Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළට
ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තහවරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි. ආසාදිතයින් සියලු දෙනා පිරිමින් වන අතර එක් පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලේ ප්රතිකාර ලබන අතර අද (16) හදුනා ගත් අනෙක් ආසාදිතයින් සිවු දෙනා නිරෝධාන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත්, අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් බවත් ජාසිංහ මහතා වැඩි දුරටත් පැවසීය. මේ …
Continue Reading
මහජන ගැවසීම අඩු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා සීමා කෙරේ
බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ. අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව …
Continue Reading
Covid 19 – අද දින දේශීය නිල පුවත් එකතුව
උසස්පෙළ – ශිෂ්‍යත්ව අයැදුම්පත් කැඳවීම මාර්තු 31 තෙක් කල් යයි මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් වේ නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් …
Continue Reading
රියදුරු බලපත්‍ර ආශ්‍රිත කටයුතු හා විභාග මාර්තු 31 දා තෙක් අත්හිටුවීමට පියවර
කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත. ඒ අනුව, එහි මුලික පියවරක් ලෙස රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත්කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන …
Continue Reading
ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම
එක්සත් රාජධානිය, බෙල්ජියම සහ නෝර්වේහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම කෙරෝනා වෛරසය (COVID-19) සම්ප්‍රේෂණය වීම සීමා කිරීම සහ අලුතින් නම් කරන ලද රටවලට පනවා ඇති සංචාරක සීමාවන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් මාර්තු 15 වන දින මධ්‍යම රාත්‍රි පැය 2359 සිට බ්‍රසල්ස්, ලන්ඩන් සහ ඔස්ලෝහි දූත මණ්ඩල මඟින් සපයන …
Continue Reading
කොරෝනා ජය ගන්න සාක් රාජ්‍ය නායකයින් ගත් තීන්දු මොනවාද ?
කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුයි – ශ්‍රී ලංකා ජනපති කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ඉන්දීය අගමැති සාක් රටවලට පොදු රාමුවක හිඳිමින් ප්‍රශ්නය ජය ගත හැකියි – ඇෆ්ගනිස්ථාන ජනාධිපති සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ආර්ථිකය කඩා වැටිලා – මාලදිවයින ජනාධිපති අභියෝගය ජය ගන්එන කව ක්‍රියා කළ යුතුයි – බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් …
Continue Reading
ඉතාලියේ සිට පැමිණි තවත් 7කට කොරෝනා: මුළු ගණන 18 නගී
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කියයි. ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට යොමු කළ පිරිමින් වන අතර මෙම රෝගීන් සියලු දෙනාම මේ වන විට පොලොන්නරුව රෝහලේ ප්රතිකාර ලබන බවයි ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේ.
Continue Reading
මහ මැතිවරණ සැලසුම් කළ පරිදිම – ජනපති
සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් අද (15) සවස වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා සාකච්ඡුා කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම සාකච්ඡාව අමතා සිය අදහස් දැක්වූ අතර එහිදී ජනපතිවරයා කියා සිටියේ මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බවයි. වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝන වෛරස වසංගත …
Continue Reading
සෞඛ්‍ය සේවයට අයත් කිසිදු ආයතනයකට හෙට නිවාඩු නෑ
-
RSL
-
March 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හෙට (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජයේ රෝහල්වල කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා සෞඛ්‍ය සේවයට අයත් සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පවත්වා ගෙන යාම අත්‍යවශ්‍යව ඇති බවත් හෙට (16) සෞඛ්‍ය සේවාවන් සදහා නිවාඩු දිනයක් නොවන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භදානි ජයවර්ධන දන්වා සිටින බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව …
Continue Reading
11 වැනි ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා IDH රෝහලට
කොරෝනා වයිරසය ආසාදිත 11 වැනි ශ්‍රි ලාංකිකයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සදහන් කළ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව තහවුරු කර ඇත. අනිල් ජාසිංහ මහතා සදහන් කළේ කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවත් ඔහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය …
Continue Reading