නැවත කියමි – “මෙහෙම යා නොහැක”
-
RSL
-
August 15, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි. “කාටවත් කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.” මම එයට හේතු දැක්වූයෙමි. කෝවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිව් මසකට ආසන්න කාලයක් ප්‍රමාද වූ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් ආණ්ඩුවේ දේශපාලන දිස්ත්‍රික් සම්බන්ධිකාරකයිනුත් පත්කර දිවුරුම් දී තනතුරු බාර ගෙනද අවසන්ව ඇත. සමාජ මාධ්‍ය ජාලවල ඒ සමග විශේෂයෙන් රාජ්‍ය ඇමති ලේඛනය …
Continue Reading
රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ පළමු නැගීම
-
RSL
-
August 14, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා “රාවය”ට ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි. පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා “රාවය” පුවත්පතට ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි: ‘ලොව …
Continue Reading
රැඩිකල්වාදී මැද මාවත සැබෑ: දේශප්‍රේමීන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක් – මංගල සමරවීර
-
RSL
-
August 1, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොත සියලු ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය වශයෙන්ම සාංදෘෂ්ටිකවාදී වූවකි. සෑම පුද්ගලයෙකුම අර්ථවත් තේරීම් කළ යුතු අතර ඔවුන් කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත. 1947 සිට ගත් කළ 16 වැනි පාර්ලිමේන්තුව තේරීමට අගෝස්තු 5 වැනි දින තවත් මහ මැතිවරණයකට අප සූදානම් වෙමින් සිටින මේ අවස්ථාව, ශ්‍රී …
Continue Reading
වර්තමාන වෙළෙඳ ලෝකයේ වර්ණ භාවිතය සාධාරණ ද?
-
RSL
-
July 31, 2020
-
මතවාද
-
featured
-
0 Comments
අද වෙළඳපොළ ඇත්තේ තරගකාරී තත්ත්වයකි. ඔවුන් සැම විටම උත්සාහ කරණුයේ පාරිභෝගිකයන් කෙසේ හෝ තමා වෙත ඇඳ බැඳ තබා ගැනීමටය. ඒ සඳහා එක්තරා මාධ්‍යයක් නම් වර්ණ භාවිතයයි. ආහාරපානවල ඇසුරුම් සඳහා බොහෝදුරට තද වර්ණ භාවිත කිරීම දැකිය හැකි අතර, ඇඳුම්පැලඳුම් සඳහා දීප්මත් ළා වර්ණයන් බහුලව යොදා ගනී. ඊට අමතරව ඔවුන් මේ සඳහා සරල වර්ණ හැකිතාක් යොදා ගන්නා බව පෙන්නුම් කරයි. පුවත්පත්, සඟරා …
Continue Reading
තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’
මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්ජාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි. දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට …
Continue Reading
පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය
-
RSL
-
July 30, 2020
-
මතවාද
-
featured
-
0 Comments
කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෑතකදී, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය හා එක්ව, කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු වස් “පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව : කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය” සංවිධානය කරන ලදි. කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 යුනෙස්කෝ මහා සම්මේලනය විසින් …
Continue Reading
‘කහ ආනයනය තහනම් කිරීම’ නිවැරදි තීන්දුවක් ද ?
කහ කුඩු නැතිව ආහාර පිළියෙළ කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එළවලුවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොඳින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති. මාස කිහිපයක සිට වෙළඳ සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිඟයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා අධික මිලකට අලෙවි වෙමින් …
Continue Reading
පවුල් ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ‘ඉස්ලාම් දහමෙන්’ ලබාගත හැකි ආදර්ශය කුමක්ද ?
-
RSL
-
July 19, 2020
-
මතවාද
-
featured
-
0 Comments
ලිංගික ආශාවන් විවාහ ජීවිතය තුළින් සන්තර්පණය කර ගත යුත්තක් වන අතර එවැනි බැඳීමකට යොමු විය නොහැකි තරුණයින්ට උපවාසය නිර්දේශ කොට ඇත්තේ තම මනසේ ඇතිවන එම ආශාවන් පාලනය කර ගැනීමේ මාර්ගයක් ලෙසිනි. ඒ සඳහා තාරුණ්‍යට විශාල චෛතාෂික ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවනු නොඅනුමානය. සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි …
Continue Reading
රාජ්‍ය සේවක හෘද සාක්ෂියේ මනාපය කාටද..?
බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..! රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT නෑ. වැටුපට අමතරව කීයක් හරි ගන්න අවස්ථාව තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා. ඒත් අපිට කන්න අඳින්න අඩුවක් නෑ.. …
Continue Reading
මනාප තෝරන හැමෝම පොහොට්ටුව නෙමෙයි – ඇමති ප්‍රසන්න රණතුංග
එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ පොහොට්ටුව සමග බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනය සමග සිටි …
Continue Reading