ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (අගෝස්තු 15) පෙරවරු 9.00ට ආරම්භ වන බව මැතිවරණ කොමිෂම පවසයි. ඒ අනුව අපේක්ෂකයින්ට පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාරදිය හැකි බව මැතිවරණ කොමිෂම කියයි. නාමයෝජනා භාරගනු ලබන අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂම විසින් නිකුත් කළ මාධ්‍ය …

Continue Reading

ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් – ඒ්ත් අඩුවන ප්‍රතිශතය ?

ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු …

Continue Reading

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව

රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. රාජ්‍ය සේවයෙහි …

Continue Reading

ජීවන වියදම් දීමනාව සංශෝධනයට කැබිනට් තීන්දුවක්

2025 පාදක වසර ලෙස සළකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට සියලුම රජයේ සේවකයන් සඳහා සෑම වසර 03 කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25000ක් ගෙවීමට මුදල්, ජාතික ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව …

Continue Reading

වැටුප් විෂමතා අවසන් කරන්න ‘රාජ්‍ය සේවයේ තනතුරු’ ප්‍රධාන මට්ටම් 04කට

සමස්ථ රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ ශ්‍රේණිගත කිරීමට නිර්දේශයක් ලෙස 2025 අයවැයට ඇතුලත් කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කැබිනට්  ප්‍රකාශකවරයා බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ …

Continue Reading

නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති.

නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති. 2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා …

Continue Reading

Starlink වෙත බලපත්‍රය ලබාදෙයි

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙම බලපත්‍රය නිකුත් කර තිබෙන අතර එය 2024 …

Continue Reading

අඟහරු ජලය හමුවෙලා – නාසා හෙළිදරව්ව මෙන්න !

විද්‍යාඥයින් විසින් අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය සහිත ජලාශයක් සොයා ගෙන ඇති බව ජාතික විද්‍යා ඇකඩමිය පවසයි. මෙම සොයා ගැනීම් කර ඇත්තේ 2018 දී වූ නාසා හි අඟහරු ඉන්සයිට් ලෑන්ඩරය මගින් ලබා දුන් දත්ත පිළිබඳ නව විශ්ලේෂණයකින් ය. ලෑන්ඩරය භූ කම්පන මාපකයක් රැගෙන ගිය අතර එය රතු ග්‍රහලෝකයේ ගැඹුරේ සිට වසර හතරක කම්පන (අඟහරු භූමිකම්පා) වාර්තා කළේය. එම භූමිකම්පා විශ්ලේෂණය …

Continue Reading

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි දිවුරුම් දෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. අලි සබ්‍රි මහතා දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.

Continue Reading

“ශ්‍රී ලංකා 30×30 – සොබාදහම සඳහා සංරක්ෂණය සහ ජනතාව සඳහා සෞභාග්‍යය” වැඩසටහන එළිදැක්වේ

අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දියත් කළ කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් ව තිබෙන …

Continue Reading