රනිල්ගේ නායකත්වයට නව ජවයක් දෙමින් එජාපය වැඩ අරඹයි..! (Video)
එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අගමැතිකම ජයගන්නට නව ජවයක් වන්නට සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලිය අද (01) කොළඹින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලියේ සමාරම්භයට පෙර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ද එක් විය. එම අවස්ථාවට පක්ෂ …
Continue Reading
දෙමළ සන්ධානය එජාපයට විකුණන්න සුමන්තිරන් වලි කයි; TNA මන්ත්‍රීවරු 06ක් ඉවත්වෙති
-
RSL
-
December 1, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
එදා සිට එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් වූ දෙමළ ජාතික සන්ධානයේ නොනිල නායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් දෙමළ ජනතාව වෙනුවෙන් වසර තුනහමාරයක් තිස්සේ කිසිඳු දෙයක් නොකළ එක්සත් ජාතික පක්ෂයට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් විකිණීමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බවට වාර්තාවේ. එම් ඒ සුමන්තිරන්ගේ දැඩි උවමනාව සහ බලහත්කාරකම මත දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දීමට …
Continue Reading
අපෙන් පිට පක්ෂය යවන්න බැහැ; රනිල්ට බැරිනම් තිලක්ට අගමැතිකම දෙන්න රනිල් පිල කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදිය නොහැකි නම් රනිල්ගේම ගෝලබාලයෙකු වන ඇවන්ගාඩ් ඇතුළු දූෂණ වංචා රාශියකට සම්බන්ධ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී කුප්‍රකට තිලක් මාරපන අගමැතිධුරයට පත්කරන ලෙස රනිල් පිලේ කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත. ඊයේ(30) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග එක්සත් ජාතික පෙරමුණු නායකයන් පැවති සාකච්චාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර මෙම යෝජනාව ඉදිරිපත් …
Continue Reading
එජාපෙයේ ‘සිකුරාදා ප්‍රීතිමෝදය’ ශෝකාන්තයෙන් කෙළවර වෙයි!
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්රමුඛ එජාපයේ රනිල්වාදීන් ඊයේ (30) බලාපොරොත්තු වූ “සිකුරාදා ප්‍රීතිප්‍රමෝදය” මාධ්‍යම උදාවෙත්ම ශෝකාන්තයකින් අවසන්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා විය. ජනාධිපතිවරයා හමුවී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තමන්ට බහුතරය ඇති බවත්, එම නිසා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට යළි අගමැති දෙන ලෙසත්, ඉල්ලමින් දිගින්ටම පිං සෙන්ඬු වී ඇති අතර එය ජනාධිපතිවරයා පයිසකටවත් …
Continue Reading
අගමැති මහින්ද ප්රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට දන්වයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි ඉල්ලා සිටින බව අද(30) එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුව අමතමින් එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසා සිටියේය. අගමැතිවරයගේ මෙන්ම සියළු ඇමතිවරුන්ගේ වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ට තවදුරටත් එම ධුරයන්හි රැදී සිටීමට කිසිදු අයිතියයක් නැතැයිද ඔහු කියා සිටියේය. ඇමතිවරුන්ගේ වියදම් මුදල් කපා හැරීම සදහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කර සම්මත …
Continue Reading
ජය සමරන්න සූදානම් වන්න! – එජාප මන්ත්‍රීවරු පාක්ෂිකයින්ට දන්වති
ආණ්ඩු බලය අහිමි වී මාසයක් ගත වී යන මොහොතේ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව යළි ආණ්ඩුවක් පිහිටුවීමේ බලාපොරොත්තු ඇතිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ලහි ලහියේ සුදානම් වන බවට වාර්තාවේ. අද (30) එජාපෙය සහ දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. එම සතුටට සැමරීමට අද සිකුරාදා එක්සත් ජාතික පාක්ෂිකයින්ට සුදානමින් සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් මේ වන …
Continue Reading
එජාපෙ ආණ්ඩුවක් පිහිටුවන්න සියල්ල සූදානම්! ඇමතිකම් පිළිබඳවත් සාකච්ඡා..
දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සහය ලබාදෙන බවට ඊයේ(29) ජනාධිපතිවරයා වෙත ලිඛිතවම දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(30) දෙපාර්ශවයම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව නව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) රාත්‍රියේ සිටම සිදුවන …
Continue Reading
රනිල්ගේ බත් බැලයෙකු වන චීවරදාරී දඹර අමිල 2015 සිට ලිට්රෝ ගෑස් එකෙන් මිලියන ගණන් ගහලා
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල සේවකයෙකු මෙන්ම ඔහුගේ බත් බැත් බැලයෙකු වන කුප්‍රකට දඹල අමිල නම් භික්ෂුවට එක්සත් ජාතික පක්ෂ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ලිට්රෝ ගෑස් සමාගම හරහා 2015 වසරේ විට මාස්පතා මුදල් මිලියන ගණනක් කප්පම් ලෙස ගෙවා ඇති බවට අද(29) අධිකරණය හමුවේ අනාවරණය විය. ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් …
Continue Reading
ජනපති සහ කරූ අතර සාකච්ඡා සාර්ථකයි; කරූ එජාපෙට හිරූ පායවන්න සුදානම්! එජාපෙ ආණ්ඩුව අද නොවෙයි හෙට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් අද(29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර කරු ජයසුරියගේ ඉල්ලීම මත හෙට(30) දිනයේදීද තවත් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ඉඩ කඩ ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා සුදානමින් සිටී. රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය …
Continue Reading
එජාපෙ ආණ්ඩුවක් වෙනුවෙන් සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ජනපතිට ලිඛිතවම කියයි
එක්සත් ජාතික පෙරමුණ නායකත්වය දක්වන ආණ්ඩුවකට සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය මේ බව දැනුම්දී ඇති බව සඳහන්ය. එම ලිපිය මඟින් දෙමළ ජාතික සන්ධානය දැනුම්දී ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත වී ඇති බැවින් මෙම තීරණයට එළඹ ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට බහුතර …
Continue Reading