නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වූ තෙවැනි කාන්තාව ඇයයි. අග්‍රාමාත්‍යවරිය යටතට පහත දැක්වෙන අමාත්‍යාංශ එක්කර ඇත. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර …

Continue Reading

ජනපති ප්‍රමුඛ නව ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙන්න !

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස විජිත හේරත් මහතාත්  අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. අද පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක 02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක 03 බලශක්ති 04 කෘෂිකර්ම, ඉඩම්, …

SL Vs NZ: ශ්‍රී ලංකාව ලකුණු 202 කින් ඉදිරියට

පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය. දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද අර්ධ ශතක වලට අමතරව ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පෝෂණය …

Continue Reading

ශානි සහ රවී ගැන නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හෙළිදරව්ව

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව නීතිපතිවරයා අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කරන ලද විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී …

වසන්ත මුදලිගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එරෙහිව FR පෙත්සමක් ගොනු කරයි

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට කිසිදු ගිවිසුමකට එළැඹීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජන අරගල සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණයවල පොලී අනුපාතය …

Continue Reading

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා සාර්ථකයි

රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම හිමි වෙනවා. සියලුදෙනාගේ සහාය ඇතිව රට ගොඩනඟන ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවනවා -ජනපති. පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් …