බෞද්ධයාගේ ‘එකම ප්‍රාර්ථනාව’ විය යුතු නිවන් රසය – ආචාර්ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ
කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය. බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි වන්නේ පරම චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් බව ධර්මය උගන්වයි. එම අති පාරිශුද්ධියට පැමිණීමට භාවනාව කම උපයා මාර්ගය බව ද ඉගැන්වේ. ‘‘ශමථ – විදර්ශනා’’ වශයෙන් භාවනා මාර්ග දෙකක් ධර්මයේ එයි. …
Continue Reading
‘සැබෑ බෞද්ධයා’ ගත යුතු මග කුමක් ද ?
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේපැපිලියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී, රාජකීය පණ්ඩිත, ‘‘චත්තාරි ඉමානි භිකවෙ ඉන්ද්‍රියානි, සදද්ද්‍ර ඉන්ද්‍රියංථ විරිය ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියංති, ඉහේ ඛො භික්ඛවෙ චත්තාරි ඉන්ද්‍රියානි’’ අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය. සැදැහැවත් පින්වතුනි, ඉහත සඳහන් ධර්ම පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට යි. එම නිපාතයේ ඉන්ද්‍රිය වර්ගයේ ඇතුළත් ඉන්ද්‍රිය සූත‍්‍රයේ එන මෙම ගාථාව මා මාතෘකාව …
Continue Reading
වැඩක් කිරීමට සූදානම් ජනපතිට ‘වැඩක් කළ හැකි කණ්ඩායමක්’ ලබා දෙන ලෙස අගමැති ඉල්ලයි
හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන කණ්ඩායමක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. වැඩක් කිරීමට සූදානමින් සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ වැඩක් කළ හැකි ඒ පිළිබද අවබෝධයක් ඇති කණ්ඩායමක් බවට අගමැතිවරයා මෙහිදී සදහන් කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ …
Continue Reading
වරාය සේවක වැඩ වර්ජනය අවසන්
-
RSL
-
August 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර යළි සේවයට වාර්තා කිරීමට වර්ජනයේ නිරත වරාය වෘත්තීය සමිති අද (02) තීරණය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවයි සත්‍යග්‍රහය හා වැඩවර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති පියවර ගත්තේ. මාධ්‍ය වෙත අදහස් …
Continue Reading
නුවරඑළිය SJB අපේක්ෂිකා ‘නීතිඥ හිරන්‍යා හේරත්’ පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවිය යුතුමය
දශක ගණනාවකට පසු නුවරඑළියෙන් ජාතික දේශපාලනයට පිවිසි එකම කාන්තා නියෝජනය වන හිරන්‍යා හේරත් මහත්මිය අප වෙනුවෙන්… අපේ දරුවන් වෙනුවෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම අද නුවරඑළියේ ජනතාව වන අප හමුවේ ඇති ඓතිහාසික වගකීමකි. යුතුකමකි. රටට ප්‍රජාතන්ත්‍රවාදය ද? ඒකාධිපතිවාදය ද ? නුවරඑළියට සංවර්ධනය ද ? නැතහොත් පරණ සුපුරුදු සූරා කෑම ද ? විකල්පය තෝරා ගැනීමට තවත් ඇත්තේ දින කිහිපයකි. එනිසා මේ …
Continue Reading
‘ප්‍රේමලාල් ජයසේකරගේ’ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලීමක්
පුද්ගල ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබ සිටින රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ නිත්‍ය නියෝජිත කීර්ති තෙන්නකෝන් විසින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර ඇත. එම සම්පූර්ණ ලිපිය පහත පළ වේ. 2020 අගෝස්තු මහින්ද දේශප්‍රිය මහතා, සභාපති මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය. මහත්මාණෙනි, …
Continue Reading
හම්බන්තොට දිස්ත්‍රික්කය ‘සිව්මහ වාණිජ නගර’ අතරට
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටි. කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා …
Continue Reading
පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට පියවර
-
RSL
-
August 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. පාසල් ප්‍රමුඛ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන් ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍රයන් …
Continue Reading
පාර්ලිමේන්තු සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව නිකුත් වෙයි
-
RSL
-
August 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව ආවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ යුතු බවද මාර්ගෝපදේශවල සදහන් වේ. මාර්ගෝපදේශයන්ට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් 225 දෙනාටම පාර්ලිමේන්තු රැස්වීමේදී …
Continue Reading
ඡන්දය සලකුණු කිරීමට තමාගේ පෑනක් භාවිතා කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව
අගෝස්තු 05 වැනි පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ස්වකීය ඡන්දය සලකුණු කිරීම සදහා අවැසි නම් තමන්ගේම පෑනක් භාවිතා කිරීමට අවසර ඇති බවත් එම පෑන කලු හෝ නිල් පැහැති බෝල තුඩ සහිත පෑනක් විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ඡන්ද දායකයා විසින් රැගෙන එනු ලබන …
Continue Reading