විකිරණ වැළැක්‌වීමට ජංගම දුරකථනය ඈතින් තබා ගන්න

ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්‌) ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේ. ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය...

රැකගන්න දේවල් නැතිව තමයි එයා විවාහ උනේ.. රිද්මා ගැන පෙම්වතා සියල්ල හෙළිකරයි…

තිළිණ චතුරංග , ඔහු ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් එක්තරා ප්‍රසිද්ධ චරිත කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ප්‍රසිද්ධ වූ කතාවක ඔහුද චරිතයක් .  රොෂාන් පිලපිටිය, රිද්මා පිලපිටිය පෙම් කතාවේ තෙවන චරිතය තිළිණ චතුරංග තමන්ගේ කතාව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා, එම...

ලෝක වාසි කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සනසමින් අසිරිමත් තන්තල උදා වෙයි

අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා. ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්. නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා...

දරුවන් සුරකිමු පරිසරය රකිමු- මේ නත්තලේ තේමාවයි

නත්තල පිළිබදව කන පුරා ඇසූ, ඇස්‌ පුරා දුටු වෙළෙඳ සැණකෙළිවලින් ජනතාව අන්දමන්දව සිටිති. ක්‍රිස්‌තුස්‌ වහන්සේ සිය දෙව් පියාණන්ගෙන් මිහි මතට ගෙන ආ පණිවිඩය අසන්නටවත් මේ විච්චූර්ණ සැණකෙළිය සිරිය ජනතාවට ඉඩ නොදෙන තරම්ය. මේ නත්තලේ උතුම් අර්ථය ජනතාව වෙත සිහිකැඳවීම උදෙසා...

අලි ගැටලූවට ගතයුතු විසදුම

ශ‍්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබදව මේ දිනවල රට තුළ විශේෂ අවධානයක් යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමෙන් පසු එක්තරා පිරිසක් එම සත්වයාගේ දළ යුගලය විකිණීම සදහා උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක දී අත්අඩංගුවට පත්වීමත් සමග ඇතිවූ...

මහින්දගේ ‘සිරිපිනා මුඩුක්කුව’ සහ ට්‍රොජන් අශ්වයා

විමල් වීරවංශගේ විග්‍රහය අනුව, එළඹෙන පුංචි ඡන්දය ජනමත විචාරණයකි. ජනවාරි පරාජයෙන් පසුව යන-එන මං නැතිව සිටි රාජපක්‍ෂ කල්ලිය තම ආත්ම ආරක්‍ෂාවට කළ දේ බොහෝය. පළමුව මැදමුලන ජනේලයක එල්ලී සිය කායශක්තිය රටට ප්‍රකාශ කිරීමය. දෙවැන්න පන්සල් ගානේ යමින් දේශපාලන කතා කීය....

එක්නැළිගොඩ ඝාතනයට වෙබ් හිමිකරුවකු වන ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධ බවට හෙළිදරව්වක්! (Video)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වෙබ් හිමිකරුවකු සහ මාෆියාකරුවකු ලෙස කුප්‍රකට රුවන් ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධයැයි ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර අනාවරණය කරයි. බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ...

චීන රජයෙන් අපිට ලැබෙන ලොකුම තෑග්ග (Video)

අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම...

මොරගහකන්ද විදුලි බල උත්පාදනයට සුදානම්

රජරට ජනතාවගේ සිහිනයක්‌ මල් පල ගන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා දායක කර ගනිමින් එහි පරීක්‍ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම පසුගිය 02 දා දහවල් සුබ මොහොතින් ජනපති අතින් සිදුවිය. පවතින අධික...

කන්ට සූත්‍රය සහ ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණ යනු විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් විමතික වූ පසු පිහිටුවාගත් පක්ෂය යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වල්ගයේ එල්ලී පාලන ආයතන වෙත පැන ගැනීම මෙම කණ්ඩායමේ මූලික දේශපාලන උපාය මාර්ගය යි. ජාතිවාදය වැපිරවීම ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා...
Loading posts...

All posts loaded

No more posts