Covid 19 ව්‍යාප්තිය පාලනයට GMOA රජයට දැඩි නිර්දේශ ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය සියයට 50කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය සියයට 80කට වඩා වැඩි මට්ටමේ පවත්වා …

Continue Reading

Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට

නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දින (31) 142ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 20 දෙනකු වාර්තා වීම සමග ඊයේ (30) 122ක් වූ අගය මේ ආකාරයෙන් ඉහළ ගොස් තිබේ. මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ දිනය අද බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් පැවසුවේ. මේ වන …

Continue Reading

යුරෝපා රටවල් රැසක් චීන නිෂ්පාදන ප්‍රතික්ෂේප කරයි

කොරෝන වෛරස් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා නිර්මාණය කරන ලද චීන නිෂ්පාදිත උපකරණ යුරෝපීය ආණ්ඩු ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට හේතු වශයෙන් ස්පාඤ්ඤය, තුර්කියේ සහ නෙදර්ලන්තයේ බලධාරීන් දක්වා ඇත්තේ දහස් ගණන් පරීක්ෂණ කට්ටල සහ වෛද්‍ය මුහුණු ආවරණ ප්‍රමිතියෙන් අඩු හෝ දෝෂ සහිත බව හදුනා ගත් බවයි. උපකරණවල ඇති වැරැද්ද කුමක්ද? මුහුණු ආවරණ 600,000 ක් නැවත කැඳවූ බව නෙදර්ලන්ත සෞඛ්‍ය …

Continue Reading

Covid 19 ගෝලීය ව්‍යසනය මැද චීනය යළි පිබිදෙන අතර ගෝලීය ආර්ථිකය බිද වැටෙයි

සාරාංශය ලෝක බැංකුව පවසන්නේ ආසියා පැසිෆික් කලාපයේ “සැලකිය යුතු ආර්ථික බිදවැටීමක් සිදුවීම වැළැක්විය නොහැකි” බවයි ලොව ධනවත්ම ගුවන් සමාගමක් වන ඇමරිකානු එයාර්ලයින්ස් පවසන්නේ එය රජයේ ආධාර වශයෙන් ඩොලර් බිලියන 12 ක් (ඩොලර් බිලියන 9.7 ක්) සඳහා අයදුම් කරන බවයි. ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ එක්සත් ජනපදයට ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය පහසුකම් ඇති බවයි නිව් යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘෘ කියෝමෝ පවසන්නේ කොරෝන මරණ …

Continue Reading

කොරෝනා වෛරසය: වඳුරු කුලයත් බිලි ගනීවි ද?

Covid 19 වයිරසය මගින් මිහිතලය පුරා මානව ප්‍රජාව දහස් ගණනින් මරණයට පත්වෙමින් පවතින අතරවාරයේ මිහිතලයට එල්ල විය හැකි තවත් අනතුරක් පිළිබඳව මෙම ලිපිය මගින් පෙන්නුම් කෙරේ. මිනිසාගේ ළඟ ම ජීවීන් ලෙස සැලකෙන දියුණු වානර කුලයේ සතුන් (great apes) කොරෝනාවෛරසයට ගොදුරු වීමෙන් වළක්වා ගනිමින් එම ජීවීන් රැක ගැනීම සඳහා ඉක්මන් පියවර ගත යුතු බවට පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති. ‘Nature’ විද්‍යා සඟරාවට …

Continue Reading

Covid 19 – Hot World: ඇමෙරිකාවේ තත්ත්වය අවධානම්

ලොව පුරා, පුපුරා යාමේ ආරම්භයේ සිට වාර්තා වූ මුළු ආසාදන සංඛ්‍යාව 740,000 ඉක්මවා ඇත. මිනිසුන් 156,000 ක් පමණ ගෝලීය වශයෙන් සුවය ලබා ඇති අතර 35,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඉතාලියේ කොරෝනා ආසාදන පස්වන දිනටත් පහළට සුවය ලැබූ සහ මියගිය අය ද ඇතුළුව ඉතාලියේ කොරෝන වෛරස් රෝගීන් සංඛ්‍යාව අවම වශයෙන් 101,739 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආසාදිතයින් 11,591 දෙනකු මියගොස් …

Continue Reading

කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට තවත් සහන

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී ඇත. ජනාධිපතිතුමා ප්‍රකාශයට …

Continue Reading

Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මූලස්ථානයේ අද (30) දින පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක් වූ අදහස් සම්පූර්ණයෙන් පහත පළ වේ.

Continue Reading

උපත් සහ මරණ ලියාපදිංචි කිරීම: රෙජිස්ටාර් ජනරාල්ගෙන් දැනුම්දීමක්

උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා. එම මාධ්‍ය නිවේදනය මෙසේයි.

Continue Reading

හලාවත හාරමස් බිළිදෙකුටත් කොරෝනා

හලාවතින් සොයා ගන්නා ලද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාගේ මාස 4 බිළිදෙකු ඇතුළු පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය අද (30) ප‍්‍රකාශ කළාය. මෙම පුද්ගලයා විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙකු බවත් ඔහු නිරෝධානයට ලක් නොවී සිටිය අයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.

Continue Reading