
රථ වාහන දඩ තැපැල් කාර්යාවලින් ගෙවන්න සහන කාලයක්
- RSL
- April 9, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments


ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. මහින්ද දේශප්‍රිය මහතා සභාපති ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සරණ මාවත, රාජගිරිය 2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව …
Continue Reading
කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රු.ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත. මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රු.ලක්ෂ 15 ක මුදලක් ද ,දරුවන් නොමැති පවුලකට සහ අවිවාහක අයෙකුට රු. ලක්ෂ 10 බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි. මෙමගින් ආවරණය වන සෞඛ්‍ය …
Continue Reading
කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. මේ වන විට …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව අද (8) දිනයේ පස්වරු 19.00 වන විට 189 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත. ඒ අනුව අද දිනයේදී නව රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 228කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 44ක් වන අතර මරණ …
Continue Reading
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා …
Continue Reading
අප්‍රේල් 20 දක්වා ඉදිරි සති දෙකක කාලය කොරෝනා වසංගත තත්ත්වයේ දෙවැනි නැඟීමක් අපේක්ෂා කරන බැවින් දින 14 බැඟින් කාලසීමාවන් දෙකක් තුළ දී රටේ නීතී රීති තවත් දැඩි කර ජනතාව නිවසේම රැඳවීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් රජයට නිර්දේශ කරති. කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඬපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය …
Continue Reading
නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි. මේ දිනවල බලපා ඇති නියගය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක පවුල් 10642 ක් පීඩාවට පත්ව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංඛ්‍යා ලේඛන අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13න් 06ක ග්‍රාම …
Continue Reading
කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබදතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලන්හි කාර්යභාරය පැහැදිලි කරමින් විදේශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් මෙසේයි. “මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිළියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ …
Continue Reading
ලංකාවේ අපට නම් ‘චිත්‍ර / කලා කෘති සොරකම ගැන ඒ තරම් අත්දැකීම් හෝ උනන්දුවක් නැහැ. ලෝ ප්‍රකට කලා කෘති/ චිත්‍ර නැතිකම හෝ ඒ ගැන රුචිකත්වයක් නැතිකම ඊට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. ඒත් ලෝකයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර සහ කලා කෘති සොරකම් කිරීම බටහිර රටවල සුලභව සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස ලෝ ප්‍රකටම සිතුවම වන ‘මොනාසිලා‘ පවා …
Continue Reading