කොරෝනා මර්ධනයට අධික දඩ සමග ඕස්ට්‍රේලියාවෙන් නව නීති
ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනාට දින 14 ක් ස්වයං හුදෙකලා වීමට සිදුවන නව නීති අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට අද (14) ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ සමග මගී නැව් පැමිණීම අවම වශයෙන් දින 30 කටවත් තහනම් කරන බව ද ස්කොට් මොරිසන් නිවේදනය කළේය. ඔහු සදහන් කළේ කොරෝනා වෛරසය තම රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට ගන්නා මෙම පියවර ගන්නා බවයි. මොරිසන් සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් …
Continue Reading
ගම්පහ පොහොට්ටු රැස්වීම් සති 2කට නතර කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බළධාරීන්ට දැනුම් දෙයි. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ මතු ව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා කියා සිටී. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් …
Continue Reading
සජිත් ප්‍රේමදාස කොරෝනා වෛරසයෙන් දේශපාලන වාසි සොයනවා – ඇමති ප්‍රසන්න
උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි. ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු යුතුකම හා වගකීම බවයි. පොහොට්ටුවට …
Continue Reading
කොරෝනා ව්‍යාප්තියේ ගෝලීය ප්‍රවණතා
කොරෝන වෛරසයයේ ගෝලීය ව්‍යාප්තිය 2020 මාර්තු 14 වැනි දිනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව කොරෝනා වෛරසය ආදාසනයට ලක්ව ඇති රටවල් සංඛ්‍යාව 120 දක්වා වර්ධනය වී ඇති අතර 5000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ දක්වා වාර්තාවන සිද්ධීන්ගෙන් බහුතරයක් චීනයේ පවතින අතර, වෛරසය දැන් ගෝලීය වශයෙන්ව ඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. චීනයෙන් පිටත වැඩිම ආසාදන සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන …
Continue Reading
Covid 19: අද දිනයේ රටවටා සියලු පුවත් කෙටියෙන්
දළදා මාලිගාවේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා. මෙම පහසුකම අදියර තුනකදී ලබා දී ඇති බවත් එහි පළමු අදියර වශයෙන් ශ්‍රී දළදා මාළිගාවට ඇතුළු වන …
Continue Reading
කොරෝනා මර්ධනයට පියවරක් ලෙස රාජ්‍ය අංශයට සදුදා නිවාඩු – පුද්ගලික අංශය කණස්සල්ලෙන්
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14) රාත්‍රියේදී ප‍්‍රකාශ කළා. කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වන්නේ නම් හෙට (ඉරිදා) හෝ අනිද්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …
Continue Reading
කොරෝනා වෛරසය: පදනමක් නැති ගොඩවෙදකම් භාවිත කරන්න එපා
“සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම් කොරෝනාවෛරසය හැදෙන්නෙ නෑ ලු!” “කෙනෙක් බෙහෙතක් හොයාගෙන තියෙනව කොරෝනාවෛරසයෙන් බේරෙන්න.” මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු කොරෝනාවෛරසයෙන් බේරීම සම්බන්ධයෙන් මෙවැනි දෑ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු දැකිය හැකිය. ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය තුළින් මෙවැනි උපදෙස් බහුල වශයෙන් සංසරණය වෙමින් තිබේ. සැබවින් ම මෙම කතාවල සත්‍යතාවක් තිබේ ද? මෙම ලිපියෙහි අරමුණ ඒ …
Continue Reading
Political Week Review: සජිත් ගාවට ගිය සමහරු යළි එන්න හදනවා – රනිල්
සටහන – ගජබා නාගහවත්ත මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය මහා මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ අවසන් දිනය …
Continue Reading
පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස
සුමිත් චාමින්ද දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු අඛණ්ඩ ඉතිහාසයක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන්නට සමත්ය. පශ්චාත් යටත් විජිත ආසියාතික රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂ නිර්මාණය වීම, ඒවා පරිණාමයට ලක් …
Continue Reading
අපි මෙරටට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධානය කරන්නෑ – අනිල් ජාසිංහ
ඇතැමුන් චෝදනා කළත් මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ …
Continue Reading