Covid-19: ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජනා – 2

‘COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුල වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව‘ මැයෙන් ශ්‍රී  ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත්කළ ප්‍රකාශනයේ දෙවැන්න ඊයේ (9) ජනමාධ්‍ය වෙත යොමුකර තිබුණේය. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රට තුල ඇති වී ඇති කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් වලටද අනුගතව, ‘මුළු …

Continue Reading

Covid -19: වයස 50ට වැඩි පිරිමින්ට අවදානම වැඩි ද?

ව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ඇතුළුව ඇතැම් පුද්ගලයන්ට රෝහලක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය. 55 හැවිරිදි බොරිස් ජොන්සන්ට මතු වූ රෝග ලක්ෂ නරක අතට හැරීම හේතුවෙන් මේ වනවිට ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර …

Continue Reading

කොරෝනා වෛරසය: ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ. ශ්‍රී ලාංකික ගැබිණි …

Continue Reading

කොරෝනා වසංගතය: ඒකාධිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය. වික්ටර් අයිවන් කොරෝනා වසංගතයට මුහුණදීමේදී ඒකාධිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය. එය එසේ …

Continue Reading

ස්වදේශිකත්වයේ කලු කුහර වෙනුවට ‘ගෝලීය දේශප්‍රේමයක්’ අත්‍යවශ්‍ය යුගයක්

 සුමිත් චාමින්ද වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ අනුව දැන් මිනිස් වර්ගයාට තම පැවැත්ම පොදුවේ අනතුරට හෙළන ‘ගෝලීය සතුරෙකු’ අභිමුඛ වී සිටී. ‘ගෝලීය දේශප්‍රේමයක්’ ඒ කොතෙක්ද යත්, තම රට අඩුවෙන් අනතුරට නිරාවරණය වී ඇතැයි පෙනුණු විට කොරෝනා වෛරසය …

Continue Reading

Covid 19: මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය

වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ෂණ පිළිවෙත රටවල් අතර සහයෝගීතාවයි නාලක ගුණවර්ධන  යුවාල් නොවා හරාරි (Yuval Noah Harari) යනු අද ලෝකයේ කැපී පෙනෙන ඉතිහාසඥයෙක් මෙන්ම දාර්ශනිකයෙක්. ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන ඔහු, ලෝක අවධානයට මුලින්ම පත්වූයේ Sapiens: A Brief History of Humankind නමින් 2014දී ලියූ විශිෂ්ට පොත නිසායි. සාම්ප්‍රදායික ඉතිහාසඥයන්ට වඩා බෙහෙවින් වෙනස් මානවලින් මානව ඉතිහාසය …

Continue Reading

කොරෝනාවලින් පසු ලෝකය සහ ලංකාව ගත යුතු මග කුමක්ද ?

දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය. කොරෝනා ඛේදවාචකය ට මුහුණ දී සිටින ලක්වාසී සහ ලෝක වාසී සියලු දෙනාම  සුවපත් වේවා.  ගෙදරින් එලියට යන්න එපා, කෙනෙකු ළඟ ඉන්න එපා, …

Continue Reading

තවත් පරම්පරාවකට පසු ලෝකය පාලනය කරන්නේ කවුද ?

වසර 30 ක් තුළ ලෝකයේ විශාලතම ආර්ථිකයන් බොහෝමයක් වර්තමානයේ මතුවෙමින් පවතින එක්සත් ජනපදය, ජපානය සහ ජර්මනිය වැනි වර්තමාන බෙහෙමොත් අභිබවා යනු ඇත. Brexit , කොරෝනා වයිරස් සහ වෙළඳ ගාස්තු trade tariff ආර්ථික අවගමනනයක් / අවපාතයක් ඇති කළ හැකි නමුත් ක්ෂණික අභියෝග තිබියදීත්, ඉදිරි දශක කිහිපය තුළ ලෝක ආර්ථිකය වේගයෙන් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඇත්ත වශයෙන්ම, 2050 වන විට ගෝලීය …

Continue Reading

Covid 19 වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද? එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, සති 12ක කාලයකින් කොරෝනාවෛරස් …

Continue Reading

Covid 19ටත් වඩා විනාශකාරී ‘භීතිය වපුරන අනාවැකි පොත් සහ මාධ්‍ය’

2008 ග්‍රීෂ්ම ඍතුවේදී, වයස අවුරුදු 5 දී තමාට පූර්ව අනතුරු ඇඟවීම් ලැබීමට පටන් ගත් බව කියා සිටි වැඩිහිටි මානසික රෝගියෙක් අශෝභන අනාවැකි ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කළේය. “2020 දී පමණ නියුමෝනියාව වැනි දරුණු රෝගයක් ලොව පුරා පැතිරෙනු ඇත. පෙනහළුවලට පහර දී දන්නා සියලු ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් දක්වනු ඇත. අසනීපයට වඩා බොහෝ සෙයින් අවුල් සහගත වන්නේ එය පැමිණි විගසම හදිසියේම අතුරුදහන් වීම, …

Continue Reading