ලෝකයේ බිහිසුණුම ගිනිකඳු 08 ගැන ඔබ දැන ගත යුතුම කතා
-
Editor
-
March 26, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
අපේ පෘථිවියේ වත්මන් ස්වභාවයට ගිනිකඳු මගින් ඇති වුණ බලපෑම පොදුවේ සලකන්නේ ධනාත්මක එකක් විදිහටයි. ඇතැම් විට ගිනි කඳු පිපිරීම් සිදු නොවුණා නම් ලෝකය මීට වඩා බොහෝ වෙනස් විය හැකි බවටත් භූ විද්‍යාඥයින් සහතික දෙනවා. ‘එය එතරම් සුවිශේෂයි, වැදගත්’ භූ විද්‍යාඥයින් කියනවා. පෘථිවියේ ආරම්භක යුගයේදී එය එසේ වුවත් වානරයා – මානවයා වූ පසු නම් ගිනි කඳු පිපිරීම් සැලකුණේ බිහිසුණු සිදුවීමක් ලෙසයි. …
Continue Reading
ලංකාවේ මුල්ම රක්ෂිතය රැක ගන්න ‘දේවානි ජයතිලක’ යළි සටන් බිමට
මේක 1885 මැයි 22 ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත් කරපු ලංකාවේ පළමු රක්ෂිතය. මේක කැළණි ගගේ අවසාන ජල පෝෂක ප්‍ර දේශය. මීතිරිගල ඔයේ ජල පෝෂක ප්‍රදේශය. මීතිරිගල ඔය කියන්නේ අතිශය සංවේදී ප්‍රදේශයක්. පිරිසිදුම ජලය තියෙන ප්‍රදේශයක්. ගම්පහ තියෙන එකම ස්වාභාවික කැළේ. රක්ෂිතයක නීතියක් තියෙනවා අනවසර පදිංචියක් තියෙනවානම් ඉවත කරන්න ඕන. හැමෝම මේකට කියන්නේ සේද ගොවිපළ කියලා. ඒක වැරදියි. සේද ගොවිපළ …
Continue Reading
පරාර්ථකාමීත්වය තුළින් සමාජයට බලපෑම් කළ කීර්තිමත් පුද්ගලයන් 10 දෙනෙක්
-
Editor
-
March 19, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජනප්‍රිය පුද්ගලයින් තමන් කරන දේ කරන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය සමඟ ලැබෙන කීර්තිය හා වාසනාව සඳහා යැයි අපි සිතමු. නමුත් යථාර්ථය නම්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ මන්දිර සහ සුඛෝපභෝගී මෝටර් රථ සඳහා මුදල් වියදම් කරනවාට වඩා ජීවිතයට වැඩි යමක් ඇති බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ධනය හා බලපෑම ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා භාවිතා කරති. සමහරුන්ට, ඔවුන් පැමිණියේ කොහෙන්දැයි ඔවුන්ට …
Continue Reading
තරුණයිනි! ලෝකය ඔබේත් මගේත්ය; එහෙත් ?
ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට නිර්මාණය කළ දැවැත්ත සිතුවමක් අද (මාර්තු 19) දෙවරක් ඉවත් කර තිබිණි. එම සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී සිටින කලාකාරියන් දෙදෙනෙක් ඉහළ ඡායාරූපයේ දැක්වේ. අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. …
Continue Reading
නිවැරදිව ඇස් කණ්ණාඩියක් තෝරාගන්නේ කොහොම ද ?
-
Editor
-
March 18, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
මිනිස් සිරුරේ අවයව අතරින් ප්‍රධාන සහ සුවිශේෂී අවයවක් තමයි ‘ඇස’ කියන්නෙ. පංච ඉන්ද්‍රියන්ගෙන් වැඩි අවධානයක් යොමු කල හැකි ඇස මගින් අපට පෙනීම ලබා දෙනවා. මේ පෙනීම නිසාම අනෙකුත් ඉන්ද්‍රියන්ගෙන් ඉටුවෙන කාර්යයන් අපට පහසු වෙන බව ඔබ දැනටමත් දන්නවා. මොහොතකට හිතන්න ඔබට ඒ තරම් වටින ඇස ලෙඩ උනොත්? ඔබට තව කෙනෙකුගේ උදවු උපකාර නැතිව කිසිම දෙයක් කරගන්න නොහැකි වෙනවා. ඒ නිසාමයි …
Continue Reading
ඔසප් නතර වීමෙන් පසු ලිංගිකත්වය
“ වෘත්තීය සාර්ථකත්වය හෝ විශ්‍රාම ගැනීම වැනි මගේ ජීවිතයේ මේ ස්ථානයට පැමිණ ඇතැයි මම සිතුවෙමි. මට නව සහ වඩාත් විනෝදකාමී ආකාරයකින් සමීප සබඳතා භුක්ති විඳිය හැකිය. නමුත් මගේ ශරීරය මාව පාවා දුන්නා! ” මෙය බොහෝ Perimenopausal සහ Menopausal කාන්තාවන්ගේ කතාවයි. (Perimenopause යන්නෙහි තේරුම “ඔසප් වීම ආසන්න හෝ සමීප යන්නයි. ” යන්නයි. එය ඔබේ ශරීරය ස්වාභාවිකවම ඔසප් වීම සඳහා සංක්‍රමණය වන කාලය, ප්‍රජනක …
Continue Reading
මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතුම වැදගත් කරුණු හතරක්
ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය. නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි. තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය …
Continue Reading
දිලිනි යසෝදරාගෙන් අවසන් නොවිය හැකි ‘ලක් මව’ දූෂණය කෙරුණු කතාව
මෙම සිදුවීම් රසකර ඉදිරිපත් කිරීමේ මාධ්‍ය කලාවක් සමග ඒවා විනෝදයට ගන්නා විශාල පිරිස් සමාජ මාධ්‍ය ජාලයන්හි විශේෂයෙන් ෆේස්බුක්හි රොක්ව ඉන්නාහ. එවැනි තිරිසන් මැදිහත්වීම් හෙළා දකිනවුන්ද ඒ අතර ඇත. එහෙත් ඔවුන්ගේ හඬ නොඇසෙන තරමට මේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් ගෝසාව විශාලය. අතිශය තිරිසන්, මෘග මිනිසකු විසින් තමන් හා පෙමින් බැඳී සිටි තිස් හැවිරිදි තරුණියක් රැය දෙකක් එළිවන තෙක් නවාතැන්පලක රඳවාගෙන සිට …
Continue Reading
PCOS: සෑම කාන්තාවන් 5/1ක් මුහුණ දෙන සුලභ කාන්තා රෝගය
-
Editor
-
March 9, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
“මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන එකත් මාස හතරකට නතර වුණා,” වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක් කළ කාන්තාවක සිය අදහස් බෙදා ගත්තාය. “අදාළ ටෙස්ට් කළ පසු මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියන රෝග තත්වය තියෙනවා කියලා දොස්තරලා …
Continue Reading
ලෝකය යහපත් තැනක් කරන්න ‘සමාජ මාධ්‍ය භාවිතා කරන’ බොලිවුඩ් තරු
ඔබත් නිරන්තරයෙන් සමාජමාධ්‍ය භාවිතා කරන බවට සැකයක් නැහැ. ඔබ ඒවා මගින් කරන්නේ මොනවාද ? කියා කල්පනා කරන්න කැමති ද ? ‘ඔව්‘ නම් ඒ ගැන කල්පනා කරන ගමන් අපි තවත් ගමනක් යමු. ඒ තමයි අපි වඩාත් කැමති සුන්දර බොලිවුඩය වෙත. ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා බොලිවුඩ් සුපිරි තරු සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේදැයි ඔබ දන්නවාද ? නැතිනම් කාලයක් …
Continue Reading