71%ක් ඡන්ද ප්‍රකාශ කරයි – වැඩිම ප්‍රතිශය නුවරඑළියෙන්
අද (05) දින පැවැති මහ මැතිවරණයේදී 71%ක ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය75%ක්. බදුල්ල, ත්‍රිකුණාමලය, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් 74%ක ප්‍රතිශතයක් වාර්තා වුණා. අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් …
Continue Reading
සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැ.කොගෙන් ‘නිවේදනයක්’
ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට ඇතැම් ඡන්ද දායකයින් විසින් කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් …
Continue Reading
80 – 85%ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව මැ.කො කියයි
ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භ වූ අතර එය පස්වරු 05.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටින අතර. මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452ක්. …
Continue Reading
‘බේරූට් වරාය නගර වනසමින්’ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පුපුරා යයි
දැන් වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය සියල්ලම විනාශ වී ඇත. ඇත්ත වශයෙන්ම, ‘බේරූට් වරාය තවදුරටත් නැත” යැයි එක් නිලධාරියෙක් පැවසීය. කම්පනය පහව ගිය පසු පවා එහි බලපෑම තේරුම් ගැනීමට අපහසු වනු ඇත. ලෙබනන්හි බේරූට් අගනුවර වරාය පරිශ්‍රයේ ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බී.බී.සීය වාර්තා කරයි. මෙම …
Continue Reading
ලොකු ලූනු වගාවේ ‘දඟර ලෙඩේ’ පාලන පිළිවෙත මෙන්න !
අප්‍රේල් මස මුලදී පැමිණ දින දෙක තුනකින් නතරවෙන වැස්ස වියලි කලාපයේ ගොවීන් පොදුවේ හඳුන්වන්නේ තල වැස්ස යනුවෙනි. එම වැස්සත් සමග ඔවුහු වහ වහා තල වපුරති. ඉන් ඔබ්බට පොහොර, කෘමිනාශක, වල්බෙහෙත් ආදිය කිසිවක අවශ්‍යතාවයක් නැත. ගොවියා යලිත් එදෙසට හැරෙන්නේ අස්වැන්න කැපීම ලංවෙන විටයි. වියලි කලාපයට පොදුවූ මෙම ක්‍රියාකාරකම කලකට ඉහතදී දඹුල්ල ප්‍රදේශයේද යම් තරමකට ක්‍රියාත්මක වුවත්, අද දඹුල්ල ඊට වඩා වෙනස්ය. …
Continue Reading
පොළොන්නරුවේ වී ඇටයක්වත් මණ්ඩලේට විකුණලා නෑ
-
RSL
-
August 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් විවෘත කර සතියක පමණ කාලයක් ගත වුව ද තම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත එක වී ඇටයක් හෝ නොලැබුණ බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කළ බව ක.ග. කරුණාරත්න මහතා විසින් අද (04) දින ලංකාදීප ඊ පුවත්පතට ලබා …
Continue Reading
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අද (04) දින සිට 08 වැනි දින දක්වා තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති අතිරේක ලේකම්වි (දේශ සබදතා) අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළේය. රජයේ මෙම තීරණය හේතු වශයෙන් කොළඹගේ මහතා දක්වා සිටියේ ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරී සදහා අනුයුක්ත කර සිටීම මත විදේස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට …
Continue Reading
නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා රැස් වෙයි
අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.
Continue Reading
කොවිඩ්-19 අවධානමක් නෑ – බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට යන්න !
කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක කොවිඩ්-19 අවධානමක් නොමැති බවත්, මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල සහාය ලබාගෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අද (03) සහ හෙට (04) යන දිනයන්හිදී සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂම පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට දැනුම් දී ඇති ආකාරයට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි …
Continue Reading
සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ’ අලුත්ම විලාසිතා උන්මාදයක් වෙලා
ඇය සතු වඩාත්ම ප්‍රියජනක මුහුණ සහ සිග් වසඟ කරන සුන්දර සිනහව නිසා ක්ෂණිකව ඔබ ඇයට කැමති වනු ඇත. කයාරා අද්වානි Kiara Advani යනු බොලිවුඩ් පෙම්වතියකි. ඇය ඉතා වේගවත් ආරම්භයක් ලබා ඇත. Lust stories, Kabir Singh, Good Newwz, Guiltyයන චිත්‍රපටවල ඇයගේ රංගනය තුළින් ඇයගේ දක්ෂතාවය සනාථ විය. කයාරාට විලාසිතා පිළිබදව ද නිරවුල් අවබෝධයක් ඇත. එනිසාම ඇය අනුකරණය කිරීම ඉන්දීය යෞවනියන්ගේ සිහිනයක් වී ඇත. එය …
Continue Reading