- Wednesday
- March 3rd, 2021

''පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද...

ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී ඇත. එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර...

2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනතා...

ශ්‍රී ලංකාවේද ගෝඨාගමනයෙන් පසුව ජන අරගල දේශපාලනය අතීතයට එක් වනු ඇතැයි පැවසූ පඬිවරුන් වූහ. නමුත්, එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය මුල් කොටගෙන ඇති වූ මහා විරෝධතා ව්‍යාපාරයේ පටන් ලොව පුරා හමන්නට වූ විරෝධතා දේශපාලනයේ නව රැල්ල විසින් අපට පෙන්නුම් කරනු...

මේ ගෝසාකාරී අන්තරේට, පෙරටුගාමීන්ට හා පාර්ලිමේන්තු සුවපහසුව බුක්ති විඳින ජ.වි.පෙට නොවේ. මේ යහපත් අනාගතයක් වෙනුවෙන් විසඳුම් අවශ්‍ය, දියුණු පුරවැසියන්ගේ සංවාද, කතිකා වෙනුවෙනි. බරපතල බිඳවැටීමක තිබූ, කොරෝනාව විසින් තවත් අවුල්කර දමා ඇති අධ්‍යාපනය ගොඩ ගැනීමට අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ජ.වි.පෙටවත් ඔවුන්ට සම්බන්ධ හා “ස්වාධීන”...

“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස දක්නා ලදී. එපමණක් නොව, ඔහුව දෘෂ්ටිවාදීව මූර්තිමත් කොට...

පුද්ගල ලිංගික ආශාවන් අවුළුවා ලමින් සංසර්ග ශක්තිය සහ සතුට වැඩීමට හේතුවෙන ආහාරයක් වේනම්, එය ඉක්මනින්ම විකිණී අවසන් විය හැක. සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය කෙනෙකුගේ ලිංගික ජීවිතය පරිපූර්ණ වීමට හේතු වන බව විශේෂඥ මතයයි. එහෙත් ඒ...

ඉන්දීය ගොවි ජන අරගලයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සේවක අරගලයේදීද නම කියැවෙන එක්තරා පුද්ගලික සමාගමක් තිබේ. ඒ අදානි සමාගමය. දෙරටේම ජනතාවාදී ආමන්ත්‍රණයක් සහිතව බලයට පැමිණි නායකයින් දැන් එක් හෝ තවත් ආකාරයකින් මේ මහා කතිපයාධිපති සමාගමේ අභිලාෂයන් සමග සමාන්තරව සිටී. මේ...

‘ලිංගිකත්වය’ ගැන ලංකාවේ ප්‍රමාණවත් තරම් නොවෙයි කිසිම සංවාදයක් නැහැ. ඒ නිසා අපේ බහුතරයකගේ පවුල් ජීවිත ‘විඳිනවා’ නොව ‘විඳවන’ ඒවා බවට පත්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් ගොඩඑන්න උත්සාහා කරනවා. ඒත් ඒක පහසු නෑ. මොකද ‘ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම තමයි...

All posts loaded
No more posts