රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාතය 12%යි
2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් …
Continue Reading
චීනය කතා කිරීමේ නිදහසට ගරු කළේ නම් ‘කොරෝනා වසංගතයක්’ හට ගන්නේ නෑ
ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් -02 වන කොටස හැඳින්වීම ශිෂෙක් ඔහුගේ කෘතිය ආරම්භ කරන්නේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වත්මන් චීනයේ පවතින පාලනය කොතරම් දුරට වග කිව යුතුදැයි පෙන්වා දෙමිනි. එය අධිකාරීමය ධනවාදී පාලනයකි. මෙවන් වසංගතයක් පාලනය කිරීම සඳහා චීනයේ වැනි දරුණු පාලනයක් අවශ්‍ය වේය යන අවිචාරශීලී මතය මෙරටද දැන් පැතිර යමින් තිබේ. එබැවින්, මේ …
Continue Reading
හෙද නිලධාරීන්ගේ ජීවිත අනතුරේ ! – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතයේ අවධානම ක්‍රමිකව ඉහළ යමින් තිබියදී එකී වසංගතය මැඩපැවැත්වීම, ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සහාය වීම ඇතුළු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන හෙද නිලධාරිනියන් සහ නිලධාරීන් අනතුරුදායක සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ‘රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය‘සෞඛ්‍ය ලේකම්වරියට ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා. එම සංගමය විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ ‘ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය ලේකම්ගේ නියෝගවලට පටහැනිව අනතුරුදායී …
Continue Reading
ඇමරිකාව හදන Covid-19 එන්නතට ඉන්දියාවේ සහාය අවශ්‍ය වුණේ ඇයි?
නව කොරෝනාවෛරසයට එරෙහිව එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ඒකාබද්ධ වී කටයුතු කරමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මීට දෙසතියකට පමණ පෙර ප්‍රකාශ කර තිබිණි. ඔහුගේ ප්‍රකාශය කිසිවෙකුට මවිතය දනවන්නක් නොවිණි. දශක තුනක් තිස්සේ මෙම රාජ්‍යයන් දෙක ඒකාබද්ධව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ එන්නත් සංවර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කර තිබේ. ඩෙංගු රෝගය, උණ සන්නිපාතය, …
Continue Reading
අවුරුදු 75කට පසු හිරෝෂිමා: ‘පරමාණු බෝම්බයේ පාර දිගේ’ ගමන් කරමු
COVID-19 වෛරසයට එරෙහිව සිදුවන ගෝලීය සටන සමග නිරන්තරයෙන් දෙවැනි ලෝක සංග්‍රාමයත් සිහිපත් කරනවා. ඒත් එය සිහිපත් කිරීමට නොහැකි තරම් නීරස මතකයක්. විශේෂයෙන් හිරෝෂීමා සහ නාගසාකි – පරමාණු බෝම්බයේ මිලේච්ඡ ප්‍රහාරයට ලක් වූ මේ ජපන් මහා නගර දෙක යුද්ධයේ කුරිරු බව කියාපාන ජීවමාන සංකේත. මේ දිග ලිපිය පදනම් වෙන්නේ ඒ හිරෝෂීමාවේ ඛේදවාචකයෝ 75 වන සමරුව වෙනුවෙන්. එය දුර්වර්ණ වූ කොන්ක්‍රීට් තට්ටුවක්, …
Continue Reading
ධවල මන්දිරයට එළවළු රාත්තල් 2000ක් දුන් ‘මිෂෙල්ගේ ධවල මන්දිරේ ගෙවත්ත’
පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මේ රටේ ‘සිතමු‘ නම් දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘතිය යටතේ ගෙවතු 25,000,000ක් වවන්න සැලසුම් දියත් වුණ බවත්, ඒ ගැන රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කළ බවත් අපි කවුරුත් දන්නා කරුණක්. එදා සැලසුම් කළ සිතමු ගෙවතු 25,000,000 මේ භූමිය මත රෝපණය වී තිබුණා නම් අද ඒ නිලධාරීන්ම ලවා ‘සෞභාග්‍ය ගෙවතු‘ ලක්ෂ 10ක් වවන්න සිදු නොවන බව අපේ අදහසයි. කොරෝනා වසංගතයත් එක්ක …
Continue Reading
Covid-19 Global Update: සෞදි අරාබිය සහ ආසියානු කලාපය අවදානම් මොහොතට ළං වෙයි
අද දිනය (27) අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,002,303ක් සහ මරණ සංඛ්‍යාව 208,131ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිලවෙබ් අඩවියේ සදහන් වෙනවා. අද දිනය වන විට ඇමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 972,969ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 55,118ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම මරණ අතරින් 17,280ක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නුවරින් වීම විශේෂත්වයක්. ගෝලීය වශයෙන් සලකා බලන …
Continue Reading
Covid-19 Local Update: නව රෝගීන් 61ත් සමග මුළු රෝගීන් ගණන 584ක්
අද (27) ප.ව 21:04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නව යාවත්කාලීන කිරීම් අනුව අද දින (27) මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 61 දෙනකු හමුවී ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන 584 දක්වා වර්ධනය වී තිබෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 295 දෙනකු සිටින බවයි. එමෙන්ම පුද්ගලයින් 451 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 126ක්.
Continue Reading
හමුදා කඳවුරුවල සෞඛ්‍ය තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්
ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව …
Continue Reading
පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමේ කොරෝනා මර්ධනයට වන සෙතක් නෑ – ඇමැති ප්‍රසන්න
ජනතාවට ශත 05ක වැඩක් නොමැති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කොරෝනා මර්ධනයට කිසිදු සෙතක් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් සිදුවෙන්නේ කොරෝනා මර්ධනයට යොදවා ගත හැකි මුදල් අපතේ යාමක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි. අද (27) උඩුගම්පල පැවති ජනතා සහන ලබා දීමේ ප්‍රගතිය පිළිබද සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් …
Continue Reading