Jurassic World: Chaos Theory S2 හි විස්මිත ට්‍රේලරය නිකුත් කරයි

මාධ්‍ය වාර්තාවලට අනුව, මෙවර පැරණි ඩයිනෝසර් විශේෂ පමණක් නොව, නව ඩයිනෝසෝරයන් ද දැකගත හැකි වනු ඇති අතර, ඔවුන්ගේ භයානක හා විශ්මයජනක හැකියාවන්ගෙන් සෑම කෙනෙකුම පුදුමයට පත් වනු ඇත. ‘Jurassic World: Chaos Theory’ හි 2 වන වාරයේ ට්‍රේලරය පසුගිය ඉරිදා San Diego Comic-Con හි සංදර්ශන මණ්ඩලය අතරතුර නිකුත් කර තිබෙනවා. මෙම සජීවිකරණ මාලාව ‘Jurassic World Camp’ කතා මාලාවෙහි අනුප්‍රාප්තිකයක් බව අපි …

Continue Reading

AI අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි

කෘත්‍රිම බුද්ධි (AI) අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි සබැඳි සෙවුම් වෙළඳපොලේ Google හි ආධිපත්‍යයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් OpenAI විසින් නව සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර එහි පර්යේෂණ කටයුතු අපේක්ෂිත ලෙස සාර්ථක බව වාර්තා වේ. පුළුල් ප්‍රවේශයකට පෙර කුඩා පරිශීලකයින් සහ ප්‍රකාශකයින් පිරිසක් සමඟ SearchGPT දියත් කරන බව සමාගම ඊයේ …

Continue Reading

රට නියෝජනය කිරීමේදී හොඳ විනයක් තියෙන්න ඕනෑ – සනත් ජයසූරිය

මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම අතහැරිය යුතු කාලය උදාවී තිබෙන බවද සඳහන් කර සිටියි. පුහුණුකරු තනතුරට පැමිණීමේදී තමාගේ කාර්යය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට …

Continue Reading

අක්ෂේ කුමාර් ‘Khel Khel Mein’ මුදා හැරීමේ දිනය තහවුරු කරයි

Bade Miyan Chote Miya සහ Sarfira පසුව සුපිරි බොලිවුඩ් තරුව ආක්ෂේ කුමාර් මේ වසරේ (2024) ඔහුගේ තුන්වන චිත්‍රපටය වන Khel Khel Mein සඳහා සූදානම්ව සිටී. බොලිවුඩ් වාර්තාවන්ට අනුව ලබන අගෝස්තු 15 වන දින නිකුත් වන චිත්‍රපටය තවත් සුපිරි චිත්‍රපට දෙකක් වන ශ්‍රද්ධා කපූර් සහ රාජ්කුමර් රාඕගේ Stree 2 සහ ජෝන් ඒබ්‍රහම් රඟපාන Vedaa සමඟ ගැටීමට නියමිතය. මෙම බොක්ස් ඔෆිස් ගැටුම …

Continue Reading

ඔබේ බල්ලා සතුටින් සිටිනවාදැයි දැන ගන්නේ කෙසේද ?

මට ප්‍රශ්න නැතුවා නොවේ. නිමක් නැති ප්‍රශ්න සහ අභියෝග, සිත් වේදනා ද තිබේ. එහෙත් ‘සතුට‘ ඇත්තේ මා තුළ යැයි විශ්වාස කරන නිසා මා මට පාලනය කළ නොහැකි දේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැත. එහෙත් මගේ සුරතලිය, මිතුරිය සම්බන්ධයෙන් මට එසේ සිටිය නොහැකිය. ඇය මා සමග ජීවිතය බෙදා ගන්නා අතර දුක – සැප දෙකෙහිදීම මා සමග කිසිම වෙනසකින් තොරව සිටී. එහෙත් …

Continue Reading

ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට ඔබ දැන ගතයුතුම කරුණු 10ක්

‘මිනිසුන්‘ යනු සමාජයීය සතුන් බව අපි දනිමු. අපි ඉගෙනීමට, වර්ධනය වීමට සහ සැනසීම සෙවීමට අපගේ අන්තර් පුද්ගල සම්බන්ධතා / Interpersonal Relationships මත රඳා සිටිමු. අපගේ ජීවිතය සහ වර්ධනය පෝෂණය කිරීම සඳහා අපට මිතුරන්, සහෝදර සහෝදරියන්, සගයන්, ඥාතීන් සහ පෙම්වතුන් හෝ පෙම්වතියන් පවා අවශ්‍ය වේ. ඔබ ඔවුන් සමග පවත්වන සම්බන්ධතා නඩත්තු කිරීම බොහෝ විට අසීරු හෝ අභියෝගාත්මක විය හැකි නමුත් එය …

Continue Reading

විස්මිත සොයා ගැනීමක් – ළදරුවන් තම මවගේ මුහුණ හඳුනා ගන්නේ මෙහෙමයි

ළදරුවන් තම මවගේ මුහුණු හඳුනා ගැනීම සඳහා ඇගේ සුවඳ භාවිතා කරන බව නවතම අධ්‍යයන මගින් හෙළිකර ගෙන ඇත. එම අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ ළදරුවන්ගේ පෙනීම වැඩි දියුණු වන විට මෙම තත්ත්වය ක්‍රමයෙන් මැකී යන බවත්ය. ඒ අනුව ගඳ සුවඳ ඉක්මනින් මුහුණ හඳුනා ගැනීමට උපකාරී වන බව පර්යේෂණවලින් පෙනී යයි. ළදරුවන් ලෝකය දෙස බලන ආකාරය ගැන ඔබ කවදා හෝ කල්පනා කර …

Continue Reading

දීපිකා පදුකෝන් අම්බානිගේ සහ රාධිකාගේ විවාහ මංගල්‍යයේදී අමුත්තන් වශී කරයි

ප්‍රකෝටිපති අම්බානි පුත්‍රයාගේ විවාහා මංගල්‍යය ඊයේ (12) මුම්බාහි දී ආරම්භ වූ අතර එය දින හතරක් පුරා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මේ විවාහ මංගල්‍ය සඳහා ලෝ ප්‍රකට ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් පමණක් නොව හොලිවුඩ් සහ බොලිවුඩ් තරු ද සහභාගී වන බව වාර්තා වේ. මේ අතර සුපිරි බොලිවුඩ් තාරකාවක් වන දීපිකා පදුකෝන් ද සිටී. ඊයේ (සිකුරාදා) පැවැති විවාහ මංගල්‍යයට දීපිකා ද පැමිණ සිටි අතර …

Continue Reading

අනන්ත් – රාධිකා – සියවසේ මංගල්‍යයට මුම්බායි සූදානම් – විවේචනත් උග්‍ර අතට

‘ෆෝබ්ස් සඟරාවට‘ අනුව ලෝකයේ 10 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ට් අම්බානි ඔහුගේ ආදරණීය රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට නියමිතය. මුම්බායි හි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ බන්ද්‍රා කුර්ලා මධ්‍යස්ථානයේ (බීකේසී) ජියෝ වර්ල්ඩ් සෙන්ටර් හිදී මහා ඉන්දීය විවාහ උත්සවය පැවැත්වේ. මාර්තු මාසයේ සිට මෙම පවුල විසින් අධික වියදමකින් පවත්වන ලද සුඛෝපභෝගී ප්‍රිය සම්භාෂණ මාලාවේ අවසානය වන්නේ, මුම්බායි නගරයේ …

Continue Reading

ෂාරුක් ඔහුගේ දියණිය සුහානා සමඟ NYC හි පාවහන් වෙළඳසැලේ – වීඩියෝව වෛරස් වෙයි!

බොලිවුඩයේ රජු වන ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් පසුගිය දා නිව්යෝර්ක් නගරයේ පාවහන් අලෙවිසැලකදී දැකගත හැකි වූ අතර එම වීඩියෝව සමාජමාධ්‍ය තුළ වෛරස් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි. 2023 වර්ෂයේදී ෂාරුක් ඔහුගේ Pathaan, Jawan සහ Dunki වැනි චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදයට පත් කළේය. දැන්, ඔහු ඔහුගේ මීළඟ ඉදිරියට එන ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටය වන ‘ ‘King” සඳහා සූදානම් වෙමින් සිටින …

Continue Reading