නියමිත කාලයේ මහ මැතිවරණය නැති වුණොත් ව්‍යවස්ථා අර්බුදයක් – කරු
ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් අද (17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තත්ත්වය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික …
Continue Reading
තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද?
කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය. නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයේම මල්වර වීමේ වයසේ සිට) ආරම්භ වන තාරුණ්‍ය නොහොත් යෞවනය වැඩිහිටියෙකු බවට පත්වනතෙක් වූ කාල පරාසය තෙක් ලෙස දැක්විය හැක. …
Continue Reading
රට විරුවෝ රකින්න ආණ්ඩුව කිසිදු දෙයක් කරන බවක් පේන්න නෑ – බිමල් රත්නායක
කොරෝනා මර්දනය කිරීම මෙන්ම ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලින් අපහසුතාවයට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමත් ආණ්ඩුවේ වගකීමක් බව ජ.වි.පෙ. ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අවධාරණය කරයි. බිමල් රත්නායක මහතා මේ බව අවධාරණය කළේ අද (17) දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී බිමල් රත්නායක මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ. අපේ රටේ කොරෝනා වෛරසය …
Continue Reading
නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ ‘Covid-19 රැල්ලක්’ ඇති විය හැකි බවට අනතුරු ඇගයීමක්
ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සලකා බැලූවිට , එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති, ජනතාව නිවෙස් තුළ රඳවා තැබීම ඇතුළු නීති රීති ඉවත් කළ හොත් හෝ ලිහිල් කළ හොත් හෝ ප්‍රංශය තුළ කොරෝනා ව්‍යප්තියේ නව රැල්ලක් ඇතිවිය හැකි බවට , ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපති ජෝ ප්‍රංශුවා දෙල්ෆරෙයිසි ( Jean – Francois Delfraissy ) අනතුරු හඟවා තිබෙනවා. ඔහු මෙම …
Continue Reading
මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීම කඩිනම් පියවර ගනී
මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. මුල දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ්‍රමික සුභසාධන අරමුදලෙහි …
Continue Reading
පාසල් වෑන් රියදුරන්ට අප්‍රේල් ගාස්තු අයකිරීම සපුරා තහනම් – ප්‍රවාහන ඇමැති
පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ ගාස්තු අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සදහන් කළා. රජයේ …
Continue Reading
ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ එළි දකී
කොරෝනා වෛරස වසංගතය නිසා අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
Continue Reading
මළමිනී උඩින් දේශපාලනය කළේ එජාපයි සහ ජවිපෙයි මිස අපි නෙමේ – ඇමැති ප්‍රසන්න
කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප / ජවිපෙ නිවුන් සොහොයුරන්. මහ මැතිවරණය කල් දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනාතවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මහ මැති වරණය පවත්වන්නේ කෝවිඩ් 19 …
Continue Reading
එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන් සදහා රු.5000 දීමනාව ගෙවීම 20 දා සිට
කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි. මෙම සාකච්ඡාවේ දී කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට …
Continue Reading
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතුයි. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය. රාජකාරී …
Continue Reading