‘ඔයා එක දවසක් මාත් එක්ක එන්න… මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්’

“ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.” “රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.” “ඔයා මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ. මට ඔයාට...

නව යොවුන් දරුවන් සඳහා නිවැරදි ඉගෙනුම් පද්ධතියක් සහතික කිරීම

නව යොවුන් වියේ දරුවන් පරිවර්තනය වන ලෝකයක වැඩෙමින් සිටී. තාක්‍ෂණය, සංක්‍රමණය, දේශගුණික විපර්යාස සහ ගැටුම් සමාජය නැවත හැඩගස්වන අතර ලොව පුරා සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිතවල හා රැකියාවේ අනපේක්ෂිත වෙනස්කම් වලට අනුවර්තනය වීමට බල කෙරෙයි.  නව යොවුන් වියේ දරුවන්ට ජීවිත කාලය පුරාම...

දරුවාට සුවබර නින්දක් ලබා ගැනීමට ගත යුතු වැදගත්ම පියවර 05ක්

නිදා සිටින ළදරුවෙකුට වඩා සුන්දර කිසිවක් මේ ලොව නැත’ යැයි මා කියන විට ඔබ මා සමඟ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි. අප දන්නා පරිදි, ශාරීරිකව හා මානසිකව වර්ධනය වන සෑම දරුවෙකුටම, විශේෂයෙන් ළදරුවෙකුට සාමකාමී නින්දක් අත්‍යවශ්‍ය වේ. ඔබේ ළදරුවන්ට හොඳ නින්දක්...

කොරෝනා වසංගතය: ‘ළමුන් තුළ මතුවන මානසික ගැටලු’ නොසලකා හරින්න එපා

ජීවිතයේ නොයෙකුත් හේතුන් නිසා අපට තෙහෙට්ටුව ඇතිවන නමුත් වයිරස් උණ වසංගතයක් නිසා ඇතිවන  තෙහෙට්ටුව ඊට වඩා විශේෂත්වයක් ගනී. එහි ලක්ෂණ මෙසේය. මන්දෝත්සාහි බවආහාර ලබාගැනීමේ සහ නිදා ගැනීමේ රටාව වෙනස් වීමනුරුස්සන ස්වභාවයයාමකට අවධානය යොමු කිරීමේ අපහසුවබලාපොරොත්තු සුන්වීම වසංගත තෙහෙට්ටුව තමන්ට මෙන්ම සෙස්සන්ටද බරපතල තර්ජයනයකි. මීට එක් පිළියමක්  කායික ප්‍රතිශක්තිය වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමතරව  ජංගම දුරකථන වලින් හෝ වීඩියෝ සබඳතා හෝ වෙනත් විද්‍යුත් සන්නිවේදන ක්‍රම මගින් හෝ මිතුරන් සමග මෙවන් ගැටළු ගැන නිරතුරුවම සාකච්චා කිරීමය.  එමෙන්ම යම්කිසි යහපත් ක්‍රියාවක නියැලීමය.   මේ වසංගත කාලයේ මීට අදාළවඇතිවන අනෙක් බරපතල ප්‍රශ්නය නම් නිවසට කොටු වී ඉන්නා කුඩා දරුවන් තුළ ඇතිවන චිත්ත පීඩනයයි. දවස පුරා රූපවාහිනී පුවත් මගින් වාර්තා කෙරෙන කොරෝනා වසංගතය, ස්වභාවික විපත් සහ ලෝකය පුරාම සිදුවන සාහසික සිදුවීම් වලින් දරුවන්ට ඇතිකරන්නේ දැඩි මානසික බලපෑමක්  බව ලොව පුරා කරා ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.  ඊට අනුව සියයට 40ක් පමණ දෙමාපියන් පවසා  ඇත්තේ ප්‍රවෘත්ති නරඹන දරුවන් බොහෝවිට තමන්ට හෝ තම පවුලේ අයෙකුට එවන් විපතක් වේය කියා බියකින් සහ කනස්සල්ලකින් පෙලෙන බවයි.  වෙනත් වචන වලින් කිවහොත් එම පුවත් දැක දෙමාපියන් බියවන විට වන දරුවන් ඊටත් වඩා වඩා බියවන බවයි. එහෙත් වැඩිහිටියන්ට ඔව්හු තම චිත්ත පීඩනය පැහැදිලව නොපෙන්වති.  විවෘතව නොකියති. එහෙත් ඒ බව ඉහත සඳහන් කායික තෙහෙට්ටුව වැනි ලක්ෂණ තුලින් මතුවිය හැක.

ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන ‘චර්යා ආබාධ’

චර්යා ආබාධ‘ (Common Behaviour Disorders) විශේෂයෙන් ළමා වියේදී අපි තක්සේරු කරනවාට වඩා බහුලව දක්නට ලැබේ. අවට ඇති සෑම උත්තේජකයක් ගැනම ඇති කුතුහලය නිසා ළමයින්ට ඇති විවිධාකාර අත්දැකීම් මෙයට ප්‍රධාන හේතුවයි. මෙම හැසිරීම් ආබාධ බොහෝමයක් ළමා වියේ කොටසක් වන අතර දරුවා වැඩෙන විට...

සුපිරි බොලිවුඩ් තාරකාව ‘දිලිප් කුමාර්‘ සමුගනී

සුපිරි බොලිවුඩ් නළුවෙකු වන දිලිප් කුමාර් අද (07) උදෑසන මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මිය යන විට ඔහු 98 වැනි වියේ පසු වුණා. ඉන්දියාවේ වඩාත්ම ජනාදරයට පත් ‘පරාජිත පෙම්වතා‘ වශයෙන් සැලකෙන දිලිප් මොහොමඩ් යූසුෆ් ඛාන් නමින් 1922 දී...

ලොකු – පොඩි බිත්තර ගැන අලුත්ම හෙළිදරව්වක් !

අපෙන් බොහෝ දෙනෙක් විශාල හෝ අති විශාල බිත්තර මිලදී ගැනීම ගැන දෙවරක් නොසිතන අතර ඒවා සූපවේදීන් අතර ජනප්‍රියයි. නමුත් කුඩා බිත්තර ! කුඩා දේවල්වලට බොහෝ විට සිදුවන අයුරින් ඒවා අවප්‍රමාණය වේ. විශාල බිත්තරවලට ලොකු සැලකිල්ලකුත්, කුඩා බිත්තරවලට අඩු සැලකිල්ලකුත් ලැබුණ මේ...

නයෝමි ක්ලයින්ගේ ‘වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා’

(E-International Relations වෙබ් සඟරාවේ 2020 සැප්තැම්බර් 15 දින පළවූ “Reflections on Naomi Klein’s Pandemic Shock Doctrine” නමැති ලිපියේ සිංහල පරිවර්තනය. මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.e-ir.info/2020/09/15/reflections-on-naomi-kleins-pandemic-shock-doctrine/).    නයෝමි ක්ලයින් 2020 වසරේදී ලියූ “තිරමය නව ගණුදෙණුව” පිළිබඳ ඇයගේ ලිපියෙන් ෆේස්බුක්, ගූගල් සහ ඇමසෝන්...

චීන සමාගමක් එක්ක හවුලේ ‘තිස්සමහාරාම වැව‘ හැරීමේ ඇත්ත කතාව කුමක්ද ?

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ දී සිදු වන පාරිසරික බලපෑමට සාපේක්ෂ ව අලුතින්...

‘කාබනික ගොවියෙකු වීමේ‘ වාසි සහ ප්‍රතිලාභ 08ක්

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට සූදානම් වන විට බොහෝ පිරිසක්, (ගොවීන් ද ඇතුළුව) එහි ප්‍රතිලාභ ගැන විමසනවා. මෙහිදී ඔවුන් සැසදීම කරන්නේ රසායනික පොහොර සහ කෘත්‍රීම පළිබෝධනාශක භාවිතා කරන, දෙමුහුන් බීජ භාවිතා කරන කෘෂිකර්මාන්තය සමගයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට...
Loading posts...

All posts loaded

No more posts