Covid 19: අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද?
මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි ලෙස ලබා දී ඇති පණිවුඩය වන්නේ වයස වැඩි වන තරමට කොරෝනාවෛරසයේ අනතුරු ද වැඩි වන බවය. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන වෛද්‍ය රොසේනා ඇලින් ඛාන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ වෛරසය “වයස්ගත සහ වෙනත් රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන්ට පමණක් සීමා නොවන” බවය. ඇය ඒ බව සඳහන් කළේ එංගලන්තයේ, වෙනත් රෝගී තත්ත්වයකින් පසු වූ …
Continue Reading
විශ‍්‍රාම වැටුප් ගෙවීම ලබන 2-3 දිනවල
විශ‍්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධව ඊයේ (29) පැවැති අත්‍යාවශ්‍ය සේවා කාර්ය සාධන බලකායේ ගත් තීරණ සියල්ල පහත දැක්වේ.
Continue Reading
ජනජීවිතය අපහසුතාවට පත්කරන තීරණ ප්‍රදේශීයව නොගත යුතු බව රජය අවධාරණය කරයි
ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය අද (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි. යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි …
Continue Reading
COVID-19 සම්බන්ධ App,Web – පරිගණක මෘදුකාංග රැසක් සයිබර් අපරාධකරුවන් අතට
COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා නිර්මාණය කර ඇති බොහෝ ජංගම දුරකථන යෙදුම් අතරට සයිබර් අපරාධකරුවන් විසින් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය ලුහුබැඳීමේ යෙදුම් (tracking apps) නිර්මාණය කොට එමගින් එම යෙදුම භාවිතා කරන පුද්ගලයාගේ පෞද්ගලික දත්ත සහ වෙනත් තොරතුරු එක්රැස් කරගැනීමක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේ. COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා ශ්‍රී …
Continue Reading
‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි 17,000ක් ලියාපදිංචි වෙයි
මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ. මෙයින් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයෙන් ද, 1,892 දෙනෙකු යුරෝපයෙන් ද, 1,302 දෙනෙකු දකුණු ආසියාවෙන් ද, 1,028 දෙනෙකු උතුරු ඇමරිකාවෙන් ද මෙන්ම, තවත් 6,000 කට අධික පිරිසක් ලෝකයේ වෙනත් රටවලින් ද වෙති. එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ …
Continue Reading
Covid 19 World Hot News: ගෝලීය ආසාදන 600,000 පනින විට ඇමෙරිකාවත් 100,000ය පනී
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය වශයෙන් ආසාදන 600,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 28,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී තිබේ ඉන්දිය අගමැති මෝදි විසින් දැඩි අනතුරු ඇඟවීමක් සමග හඳුන්වා දුන් – දැඩි අගුලු දැමීමෙන් පසුව කොරොන වයිරස් රෝගය පාලනය කිරීමට ඉන්දියාව අනුගමනය කරන ඇතැම් ‘දැඩි‘ පියවර ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් ඇදරි නීතිය …
Continue Reading
ශ‍්‍රී ලංකාව පළමු කොරෝනා මරණය වාර්තා කරයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (28) සවස නිවේදනය කළා. මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මිය ගිය ආසාදිතයා 60 වැනි වියේ පසු වූ බව ද වසර කිහිපයකට පෙර ඔහු වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු …
Continue Reading
Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා ඉහළට
ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන අද දින (28) 113ක් ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර මේ අනුවයි මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා වර්ධනය වී ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ …
Continue Reading
කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගත යුතු පියවර 10ක් රනිල් යෝජනා කරයි
කොරෝන වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව අවංක චේචේතනාවෙන් සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට එක්සත් ජාතික පපක්ෂය සූදානම් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. අද (27) සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සහ ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක යෝජනාවක් …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. රාජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී පැවැත්වෙන අතර එහිදී ඉදිරි මාස දෙකක් සඳහා ඖෂධ නිකුත් කරනු ලැබේ. රෝගීන්ට ඇති අවදානම සලකා , වෛද්‍ය සායනයට ඔබ පැමිණීම නිර්දේශ නොකරන අතර නිරෝගී …
Continue Reading