ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම – අගමැති හරිනි බලධාරීන්ට දුන් නියෝගය
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය. අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහි දී අදහස් …
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැකො මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.
Continue Reading
බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට දෙනවාද – නැද්ද ? අධිකාරියට ප්‍රශ්නයක්
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් පවසයි. පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය.
Continue Reading
පියයුරු පිළිකා ගැන මෙරට කාන්තාවන්ට ඉතාම අසුභ ආරංචියක්
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි. පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බව …
Continue Reading
පියයුරු පිළිකා ගැන මෙරට කාන්තාවන්ට ඉතාම අසුභ ආරංචියක්
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි. පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බව …
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
-
Editor
-
September 25, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජාතිකත්වයෙන් සහ සාමුහිකව සියලුදෙනා එක්ව රට ගොඩනැඟීමට කැප වෙමු යැයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය වන්නේ …
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
-
Editor
-
September 25, 2024
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි, දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා …
Continue Reading
දරුණු හිසරදයක් ද ? එසේ නම් මේ පහසු පිළියම් කරන්න
-
Editor
-
September 25, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
Health
-
0 Comments
ආහාර ගැනීම ආමාශය, හදවත සහ මොළය සමඟ සම්බන්ධ වේ. සුළු කැළඹීමක් ඔබට හිසරදය සමඟ රෝග කිහිපයක් ලබා දිය හැකිය. ඔබත් ඉරුවාරදය/ migraine, නිසා පීඩා විඳිනවා නම් එයින් මිදෙන ආකාරය ඉගෙන ගන්න ලෝකයේ රටවල් 195ක් ඇතත් ඒ සියල්ලන්ගේම භාෂාවේ සහ ආහාර පුරුදුවල විශාල වෙනසක් ඇත. අපේ රටේ රත්තරන් ලෝකයේ වෙනත් කොනක තිබෙන මඩ තරම් වටිනවා විය හැකියි. දැන් කිරි, මීකිරි, බටර්, …
Continue Reading
Duolingo භාෂා ඉගෙන ගන්නන් සඳහා AI බලයෙන් ක්‍රියා කරන ඇමතුම් සහ adventures දියත් කරයි
-
Editor
-
September 25, 2024
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
0 Comments
Duolingo මෑතකදී එහි Duocon 2024 සමුළුවේදී වේදිකාවට නව විශේෂාංග එක් කළේය. උසස් AI මගින් බල ගැන්වෙන වීඩියෝ ඇමතුම් සහ වික්‍රමාන්විතයන් භාෂා ඉගෙනීම වැඩිදියුණු කරන බව එහි පවසා ඇත. ප්‍රමුඛ පෙළේ භාෂා ඉගෙනීමේ යෙදුම වන Duolingo මෑතකදී එහි Duocon 2024 සමුළුවේදී ආකර්ෂණීය නව විශේෂාංග ප්‍රකාශයට පත් කර ඇත. පරිශීලකයින් භාෂා ඉගෙන ගන්නා ආකාරය වැඩිදියුණු කිරීම සඳහා උසස් AI තාක්ෂණය / advanced …
Continue Reading
අද දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන් කවුද ?
අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර …
Continue Reading