Update: ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා …

Continue Reading

සාමාන්‍ය ජනතාව මුහුණු ආවරණ පැළදීම අනවශ්‍යයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා. “මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් …

Continue Reading

Covid 19 ව්‍යාප්තිය පාලනයට GMOA රජයට දැඩි නිර්දේශ ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය සියයට 50කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය සියයට 80කට වඩා වැඩි මට්ටමේ පවත්වා …

Continue Reading

කටුනායක 20,000ක් බෝඩිංවල සිරවී නැහැ – ඇමැති ප්‍රසන්න

බොඩිං වලට සීමා වී සිටි නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් නිවෙස්වලට පිටත්කර හැරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ වැඩි වශයෙන් නිවෙස්වලට පිටව ගොස් ඇත්තේ එම වෙළද කළාප වල ස්ථිර සේවක සේවිකාවන් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇදිරි නීතිය පැනවූ විට මෙම නිදහස් වෙළද කලාපවල  ස්ථිර සේවක සේවිකාවන්ගෙන් බහුතරය නිවෙස්වලට …

Continue Reading

කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට තවත් සහන

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී ඇත. ජනාධිපතිතුමා ප්‍රකාශයට …

Continue Reading

Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මූලස්ථානයේ අද (30) දින පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක් වූ අදහස් සම්පූර්ණයෙන් පහත පළ වේ.

Continue Reading

උපත් සහ මරණ ලියාපදිංචි කිරීම: රෙජිස්ටාර් ජනරාල්ගෙන් දැනුම්දීමක්

උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා. එම මාධ්‍ය නිවේදනය මෙසේයි.

Continue Reading

හලාවත හාරමස් බිළිදෙකුටත් කොරෝනා

හලාවතින් සොයා ගන්නා ලද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාගේ මාස 4 බිළිදෙකු ඇතුළු පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය අද (30) ප‍්‍රකාශ කළාය. මෙම පුද්ගලයා විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙකු බවත් ඔහු නිරෝධානයට ලක් නොවී සිටිය අයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.

Continue Reading

Covid 19 : ශ්‍රී ලංකාවෙන් දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

නව කොරෝන වෛරසය ආසදනය වීමෙන් මිය ගිය දෙවැනි පුද්ගලයා අද (30) සවස මීගමුව රෝහලෙන් වාර්තා වුණා. නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කළා. මිය ගිය පුද්ගලයා කොච්චිකඩේ ප‍්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙක් බවයි රෝහල් අධ්‍යකෂවරයා සදහන් කළේ. ඔහු හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ. මේ …

Continue Reading

ශ්‍රී ලාංකික අන්තර්ජාල සමාගම් තම මඩිය තරකර ගැනීමේ උත්සාහයක

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුවලට සහාය වීමට ලොව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් ඉදිරිපත් වී සිටින අවස්තාවක ශ්‍රී ලාංකේය සන්නිවේදන සේවා සපයන සමාගම් තමන් විසින් සිදුකරගෙන යනු ලබන මාෆියාව තරකරගැනීමට කටයුතු කරන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම මින් පෙරද සන්නිවේදන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන දත්ත මාෆියාව සම්බන්ධයෙන් අප සංගමය අවධාරණය කරන ලදී. කොරෝනා …

Continue Reading