- Saturday
- April 5th, 2025

සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ. ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර තිබේ. අමාත්‍ය...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වෙන නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබා දිය හැකි බවද පැවසූ ඔහු එසේ නොවුනහොත් මන්ත‍්‍රීවරුන් සොරකම් කරනු ඇතැයිද කියා සිටියේය. මන්ත්‍රීවරුන්ට තීරු බදු...

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම්...

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගජමිතුරු සංකල්පයෙන් තෝරාගෙන ඇති බවත්, ඔවුන්ට සාමාන්‍ය පෙළ විෂය මාලාවේ වපසරිය පිළිබඳව හෝ තේරුමක් නොමැති වීම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිර්මාණය වී ඇති බව එක්සත්...

පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම මහතා හා මාලිමාවේ ප්‍රබලයෙකු අතර සාකච්ඡාවක් සිදුවී තිබේ. ආසන්න දිනයක මෙම සාකච්ඡා පැයකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වී ඇතැයි ද වාර්තා වෙයි. මෙහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා නොවෙයි.

සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි. සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ...

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. බදුල්ල ,මහනුවර ,කෑගල්ල ,කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව...

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට රජයේ තීරණයක් ගත්තත් එම දිනයේ සිට මෙරටට වාහන ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ජපාන වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පෙන්වා දෙන්නේ ලංකාවෙන් නිකුත් කරන ණයවර ලිපි සඳහා මුදල්...

චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි මහත්මිය සඳහන් කරයි. එනිසා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නේ තම පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයාම බවද ඇය කියා සිටියාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ...

All posts loaded
No more posts