Full Story @ Covid Center Press: නිරෝධාන නීති හා ඇදිරි නීතිය අකුරටම – DIG අජිත් රෝහණ
Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දෛනික මාධ්‍ය හමුව අද (25) දින එහි ප්‍රධාන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද එත්ව සිටියා. එහිදී ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කළ ‘සියලු නිල‘ තොරතුරු පහත පළ වෙනවා.
Continue Reading
ඇඳිරි නීතිය පවතින අතර බැහැරට යන්නේ ජා.හැ. අවසාන අංකය අනුව
අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් පමණක් බව ඇදිරි නීතිය දීර්ඝ කරමින් ජනපති මාධ්‍ය ඒකකය විසින් අද (25) සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි. ඒ …
Continue Reading
රතු දිස්ත්‍රික්කවල ‘ඇඳිරි නීතිය’ මැයි 04 දක්වා දීර්ඝ කරයි
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. කොළඹ, ගම්පහ, කළුතර …
Continue Reading
එජාප උප නායක රවී පීඩාවට පත් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දෙයි
COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික රැකියා අදායම් මාර්ග අහිමි වී, කිසිදු පිළිසරණක් නොලැබ කිසවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම ජනයාගේ නිවාසවලටම බෙදා හැරීමේ විශේෂ ජාල ගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පියවර …
Continue Reading
ශ්‍රී ලංකාවේ පැතිර යන ‘නව කොරෝනා වෛරසය’ ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම
COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති. ඒ සඳහා සාර්ථක පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ නව නිර්මාණකරුවන් ද නොයෙකුත් අත්හදා බැලීම් සිදු කරමින් සිටිති. එහි සතුටුදායක ප්‍රතිඵලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණි. COVID-19 රෝගයේ, A …
Continue Reading
Political Week Review: සජිත් ප්‍රේමදාස මැකො එක්ක ‘කොක්කක් දාගෙන’
සටහන – ගජබා නාගහවත්ත කොරෝනා වසංගතය හේතුවෙන් ජන ජිවිතය අඩාලව පැවැතියද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවා තිබිම හේතුවෙන් දේපාලනය නම් කාර්ය බහුලව පැවතින. කොරෝනා මර්ධනයට මෙන්ම මැතිවරණයට ද මහන්සිවිමට තිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දුරකතනයට නිවනක් නොවීය. මහමැතිවරණය කල් දැමිය යුතු බවට විපක්ෂය මෙන්ම සෞඛ්‍ය අංශ ද යෝජනා කර තිබූ අවදියක මැතිවරණය ජුනි 20 දාට නියම කිරිමට …
Continue Reading
අද රාත්‍රී 08.00 සිට සදුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම පොලිස් ඇඳිරි නීතිය
අද (24) රාත්‍රි 8 සිට 27 වන සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.
Continue Reading
Covid-19: තත්ත්වය බරපතළයි – ‘වහා විසඳුමක් ගැන’ කතා කරමු
ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද ආසාදනයට නතු වීමය. වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබළුන් ඇතුලු 4,000 ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයට අද පස්වරුවේ යොමු කර ඇත. 4,000 ක් යනු අපගේ වැනි මිලියන 15 ක …
Continue Reading
රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා වන බවට චෝදනා
කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වී අතැයි රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක සදහන් වේ. ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආදාළ නිලධාරීන් වෙත යොමු කළ එම නිවේදනය මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත. කොවිඩ්-19 වසංගතය …
Continue Reading
Covid-19 පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම රටට හෙළි කරන්න – GMOA බලධාරීන්ගෙන් ඉල්ලයි
Covid-19 පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීමේ වර්තමානය තත්ත්වය පිළිබද තම ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද (24) සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රථමයෙන්ම ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 යනු අවිනිශ්චිතභාවය හා බැදුණු රෝගයක් බව තම සංවිධානය විසින් පෙන්වා දුන් බවයි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ බහුතරයක් වූ රෝගීන් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ඉවත් …
Continue Reading