බොලිවුඩය කැළඹූ Tanu Weds Manu 3 ප්‍රදර්ශනයට සූදානම්
-
Editor
-
August 9, 2024
-
පුවත් සහ වාර්තා, මතවාද
-
news
-
0 Comments
Tanu Weds Manu හි Kangana Ranaut සහ R Madhavan ප්‍රධාන චරිත නිරූපණය කරන අතර එය හින්දි සිනමාවේ වඩාත්ම ආදරය කරන ලද රොමෑන්ටික ප්‍රහසනයකි (most loved rom-com franchises in Hindi cinema). Tanu Weds Manu පළමු චිත්‍රපටය 2011 දී තිරගත වූ අතර එය ක්ෂණික ජනප්‍රිය විය. Tanu Weds Manu දෙවන දිගහැරුම 2015 දී පැමිණි අතර එය ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු සුන් නොකළ ද බොක්ස් …
Continue Reading
අවධානය යොමු කිරීමට නොහැකිද? මේ අඩුව ඊට හේතුව විය හැකියි
ශරීරය නිරෝගීව තබා ගැනීමට විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍ය වන්නා සේම සෞඛ්‍ය සම්පන්න මේද වර්ග ද ඒ ආකාරයෙන් ම අවශ්‍ය වේ. එවැනි සෞඛ්‍ය සම්පන්න සහ අත්‍යවශ්‍ය මේදයක් වන්නේ ඔමේගා-3 / Omega-3 මේද අම්ලයයි. ශරීරයේ ඔමේගා-3 හි ඌනතාවයක් ඇති විට එය ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. ඔමේගා-3 මේද අම්ල අපගේ ශරීරය නිරෝගීව තබා ගැනීමට අත්‍යවශ්‍ය වේ. ඔමේගා-3 මේද අම්ල …
Continue Reading
මනූෂ සහ හරීන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
-
Editor
-
August 9, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මනූෂ – හරීන් සජබෙන් නොරපීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීන්දුවට අභියෝග කරමින් ඔවුන් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් පසු, …
Continue Reading
මෙරට බිළිඳුන්ගෙන් 25%කට නින්ද සම්බන්ධ ගැටලු ඇති වුණේ කොහොමද ?
වයස අවුරුදු එකකට අඩු ළමුන්ගෙන් සියයට 25ක් නින්ද සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙනවා – විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාවේ වසරකට අඩු ළමුන්ගෙන් ආසන්න වශයෙන් සියයට 25කට පමණ යම් ආකාරයක නින්ද සම්බන්ධ ගැටලු ඇති අතර, හොඳ නින්දක් නොලැබීම හේතුවෙන් මෙම ළදරුවන් තුළ විවිධ කායික හා මානසික සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ උපදේශක, ප්‍රජා වෛද්‍ය වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය …
Continue Reading
බංග්ලාදේශ අර්බුදයෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගොඩයයිද ?
ගෝලීය ඇඟලුම් වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන බංග්ලාදේශය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින හෙයින්, කෙටි කාලීනව සමහර ඇඟලුම් ඇණවුම් වලින් ප්‍රතිලාභ ලැබීමට ශ්‍රී ලංකාව සූදානම් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පවසයි. බංග්ලාදේශයේ අර්බුදය නිසා ගැනුම්කරුවන් තම සැපයුම් දාම පවත්වා ගැනීමට සහ තීරණාත්මක කාලසීමාවන් සපුරාලීමට විකල්ප මූලාශ්‍ර සෙවීමට පොළඹවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව සතු …
Continue Reading
වාස් ගුණවර්ධනට පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (අගෝස්තු 8 වැනිදා) තහවුරු කරනු ලැබීය. එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස …
Continue Reading
භාරකාර රජයට නායකත්වය දීමට යුනුස් බංගලාදේශයට පැමිණෙයි
බංගලාදේශය අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා මව්බිමට පැමිණි නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් “කළ යුතු වැඩ ගොඩක්” ඇති බව ප්‍රකාශ කළේය. අද (08) දින ප්‍රංශයේ සිට ඩකා අගනුවරට පැමිණීමෙන් පසු 84 හැවිරිදි යුනුස් බීබීසීයට පැවසුවේ “ජනතාව උද්යෝගිමත්” බව ය. ඔහු එරට අන්තර්වාර නායකයා ලෙස පසුවට දිවුරුම් දෙනු ඇත. වසර 15ක් බංගලාදේශය අයෝමය හස්තයකින් පාලනය කළ නායිකාවක වන ෂෙයික් හසීනා …
Continue Reading
විදේශීය වෛද්‍ය විද්‍යාල 1000ක් පිළිගැනීමට ශ්‍රී ලංකාව නීතිය පනවයි
වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද ( 08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. අද පෙරවරු 10.30 සිට මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවති අතර එහිදී උක්ත පනත් කෙටුම්පත් සම්මත කිරීමේ වැදගත්කම පිළිබඳ මන්ත්‍රීවරයන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී. විවාදය අවසානයේ එළැඹි කාරක සභා අවස්ථාවන්හිදී පනත් කෙටුම්පත් සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලද අතර අනතුරුව පනත් කෙටුම්පත් දෙක ඡන්ද …
Continue Reading
අත්‍යවශ්‍ය ඖෂධ ගැන සෞඛ්‍ය ඇමැති කළ හෙළිදරව්ව
අත්‍යාවශ්‍ය ඖෂධ 52ක් පමණ තවමත් රට තුළ හිඟව පවතින අතර ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. හිඟයක් පවතින අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ආදේශක පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා දැනටමත් නියෝග ලබා දී ඇති බවත්, ඉක්මනින් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. …
Continue Reading
සමගි ජන සන්ධානය බිහි වෙයි
සමගි ජන සන්ධානය නමින් සන්ධානයක් පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අද (08) ගිවිසුමකට අත්සන් තැබීය. සමගි ජන බලවේගය (SJB), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) දයාසිරි පාර්ශවය, මනෝ ගනේෂන්ගේ TPA, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රහය (SLMC), නිදහස් ජනතා සභාව, අර්ජුන රණතුංගගේ පුරවැසි හඬ ඇතුළු සන්ධාන එළඹෙන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සඳහා ‘සමගි ජන සන්ධානය’ පිහිටුවීමට ගිවිසුමකට අත්සන් තැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading