ෂාරුක් සිය ඉදිරි සැලසුම් පිළිබද ‘විශේෂ හෙළිදරව්වක්’ කරයි

කිං ඛාන් නැතිනම් ෂාරුක් ඛාන් ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම සිහින තරුවක්. අපේ ලංකාවෙත් ෂාරුක්ට ආදරය නොකරන කෙනෙක් නැහැ. ඒ නිසා බොලිවුඩයේ වගේම අපිත් කැමතියි ෂාරුක්ගේ අනාගත සැලසුම්, චිත්‍රපට ගැන දැන ගන්න. ඉතිං, අපි ෂාරුක්ව අවසන් වරට රිදී තිරයේදී දුටුවේ ආන්නද එල් රායිගේ ‘සීරෝ Aanand L Rai’s Zero චිත්‍රපයෙන්. ඊට පස්සේ ෂාරුක්ගේ අලුත් චිත්‍රපටයක් අපි දැක්කේ නැහැ. මේ නිසා බොලිවුඩ් රසිකයින් ඉන්නේ …

Continue Reading

චිරාට් කෝලිගේ බිරිද සුපිරි නිළි ‘අනුෂ්කා ෂර්මාගේ’ විසිතුරු ආභරණ නිරූපණ

අතේ, කනේ, කරේ පමණක් නොවෙයි නාසයෙත්, හැකි නම් නාභියේත් ආභරණ පළදින්න කාන්තාවන් කැමතියි. ඒත් ඔවුන් නිරන්තරයෙන් සිතන දෙයක් තමයි ‘මම විතරක් මොකටද?‘ ඒ කියන්නේ ඔවුන් කැමතියි තවත් කවුරු හරි අනුකරණය කරන්න. ඒත් ඒක නිකංම බැහැ. කීර්තිමත් චරිත, ජනප්‍රිය පුද්ගලයින් අනුකරණය තමයි ලෝකය පුරාම සිද්ධ වෙන්නේ. ඒ නිසා විසිතුරු ආභරණවලින් සැරසී කැපී පෙනීමට කැමති ඔබට පහසුවෙන් අනුවරණය කළ හැකි කීර්තිමත් චරිතයක් …

Continue Reading

ගෙවත්තට කදිමට ගැළපෙන ‘ගන්නොරුව පේර’

රටපුරා ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍ය ගෙවත්ත ‘ වැඩසටහන සමග රට පුරාම ගෙවතු වගාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ අතර එළවළු වර්ග , පළා වර්ග වගේම පලතුරු වගාවටත් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. එසේ ගෙවතේ පලතුරු ගසක් හෝ දෙකක් හරි සිටුවීමට කැමති ඔබට ආකර්ශනීය ගති ලක්ෂණ ඇති පේර විශේෂයක් වන ”ගන්නොරුව පේර” ගැන සිතා බැලිය හැකියි. මේ ගන්නොරුව පේර ගැන කතාව …

Continue Reading

Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 310යි – ලෝකයේ මරණ 171,810ක්

අද දින (21) පස්වරු 17.40 වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. අද දින වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් ද එක් අයෙකු රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇති …

Continue Reading

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් ‘ත්‍රිපෝෂ’ නිවසටම – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්

ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්. COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමයකරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍යසහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය …

Continue Reading

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මුදල් යැවීම: මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට  ශ්‍රී ලංකාවේ ජීවත් වන …

Continue Reading

අත්‍යාවශ්‍ය සේවා වෛරසය පාලනයට සහයවන අයුරින් පමණයි – ජනපති

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන  ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග …

Continue Reading

යහපාලන ආණ්ඩුව කාලේ කොරෝනා ආවානම් ලංකාවට යනඑන මං නෑ – ඇමැති ප්‍රසන්න

කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි. කෝවිඩ් 19 …

Continue Reading

රුපියල් 5000 දීමනාව අනු කාණ්ඩ 06ක් යටතේ පවුල්වලටත්

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල් ඒකක සදහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකක සිටින අනු පවුල් සදහා ද ලබා දෙන ලෙස මහජනතාව කරන ලද ඉල්ලීම සලකා ජනපතිවරයා සහ අගමැතිවරයා විසින් තවත් අංශ 06ක් යටතේ (පහත දක්වා ඇත) හදුනා ගන්නා පවුල් සදහා ද ලබා දීමට තීරණය …

Continue Reading

‘සියලු මත්පැන් අලෙවි සැල් වසා දැමීමට’ රජයෙන් නියෝග

දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (21) දින පෙරවරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඊයේ (20) ඇතැම් පළාත්වල ඇදිරි නීතිය ඉවත් කිරීම සමග මත්පැන් අලෙවි සැල් අසල දැවැන්ත පෝලිම් දැකගත හැකි වූ අතර එය දැඩි විවේචනයට ලක් වුණා. විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …

Continue Reading