උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට ‘සීමාවන්ට යටත්ව’ අවසර

ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.  නව ක්‍රමවේදය අනුව අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව …

Continue Reading

මහ මැතිවරණය අගෝස්තු 5 වන දා – අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 05 වැනි බදාදා දින පැවැත්වීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පස්වරුවේදී මැතිවරණ කොමිෂමේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළ අතර අද දින සවස එය මුද්‍රණයෙන් පිට කිරීමට රජයේ මුද්‍රණාලය විිසින් පියවර ගෙන තිබුණි. මීට පෙර ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණය …

Continue Reading

අදියර හතරක් යටතේ පාසල් යළි ඇරෙයි – AL – ශිෂ්‍යත්ව දින නියම වෙයි

05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනිදා 05 ශ්‍රෙණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ  කලාපයේ පළමු රට බවට …

Continue Reading

කොවිඩ් කාලේ ලංකාවේ මානව හිමිකම්වල අවුලක් – ශ්‍රී ලංකාව යළිත් OHCHR සමග පැටලෙයි

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඊයේ (8) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ. ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ …

Continue Reading

රසායනික පොහොර ඉල්ලුම පහත හෙළිය හැකි ක්‍රමය ජනපති හෙළිකරයි

කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය. පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දීර්ඝ කාලයක සිට වගා කන්න …

Continue Reading

මැදපෙරදිග රටවල පූර්ණ සහය හා සහයෝගිතාව ශ්‍රී ලංකාවට ලබා දෙන බවට සහතිකයක්

මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (9) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙනවා. ජුනි මස 8 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මැදපෙරදිග රටවල කොළඹ සිටින තානාපතිවරුන් හමු වූ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා …

Continue Reading

මිනිස්සු වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩවලට බදු ගහන එක තමයි P.B සූත්‍රය – සුනිල් හඳුන්නෙත්ති

මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ …

Continue Reading

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

සැමට එකඟවිය හැකි සහ අනාගතයට ගැළපෙන නව අධ්‍යාපන ප්‍රතිපත්තියක්  … සියලු නිර්දේශ සමාජ සංවාදයට … පාසල් හා සරසවි Online  අධ්‍යාපනයේ ඉහළ ප්‍රගතියක් …. සකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය. …

Continue Reading

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා කරන්න හදන්න එපා – ඇමති ප්‍රසන්න හූල් ට කියයි

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගය දෙස ජනතාව අවධාණයෙන් සිටින බවයි. හූල් වැනි කොටි රූකඩ වලට තවදුරටත් නටන්න ඉඩ දිය නොහැකි යැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි. “ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” …

Continue Reading

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට

මේ අතර දුම්රිය හා බස් රථ මගීන්ද දැඩිව අවධාරණය කරන්නේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රවාහන සේවා ගැන මළ පොතේ අකුරක් නොදන්නා සේ කටයුතු කිරීම හාස්‍යජනක බවයි. හෙට (8) සිට සමාන්‍ය කාර්යාල හා පොදු කටයුතු ආරම්භ කරන බවට රජය විසින් නිවේදනය කර තිබුණත් පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ හෙට (8) …

Continue Reading