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, සති 12ක කාලයකින් කොරෝනාවෛරස් …

Continue Reading

Covid 19: World Hot News: ඉන්දියාව’සම්පූර්ණ අගුලු දැමීම’ හා ලෝකයේ අද තත්ත්වය

වසංගතයේ නව කේන්ද්‍රස්ථානය වීමට එක්සත් ජනපදයට හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි. වැඩිම මරණ ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එය 6820කි. වැඩිම ආසාදිතයන් පිරිසක් චීනයෙන් වාර්තා වන අතර එය 81591ක් වෙයි. කොවිඩ් -19 මර්දනය …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ කොරෝන ආසාදිතයින් ගණන 102 දක්වා ඉහළට

අද දින (24) අවසාන වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 102 දෙදෙනකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා. ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාදිතයින් ගණන 05ක් වන අතර 229 දෙනකු කොරෝනා බවට සැකපිට රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා. ඒ සමග චීන ජාතික කාන්තාව සහ කොරෝනා වෛරසය ආසාදිත මුල්ම ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා …

Continue Reading

ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර ගැනේ

රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත. ඒ අනුව සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව …

Continue Reading

පූනානි සහ කන්දකාඩු නිරෝධායන වූ පළමු කණ්ඩායම සිය නිවෙස් බලා පිටත් වේ

පූනානි (203) සහ කන්දකාඩු (108) ප්‍රදේශයන්හී පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වී සිටි 311 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (24) දින උදෑසන වෛද්‍ය ක්‍රමවේදයන් සහ නිරෝධායන ක්‍රියාවලී සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නික්ම යනු ලැබුවේ එම මධ්‍යස්ථාන වෙතින් ඔවුන් වෙත නිකුත් කරනු ලැබූ නිරෝධායන සහතිකපත් ද සමඟිනි. ගාල්ල, කොළඹ, මහනුවර සහ මාතර යන ප්‍රදේශයන්වල වෙසෙන මෙම නිරෝධායන ක්‍රියාවලියට …

Continue Reading

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පහත සඳහන් කරුණු මහජනයාගේ දැන ගැනීම සඳහා  නිකුත් කරනු ලැබේ – නීල්  බණ්ඩාර හපුහින්න – ලේකම් දිවයිනේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල අත්‍යාවශ්‍ය කෘෂිකර්ම හා සත්ව පාලන වැඩ   සටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු වේ. ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලවලදී ගොවි සංවිධාන විසින් තම නිෂ්පාදන ගොවිජන සේවා …

Continue Reading

කොරෝනා මර්ධනය හා ගුවන් හමුදාව සම්බන්ධ පුවත සාවද්‍ය බව ගුවන් හමුදාව කියයි

වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා COVID-19 වයිරස් තත්වය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීමේ ඉහල යෑමක් “ගුවන් හමුදාව කොරෝනා මැඩලීමට අද රාත්‍රි 11.30 ට යම් ද්‍රවණයක් ඉහල අහසේ සිට මුදා හරින බවට” වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වේගයෙන් පැතිරී යන පුවත අසත්‍යක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයා දැනුම්දී ඇත. COVID-19 වයිරසය සම්බන්ධයෙන් හා වර්තමාන …

Continue Reading