ජනාධිපතිවරණයත් සමඟ ක්‍රියාත්මක වන මැතිවරණ වියදම් නියාමන පනත
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය. මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව සිටින්නේ දැයි සැක සහිතය. ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉදිරියේ පැවැත්වෙන වෙනත් මැතිවරණයකට තරඟ කරන සියළු අපේක්ෂකයින් තමන්ගේ මැතිවරණ ආදායම හා වියදම පිළිබඳ …
Continue Reading
ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්
ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව තරගාවලිය ආරම්භය සිදුවීමට යෙදී තිබුණේ ජූනි මස 26 වැනිදා වුවත් නව කාලසටහනට අනුව පළමු විස්සයි-20 තරගය ජූලි 27 වැනිදා …
Continue Reading
පිළිකා මර්ධනයට LPL අත හිත
අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද? දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉරිදා (14) හඳුන්වා දුන් රෝස දිනය (PINK DAY ) සමාජ සේවා ව්‍යාපෘතිය පිළිකාවන් වැළඳී රෝගාතුර වී …
Continue Reading
ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සම ඉවත දමයි
-
Editor
-
July 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් 500,000ක නඩු ගාස්තුවක් සමග නිෂ්ප්‍රභ කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව පවසමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය. …
Continue Reading
“උරුමය” වැඩසටහන යටතේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනතට අනුවයි
-
Editor
-
July 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මෙය 2002, 2003 වසරවල ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක්. එදා අධිකරණයෙන් මෙම වැඩපිළිවෙළ නවතා නොදැමුවා නම් මීට වසර 20කට පෙර රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වෙනවා – ජනපති මහියංගණයේ දී කියයි. උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා …
Continue Reading
ජනාධිපතිවරණයට එරෙහි නීතීඥ පෙත්සමට නීතිපති විරෝධතා
-
Editor
-
July 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැවැත්ම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අද (15) මූලික විරෝධතා මතු කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික …
Continue Reading
පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට වන්දි ගෙවීමට මෛත්‍රීපාල තවත් වසර හයක් ඉල්ලයි
-
Editor
-
July 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට වසර හයක කාලයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වන විටත් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 58ක වන්දි මුදලක් ලබා දී ඇති අතර ඉතිරි රුපියල් මිලියන 42ක ඉදිරි …
Continue Reading
තායිලන්ත වීසා ප්‍රතිපත්තිය ලිහිල් වෙයි – ශ්‍රී ලාංකිකයින්ට ‘සුභ පණිවුඩයක්‘
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා හෙට (ජුලි 15) සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර ලබා දෙන බව තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය, වීසා රහිත රැඳී සිටීම දින 30 සිට 60 දක්වා දීර්ඝ කර ඇත. නමුත් තායිලන්තයට පැමිණෙන අමුත්තන්ට අරමුදල්, නවාතැන් සහ ආපසු පැමිණීමේ හෝ …
Continue Reading
ආණ්ඩුව ගැන Verité Research නවතම මතවිමසුමේ ප්‍රතිඵල නිකුත් වෙයි
Gallup style ‘Mood of the Nation’ නවතම මත විමසුමට අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ජනතාවගේ (සමීක්ෂණයට ලක් වූ) ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 7% සිට ජූලි මාසයේදී 24% දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බව Verité Research පවසයි. “වර්තමාන ආර්ථික තත්ත්වය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 28%ක් විසින් “හොඳ” හෝ “විශිෂ්ට” ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, එය 2024 පෙබරවාරි මාසයේ 9% සිට තුන් ගුණයක …
Continue Reading
2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්
-
Editor
-
July 14, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අ.පො.ස (උ/පෙළ) සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 824ක්. 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 3600ක්. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනට රුපියල් මිලියන 288ක්. අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රුපියල් මිලියන 720ක්. ශිෂ්‍යත්ව සඳහා තවදුරටත් ඉල්ලුම් කර නොමැති පාසල් කඩිනමින් ඉල්ලුම් කරන්න …
Continue Reading