අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස !

මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළේය. සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමන්විත විය. ආර්ථික පරිවර්තන පනත සම්මත කර ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජාතික සැලැස්මක්, …

Continue Reading

පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි

පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් …

Continue Reading

ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට ජනපතිගෙන් සැලසුම්

“දැක්ම” ප්‍රකාශය ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරමින් අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරනවා. ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනපති ගෝලීය දකුණේ හඬ සමුළුවේ තුන්වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි. බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් …

Continue Reading

පෝලිමේ ගිහින් විදේශ ගමන් බලපත්‍ර ගත්ත අය කරපු දේ

2023 වසරේ විදේශ ගමන් බලපත්‍ර මිලියනයක් නිකුත් කර ඇති අතර 2023 වසරේ සංක්‍රමණය වී ඇත්තේ පුද්ගලයින් 230,000ක් පමණක් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේය. ආගමන විගමන පාලකවරයා මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති විවෘත හා වගවීම සහිත රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදීය. ආගමන විගමන පාලකවරයා පැවසුවේ 2023 වසරේ විදේශ ගමන් බලපත්‍ර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් …

Continue Reading

PCOS/PCOD කාන්තා සාරවත් බව කෙරෙහි බලපාන්නේ කෙසේද?

අක්‍රමවත් ඔසප් වීම, හෝර්මෝන අසමතුලිතතාවය, සහ තවත් බොහෝ දේ ඇතුළුව, කාන්තා සාරවත් බව කෙරෙහි PCOS/PCOD වල බලපෑම ගැන දැන ගන්න. සාර්ථක ගැබ් ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී කළමනාකරණ විකල්ප සොයා ගන්න. වර්තමාන ලෝකයේ බහු අවයවික ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (Polycystic Ovary Syndrome – PCOS) හෝ Polycystic Ovary Disease (PCOD) යනු ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන් විශාල පිරිසකට බලපාන සාමාන්‍ය හෝමෝන ආබාධයකි. …

Continue Reading

තායිලන්තයට ලාබාල අගමැතිනියක්

තායිලන්ත දේශපාලන ප්‍රබලයෙකු වන බලයෙන් පහකල හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා / Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අද (16) පත්වූවාය. ඇය පාර්ලිමේන්තු ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ඇයගේ පූර්වගාමියා වූ ශ්‍රෙත්තා තවසීන් අමාත්‍යවරයකු පත්කිරීමේ ආචාරධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ධූරයෙන් පහ කිරීමෙන් දින කිහිපයකට පසුවය. ඇය මීට පෙර තායි පාර්ලිමේන්තුවේ සහාය දිනා ගැනීමට අවශ්‍ය සියයට 51 ක ඡන්ද සීමාව සම්මත …

Continue Reading

මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත. මුදල් ප්‍රතිපත්ති වාර්තාව, විශේෂයෙන් ම, ආර්ථික …

Continue Reading

ජලභීතිකාව ගැන ඔබ දැනගත යුතුම හෙළිදරව්වක් !

ජලභීතිකා රෝගය පිළිබඳ දැනුම නොමැතිකම සහ බල්ලන් හැර වෙනත් සතුන් සපා කෑම්වලට සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි. වත්මන් ජලභීතිකා රෝගය මේ වන විට බරපතළ සෞඛ්‍ය හා සමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බව ද වෛද්‍ය අතුල පෙන්වා දුන්නේය. රජයේ රෝහල් 300කට ආසන්න සංඛ්‍යාවක ජලභීතිකා රෝගයට …

Continue Reading

ජනපතිවරණ ප්‍රචාරක වැය කිරීම් ගැන මැකො සභාපති කළ විශේෂ හෙළිදරව්ව

සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් සපයන්නේ කෙසේද යන්න පිළිබඳ අරමුදල් මූලාශ්‍ර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරණයේදී සෑම අපේක්ෂකයෙකුටම වියදම් කළ හැකි වියදම් සීමාවක් ද නියම කරන බව මැතිවරණ කොමිෂම අදාළ අපේක්ෂකයින් වෙත දැනුම් දුන් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුටම තම ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි …

Continue Reading

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ගත් තීන්දුව

ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටින අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නේ ඔවුනට ඇති ආරක්ෂාව සම්බන්ධ තර්ජන තක්සේරු කිරීම් මත බවත් ප්‍රධාන අපේක්ෂකයින්ට පමණක් වැඩි ආරක්ෂාවක් ලබාදීමට සැලසුම්කර ඇති බවත් ඉහළ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වෙන ස්ථානය අනුව අදාළ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනස් වන බව ද ප්‍රධාන අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) සහ විශේෂ කාර්ය බලකායේ (STF) පොලිස් නිලධාරීන් …

Continue Reading