‘අපේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී – අගමැති හා ජනපති විශ්‍රම වැටුප අහෝසි කරනවා‘
”අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන රැස්වීමක් අමතිමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවැසීය. එහිදි අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය. ” මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න. අපි අපේ …
Continue Reading
කොවිඩ් රෝගීන්ගෙන් 95%ක්ම Omicron ආසාදිතයින් – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ
ශ්‍රී ලංකාවේ දැනට පවතින COVID-19 රෝගීන්ගෙන් 95%ක්ම Omicron ප්‍රභේදයට අයත් බව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (28) අනාවරණය කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙහි පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු පැවසුවේ COVID-19 ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර රෝහල් ගතවීම ද වැඩි වෙමින් පවතින බවයි. “කෙසේ වෙතත්, දැන් බූස්ටර මාත්‍රාව ලබා ගැනීමට මිනිසුන් …
Continue Reading
‘පොලිසියේ නාටක බලන්න අපි සූදානම් නෑ ‘ කාදිනල් හිමි
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ නඩුව සම්බන්ධයෙන් පොලිසිය සාක්ෂි රැස් කරමින් සිටින බවට චෝදනා කරන අතර කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවේ එවැනි ඔප්පු කිරීම් පල්ලිය පිළිගන්නේ නැති බවයි. “සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ නඩුව සම්බන්ධයෙන් මිනිසුන්ට තර්ජනය කර රැස්කරගත් සාක්ෂි මත ගත් තීරණ අපි පිළිගන්නේ නැහැ,” කාදිනල් හිමියෝ පසුගිය සති අන්තයේ ශ්‍රී ලාංකික කතෝලික විදේශිකයන් සමඟ පැවැත්වූ webinar එකකදී …
Continue Reading
‘අද අපේ රටේ ආර්ථිකය කුණාටුවකට හසුවෙලා’
අද අපේ රටේ ආර්ථික කුණාටුවකට හසුවෙලා. ජනතාව අපහසුතාවයට පත්වෙලා. විශේෂයෙන් කාන්තාවන් දැඩි අපහසුතාවයන්ට පත්වෙලා. රටේ ආර්ථික කුණාටුවක් තියෙන මොහොතක ආණ්ඩුව හැසිරෙන්නේ කොහොමද? ගොවි ජනතාව පොහොර ඉල්ලලා පාරට බහින කොට, කම්කරු ජනතාව ජීවත් වෙන්න සරිලන වැටුපක් ඉල්ලනකොට, කාන්තාවෝ ලිපට ගෑස් එක ඉල්ලනකොට, දරුවට කිරිපිටි ටික ඉල්ලනකොට, සිමෙන්ති ටික ඉල්ලනකොට ආණ්ඩුවේ නායකයෝ ඉන්නේ නිහඬ පිළිවෙතක. රට අරාජික කරමින් ආර්ථික කුණාටුවට ගහගෙන යන්න …
Continue Reading
රසායනික පොහොර අර්බුදයේ ඇත්ත නැත්ත සහ බලධාරීන්ගේ සුරංගනා කතා
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර පුරවැසියකු ලෙස මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව මගින් සලසා ඇති භාෂණයේ නිදහස මා වෙතද ඒ ආකාරයෙන්ම අදාළ වෙතැයි විශ්වාස කරන බැවිනි. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් නුදුරු අනාගතයේදී අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවට විවිධ අංශවලින් අදහස් ප්‍රකාශ වෙයි. …
Continue Reading
බෞද්ධ විරෝධී භීතිකාවන් මතුවීම බරපතළයි – ඉන්දියාව එක්සත් ජාතීන්ට කියයි
-
Editor
-
January 21, 2022
-
මතවාද
-
featured
-
0 Comments
විශේෂයෙන්ම හින්දු විරෝධී, බෞද්ධ විරෝධී සහ සීක් විරෝධී භීතිකාවන්ගේ සමකාලීන ආකාරයේ ආගම් භීතිකාවන් මතුවීම බරපතල අවධානයට ලක්විය යුතු කරුණක් බව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පවසා තිබේ. ගෝලීය ත්‍රස්ත විරෝධී කවුන්සිලය විසින් අඟහරුවාදා ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ටී.එස් තිරුමූර්ති විසින් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම තර්ජනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ සියලුම සාමාජික රටවල අවධානය යොමු …
Continue Reading
තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි – චම්පික
ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට පමණක් යැයි හිටපු ඇමැති චම්පික රණවක මහතා කියයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැති බවයි. අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබදව වැඩි දුරයත් කරුණු පැහැදිලි කළ චම්පික රණවක මහතා, ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ …
Continue Reading
බූස්ටර් එන්නත නිසා අතුරු ආබාධ ඇති වන්නේ නෑ – විශේෂඥ වෛද්‍යවරු පවසති
ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ මේ වන විට මිලියන 16 ක් පමණ එක එන්නතක් හෝ ලබාගෙන ඇති අතර මිලියන 14 ක් පමණ එන්නත් දෙකම ගෙන ඇත. කාලයත් සමඟ එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන නිසා දෙවන මාත්‍රාව ගෙන මාස 03 කට පසුව බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමෙන් මිදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ඉවහල් වනු ඇත. බූස්ටර් මාත්‍රාව ගැනීමට …
Continue Reading
අපි හදපු උද්‍යානය අද වරාය නගරයේ දී ජනාධිපති තමන් හැදුවා වගේ විවෘත කරනවා
තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් අද (09) එය විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා, “ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත …
Continue Reading
ඖෂධ ජාවාරම්කරුවන්ට චන්න ජයසුමනගෙන් රතු එළියක්
නීතිවිරෝධී ලෙස ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම හා ලේබල් වෙනස් කරන්නන්ට දැඩි දඞුවම් ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි. සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය මඟින් කොව්ඩ් වසංගත සමයේ දී, රෝගී ජනතාව සඳහා කළ සේවය වෙනුවෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් පැවති ඇගයීම් උළෙලේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, කොවිඩ් 19 වසංගතය කාලේ ඖෂධ ශාලා …
Continue Reading