ලෝකයේ පහත්ම සොරකම – ලෝ ප්‍රකට සිතුවම් සොරකම ගැන කතාවක්
ලංකාවේ අපට නම් ‘චිත්‍ර / කලා කෘති සොරකම ගැන ඒ තරම් අත්දැකීම් හෝ උනන්දුවක් නැහැ. ලෝ ප්‍රකට කලා කෘති/ චිත්‍ර නැතිකම හෝ ඒ ගැන රුචිකත්වයක් නැතිකම ඊට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. ඒත් ලෝකයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර සහ කලා කෘති සොරකම් කිරීම බටහිර රටවල සුලභව සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස ලෝ ප්‍රකටම සිතුවම වන ‘මොනාසිලා‘ පවා …
Continue Reading
කොරෝනා වෛරසය: ‘ලොක්කන්ට පාඩමක්’ – පුංචි දූපත් කොවිඩ්-19 ට වැට බඳින හැටි
අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර දවසක එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොරෝනාවෛරසය (Covid-19 ) චීනයට පමණක් සීමා විය. වෛරසය මුලින් ම ආරම්භ වූ එරටින් පිටත එක ම ආසාදිතයෙකු හෝ එතෙක් වාර්තා නොවිණි. එහෙත් පසු දින, එනම් ජනවාරි 13 වන දා කොරෝනාවෛරසය ගෝලීය ප්‍රශ්නයක් බවට පත්විය. තායිලන්තයෙන් එක් රෝගියෙකු වාර්තා වූ අතර අනතුරුව ජපානයෙන් සහ දකුණු …
Continue Reading
ගෝලීය ආහාර අර්බුදයට ගෙවත්තෙන් තිරසර විසදුමක්
-
RSL
-
April 7, 2020
-
මතවාද, විශේෂාංග
-
featured
-
0 Comments
L.P රූපසේන – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කෘෂිකර්ම පීඨය, රජරට විශ්වවිද්‍යාලය කොරෝනා වසංගතයත් සමග ලෝක ආර්ථිකය බලවත් අර්බුදයකට ගමන්කරමින් තිබේ. මේ තත්ත්වය දියුණුවෙමින් පවතින රටවලට ප්‍රබල බලපෑමක් එල්ලකරන බවට ආර්ථික විශේෂඥයන් දැනටමත් මත පළකර ඇත. විශේෂයෙන් ආහාර හිඟයක් හා සාගතයක් පිළිබඳව අනතුරු අඟවා තිබුණේ වසර ගණනාවක සිටය. නිෂ්පාදන ආර්ථිකයක් නොමැති ශ්‍රී ලංකාවට මේ තත්ත්වය වඩාත් අහිතකර ලෙස බලපානු ඇත. කෘෂිකාර්මික අතින් දියුණු …
Continue Reading
‘යළි ගෙවත්ත ගැන අවධානය යොමු කිරීම’ ඇගට – මනසට හා පසුමිබියටත් හොදයි
-
RSL
-
April 6, 2020
-
මතවාද, විශේෂාංග
-
featured
-
0 Comments
කෙටිකාලීන බෝග – අවදානම අඩු දේශීය බෝග – පුළුල් දේශගුණ පරාසයක වැවෙන බෝග – පෝෂණ ගුණයෙන් වැඩි බෝග – තෝරාගෙන පටන් ගනිමු දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ. වසංගතයක් යනු රෝගාබාධ හා මරණය පමණක් බෙදාහරිමින් සමාජයට වින …
Continue Reading
නිවැරදිව ගෙවතු වගාවක් හදා ගනිමුද ? ගෙවතු වගා සැලසුම්කරණය: මූලික සිද්ධාන්ත – 01
-
RSL
-
April 5, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය නිසා ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් රජය විසින් ගෙවතු වගා 10,000,000ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ‘සෞභාග්‍යා ගෙවත්ත‘ නමින් පසුගිය දා ආරම්භ කළා. ජාතියක් වශයෙන් කාලීන මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෙවතු වගාව සම්බන්ධයෙන් ඔබව නිවැරදිව හා විද්‍යානුකූලව දැනුවත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු කොටසයි. ‘ගෙවත්ත’ කියන්නෙ අප දැනටමත් ජීවත්වන වටාපිටාවටයි. …
Continue Reading
කොරෝනා වෛරසය: ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ එන්නත් දෙකක පරීක්ෂණ අරඹති
කොරෝනාවෛරසයට එරෙහිව යොදා ගත හැකි බවට බලාපොරොත්තු පළ කළ හැකි එන්නත් දෙකක රසායනාගාර පරීක්ෂණ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම එන්නත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ Inovio Pharmaceutical සමග එක්ව තනා ඇත. එය සත්ව ශරීර මත පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී තිබේ. එය කොරෝනාවෛරසයට එරෙහිව හොඳින් ක්‍රියා කරන්නේ ද යන්නත්, එසේ නම් එය මිනිස් සිරුරට යෝග්‍ය …
Continue Reading
වසර 8500ක් පුරා පැවත එන ‘දිවි සම් විලාසිතා’ ප්‍රේමය
-
RSL
-
April 3, 2020
-
විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
විලාසිතා ලෝකය ඉමක් කොණක් නැති විශ්වය වගෙයි. ඒ වගේම කාලය පිළිබද සීමාවක් නැති ‘අකාලික‘ දෙයක්. ඒ නිසා ඔබ අද භාවිත කරන ඇතැම් විලාසිතාවක් මීට දශකයකට පෙර නැතිනම් සියවසකට පෙර භාවිත කළ එකක් විය හැකියි. ඇතැම් විට සියවස් ගණනාවක්… වර්ෂ 6000ක් පමණ පැරණි විලාසිතාවක් විය හැකියි. පුදුමයට පත්වෙන්න එපා. විලාසිතා ලෝකය කියන්නේ කාල සීමාවක් නැති දෙයක්. ලංකාවේ අපි නම් සත්ව හමින් …
Continue Reading
කොරෝනා වෛරසය: වඳුරු කුලයත් බිලි ගනීවි ද?
Covid 19 වයිරසය මගින් මිහිතලය පුරා මානව ප්‍රජාව දහස් ගණනින් මරණයට පත්වෙමින් පවතින අතරවාරයේ මිහිතලයට එල්ල විය හැකි තවත් අනතුරක් පිළිබඳව මෙම ලිපිය මගින් පෙන්නුම් කෙරේ. මිනිසාගේ ළඟ ම ජීවීන් ලෙස සැලකෙන දියුණු වානර කුලයේ සතුන් (great apes) කොරෝනාවෛරසයට ගොදුරු වීමෙන් වළක්වා ගනිමින් එම ජීවීන් රැක ගැනීම සඳහා ඉක්මන් පියවර ගත යුතු බවට පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති. ‘Nature’ විද්‍යා සඟරාවට …
Continue Reading
‘කොරෝනාවට පෙර බඩගින්නේ මැරෙයි ද?’ අගුළු දැමීමත් සමග ඉන්දීය කුලීකරුවන් අසරණ තත්ත්වයක
කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීමේ පියවරක් වශයෙන් ඉන්දියාව දවස් විසි එකක කාලයකට වසා දමනු ලැබ ඇත (lockdown). එකී කාලය ඇතුළත නිවෙස් තුළ ම රැඳී සිටින ලෙස මහජනයාට උපදෙස් දී ඇත. අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත්කරන ලද එම නව නිර්දේශ අනුව කටයුතු කිරීමේදී මහජනතාව ඔවුන් දිනපතා මුහුණ දෙන ගැටලු සමග පොරබදන ආකාරය සම්බන්ධයෙන් බීබීසියේ විකාස් පාන්ඩේ( Vikas Pandey) විවරණයක නිරත වෙයි. …
Continue Reading
කොරෝනා වසංගතයට නිර්මාණාත්මකව මුහුණ දෙන “නිරෝධායන සංස්කෘතිය”
පුද්ගලයෙකුගේ සැබෑ ස්වරූපය අර්බුදයකදී හෙළි වන බව‘ කියනු ලැබේ. මේ වන විට ගෝලීය ව්‍යසනයක් බවට පත්ව ඇති කොරෝන වෛරසය වසංගතය අපට, රටකට මෙතෙක් කිසිවක් උගන්වා ඇත්නම් ඒ ඉහත ප්‍රකාශය යි. කොරෝන වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ලෝකය වැඩි වැඩියෙන් බංකර් ගසමින් සිටින විට, සිදුවෙමින් පවතින වඩාත් සිත්ගන්නාසුලු සංසිද්ධියක් වන්නේ විවිධ නගර සහ රටවල් වසංගතයට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ගේම “නිරෝධායන සංස්කෘතිය” …
Continue Reading