Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය

කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි යුරෝපා රටවල ද සංවාදයට බඳුන්වන පොදු තත්ත්වයකි. කොවිඩ්-19 වසංගත රෝගයක් වන බැවින් රෝහල්ගත කෙරෙන රෝගීන් අසලට ඔවුන්ගේ ඥාතීන්ට යා නොහැක. ජීවත් වීමට වරම් නොලබන ඉන් සමහරෙකු මරු තුරුළට යන්නේ …

Continue Reading

Covid 19 ගැන දැනගත යුතුම කරුණු 09ක්

කොරෝනාවෛරසය…කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ පවතින ප්‍රශ්නාර්ථ කිහිපයකි. ආසාදිතයන් සංඛ්‍යාව කොපමණ ද? …

Continue Reading

COVID -19 මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07ක්

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදි. එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ. 01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 …

Continue Reading

Covid 19 World Hot: ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසයේ පළමු ආසාදනය

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 932,605 ක් වන අතර මරණ 46,800 කට වඩා වැඩිය. සාරාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදනය වූ සංඛ්‍යාව දින කිහිපයකින් මිලියනයකට ළඟා වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය තම උපදෙස් වෙනස් කර මුහුණු ආවරණ පුළුල් ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන්නේද යන්න සාකච්ඡා කිරීමට යයි ජෝන්ස් හොප්කින්ස් …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ තෙවැනි Covid 19 මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වීමට ස්වල්ප වේලාවකට පෙර ඔහු කොරෝන වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබෙන බවත් ඔහු රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ …

Continue Reading

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (01) දින හමු වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ. අද දින හමු වූ ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

Continue Reading

Sri Lankan සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට පියවර

ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන මේ මස 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනක් නිකුත් කරමින් සදහන් කළා. එහෙත් මෙම කාළය තුළ ලෝක තත්ත්වය යහපත් වුවහොත් වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති …

Continue Reading

ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් 2,3,6 සියලුම ඔසුසල් විවෘත කිරීමට නියෝග

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හෙට (2) අනිද්දා (3) සහ 6 වැනිදා (සදුදා) යන දින තුන තුළ දිවයිනේ සියලු ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. අද (1) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙම දින තුන තුළ ඔසුසල් විවෘත කර තැබීමට හෙතු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා …

Continue Reading

ප්‍රංශයේ තත්ත්වය බරපතළයි: ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට රජයෙන් ආයාචනයක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වීමත් සමඟ ප්‍රංශ  සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක් හටගෙන ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් , ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් සුවපත් කර ගැනීම සඳහා මේ අවස්ථාවේ රජයට සහයෝගය ලබා දෙන ලෙස සියළුම ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට අයත් වන වෛද්‍යවරුන්, හෙදියන් සහ සාත්තු සේවකයන්ට තමන් ආයාචනා කරන බව ඊයේ (  මාර්තු 31 ) ප්‍රකාශ කළාය. නගර …

Continue Reading

සමාජ මාධ්‍ය තුල වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරන්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි

ශ්‍රී ලංකාව මුහුණදී සිටින COVID-19 වයිරස ආපදා තත්වය යොදාගනිමින් යම් සංවිධානාත්මක කණ්ඩායම් ෆේස්බුක් වට්සැප් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම, ජාතිවාදය ඇවිලෙනසුළු පුවත් සමාජගත කිරීම වැනි ක්‍රියාවන්හි නියැලී සිටින බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත. සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා  තොරතුරු තාක්ෂණ …

Continue Reading