20 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන හැටි ඇමැති කියයි
කොවිඩ් -19 වසංගතය හමුවේ මෙතෙක් අත්හිටුවා ඇති රාජ්‍ය අංශයේ වැඩකටයුතු අදියර කිහිපයක් යටතේ ලබන සඳුදායින් පසුව ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවතත් පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. රජය විසින් සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය …
Continue Reading
Covid-19 සහ පාර්ලිමේන්තු මැතිවරණය ගැන අගමැතිගෙන් මාධ්‍ය නිවේදනයක්
කොරෝනා වසංගතය සහ කල්දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අද (18) අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළා. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටීන බවයි අගමැතිවරයා තම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට …
Continue Reading
රෝහල්වල සැත්කම් නොකරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර නෑ – සෞ.සේ.අ. ජනරාල්
රෝහල් වල සැත්කම් නොකරන ලෙස කිසිදු විටෙක චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බව අවධාරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (18) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ ‘පී.ආර්.සී පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් වන බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Continue Reading
Covid-19 අවධානම ගැන සෞ.සේ.අ.ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්
කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් කළ මාධ්‍ය නිවේදනයක් අද (18) දින නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.
Continue Reading
Full Story: ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි. අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය …
Continue Reading
Four More Shots Please – 2 : පිස්සු කෙල්ලෝ හතර දෙනා යළි ඉන්දියාව කළඹයි
2019 ජනවාරි 25 විකාශනය වීම ආරම්භ කළ Four More Shots Please (කරුණාකර තවත් වෙඩි හතරක්!) පළමු කොටස මගින් ඉන්දියානු රූපවාහිනී රසිකයින් තුළ ඇති කළ කම්පනය නිමක් නැහැ. ඒ වගේම ඉන්දීය විචාරකයින් වගේම රසිකයින් ද ගිනි ගත්තා. ඒත් වැඩේ සාර්ථකයි. ඒ නිසා Four More Shots Please – second season පැමිණ තිබෙනවා. Four More Shots Please ඊයේ (17) රටවල් 200 ක් පුරා ඇමේසන් …
Continue Reading
වස විස නැති ගෙවතු වගාවකට නිවසේදීම ‘කාබනික / කොම්පෝස් පොහොර’ හදා ගනිමු
COVID-19 වසංගත තත්ත්වය සමග උද්ගත වනු ඇතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදයේදි ‘ගෙවතු වගාව‘ ජනතාවට සැලකිය යුතු සහනයක් සලසනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට හේතුව වන්නේ අනාගත ආහාර හිගය ඇති වන්නේ ප්‍රධාන වශයෙන් ‘සැපයුම් දාම‘ බිද වැටීම නිසා වීමයි. විශේෂයෙන් ආනයනික ආහාර බෝගවලට මේ තත්ත්වය ඍජුව බලපාන බවයි ආර්ථික විශේෂඥයින් කියන්නේ. මේ අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රසායනික පොහෝර සහ කෘෂි රසායන …
Continue Reading
Covid-19 ගැන චීනය කියන කතා ඇත්තද? – බටහිර ලෝකය සැක මතු කරයි
කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි. වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර …
Continue Reading
ප්‍රියංකා චොප්රාගෙන් ඉන්දීය රසිකයින්ට ‘ආදරණීය පණිවුඩයක්‘
සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ජීවත් වන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. ඒත් ඇය තම මවුබිම සහ තම රසිකයින් ගැන දක්වන උනන්දුවක් කිසිසේත් අඩුවී නැහැ. එනිසාම ඇය ඇගේ මිතුරන්, පවුලේ අය සහ රසිකයන් සමඟ නිරන්තරයෙන් ඇයගේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙනවා. මේ අතර ඉන්දියාවේ පැවැතිර යමින් තිබෙන කොරෝනා වසංගතය ගැනත් ඇය දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම කොරෝනා වෛරසය පාලනයට අගමැති …
Continue Reading
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය Covid-19 අවසන් වන තෙක් දීර්ඝ කරයි
කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව Covid-19 තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු වැඩපිළිවෙළට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එම අමාත්‍යාංශයේදී අද (17) දින පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ. මේ සම්න්ධයෙන් ආරක්ෂක …
Continue Reading