පාසල් ඇරඹෙන නව කාලසටහන නිකුත් වෙයි
නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි. කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. ඒ අනුව, ජූලි …
Continue Reading
Exclusive: මැතිවරණය සටන උණුසුම් වෙයි! 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, කනක, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..
-
RSL
-
July 27, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 10කටත් වඩා අඩු කාලයක් වන අතර මේ වන විට අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථකව සිදු කරයි
“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි” සුවය ලද දැරිවිය පවසයි. දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින් වයස අවුරුදු 09 ක් වන සිරෝසීස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විඳී දරුවෙකුගේ අක්මා බද්ධයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය …
Continue Reading
බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අගමැතිට – යෝජනා මෙන්න
කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකක විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම වාර්තාව මගින් යෝජනා 05ක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන …
Continue Reading
උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභායේ නව දිනයන් ප්‍රකාශ කෙරේ
මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන දිනත් පැවැත්වීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වේ.
Continue Reading
කඩා දැමුවේ රාජසභා මණ්ඩපයද ?පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ලද ? – ඇත්ත කතාව මෙන්න !
මේ කඩා දමා ඇත්තේ එම ගොඩනැගිල්ලේ කොටසකි. එය වනාහි කුරුණෑගල පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල යි. කිසිසේත්ම 13 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් මෙහි නැත. 13 වැනි සියවසේ දැවමුවා රූකම් සහිත කණු නිරුපද්‍රිතව ඉතුරු වන්නේ ද නැත! නිමේෂ තිවංකර සෙනෙවිපාලකර්තෘ/සංස්කාරකකුරුණෑගල විස්තරයශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ සාරපූර්ණ සංඥාපනය මිත්‍රවරුනි, මා ඔබේ විනෝදයට හා විවේචනයට බාධා නොකරමි. මේ කෙටි සටහන ලියා දක්වන්නේ, හුදී ජන …
Continue Reading
ගමේ බණ්ඩයියට ක්ෂණිකව ක්‍රියාත්මක වන පු.වි. නීතිය කුරු. නගරාධිපතිට නැද්ද ?
මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා. පුරාවිද්‍යා ස්මාරකවලට හානි කිරීම සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි පුංචි මිනිසුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි, බොදුබල සේනා සංවිධානයේ කැදවුම්කරු, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති. කුරුණෑගල රාජධානි සමයේ …
Continue Reading
ඇමති ප්‍රසන්නගෙන් ‘පොලිස්පතිට ලිපියක්’
පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි. මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදා ගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට සහ සමාජ මාධ්‍ය වලට එරෙහිව පියවර ගන්න යහපාලන ආණ්ඩුව සමයේ සිට ක්‍රියාත්මක …
Continue Reading
පාසල් ආරම්භ කිරීම කල් යයි
පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි. කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි. පාසල් යළි …
Continue Reading
හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්
මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ බිල්පතට හෝ ඉන් පසුව ලද අවම බිල්පතට අනුව ගෙවීමට ජනතාවට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ. එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ද හිමිවේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ බිල්පත් ගෙවීම සඳහා ලබා දෙන සහන කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ලංකා …
Continue Reading